28/05/2025
⭕ මම දැක්කා miss world app එකේ වියට්නාමයේ කෙනෙක් වීඩියෝ එකක් දාලා තිබ්බා.. එයාලා වියට්නාමෙ කෙනා දාපු post link එකක් අරගෙන ඒක url reload කියන website eke auto reload වෙන්න දානවා.. පොඩි දෙයක් කරන්න තියෙන්නෙ .. phone එක පැත්තකින් තියලා තිබ්බත් ඒක auto reload වෙවී යනවා.. එතකොට එයාලට plus point එකතු වෙනවලු..එහෙම තමයි තායිලන්තෙ කෙනා එච්චර ලොකු gap එකක් තියාගෙන 1st place ඉන්නවා ඇත්තෙ ..දැන් philippine එක්කෙනා 2nd .. අපි 3rd ... philippine කෙනත් එකපාරට කලින් තුන්වෙනියට හිටපු වියට්නාම් කෙනාවත් පහු කරගෙන 2nd place හිටපු අපිවත් පහු කරගෙන දැන් දෙවනියට ඉන්නෙ ...එයාලත් ඒකම තමයි කරන්න ඇත්තෙ.. leaderboard එකේ 1st place හිටියෙ නැතත් place එකක් තියාගෙන ඉන්න එක වටිනවනෙ... ඒ නිසා පුළුවන් අය ඒකටත් support කරන්න පොඩි දෙයක් කරන්න තියෙන්නෙ...
1) miss world app එකට ගිහින්.අනුදිගෙ post link එකක් copy කරගන්න.. මේ තියෙන්නෙත් post එකක link එකක්
https://rtb.missworld.com/shortUrl/B1VELbJ
2) url reload කියලා internet search කරන්න උඩින්ම එන එක click කරන්න එතන link එක paste කරන්න ඕනි තැනට link එක දෙන්න ..ඊට යටින් තියනවා reload වෙන්න ඕනි තත්පර කීයක් ගානෙද කියලා ඒකට 1 දෙන්න .. ඊටත් යටින් තියනවා start කියල ඒක දෙන්න ..ඊටපස්සෙ auto refresh වෙනවා අපිට පෙන්නනවා ...ඒකෙන් අයින් වෙන්නෙ නැතුව phone එක පැත්තකින් තියලා තියන්න ...
මේකෙ උඩම place එකක් තිබ්බොත් එයාලගෙ attention එක සැලකිය යුතු ප්‍රමාණයකට ලැබෙනවනෙ... අපි එන්න එන්නම පල්ලෙහට ගියොත් වැඩේ චුට්ටක් අවදානම් වෙන්න පුළුවන් ... කෝකටත් හොඳයිනෙ ...
⭕ ඒ ගමන්ම අනුදිගෙ fb , instagram post වලට like comment කරන්න අනිවාර්යයෙන් .. miss world app එකෙන් post share කරන එක comment කරන එක නවත්තන්න එපා
~Dew perera
Copied....