06/09/2026
පැය 24 ම Unlimited කන්න බොන්න ලැබෙන ලංකාවේ එකම All Inclusive package තියන Hotel Riu Sri Lanka Hotel eka..
මේ කොල්ලෝ දෙන්නා සුපිරි ❤️ Friendly & Decent Staff 😊
📍 සම්පූර්ණ වීඩියෝව Traveling Diary Sri lanka 🇱🇰 Youtube Channel එකේ තියෙනවා..