Colombo Television

Colombo Television Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo Television, News & Media Website, Aturugiriya.

Colombo Television
Delivering trusted news, culture & current affairs.
විශ්වාසනීය ප්‍රවෘත්ති, සංස්කෘතිය හා වත්මන් විශේෂාංග ඔබ වෙත.
📰 News | Culture | Current Affairs
🌐 Beyond the Headlines

06/06/2026

සමහර අවස්ථා මිනිස්සුම අන්ත අසරණ කරන හැටි

04/06/2026

අතුරුගිරියස් තිසර මාවතේ ශ්‍රී සදහම් පදනම කියලා එකක ලොකු හාමුදුරුවෝ මෙයාලු. බූරු පොලේ ඉන්න අනිත් උන් ගැනත් අවධානයෙන් හිටියනම් හොඳයි.

02/06/2026

නීතිය නොදැනගැනීම නිදහසට කරුණක් නොවෙයි. මරණ තර්ජනය කිරීම බරපතල වරදක්.

02/06/2026

මෙහෙම රිම් එකෙන් යන්න පුළුවන්ද?

02/06/2026

හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ වෙයිද?

නීතිය නිහඬ වූ තැන ජනතාවගේ හඬ සත්‍ය වෙනුවෙන් නැගී සිටිය යුතුය. අද ඇයට හෙට ඔබට. ගලිගමුවේ ඥාන දීප නම් වූ භික්ෂුවකගේ අනීතික ...
31/05/2026

නීතිය නිහඬ වූ තැන ජනතාවගේ හඬ සත්‍ය වෙනුවෙන් නැගී සිටිය යුතුය. අද ඇයට හෙට ඔබට. ගලිගමුවේ ඥාන දීප නම් වූ භික්ෂුවකගේ අනීතික ක්‍රියාවන්වලට දූෂිත නිලධාරීන් රොත්තකගේ සහාය. මෙම ක්‍රියාව පිළිකුලෙන් හෙළා දකිමු!

29/05/2026

උඹ හැදෙනවද? මං හදන්නද? 😂


25/05/2026
23/05/2026

නඩු හබ වෙනුවෙන් ගලිගමුවේ ඥානදීප නම් භික්ෂුවට රාජ් නිලධාරීන් රොත්තක් උදව් කරලා. ඉදිරියේදී සියලු දෙනා පිළිබඳව නම් ගම් සහිතව හෙළිදරව් කරනවා. දූෂිත නිලධාරීන්ට කියන්න තියෙන්නේ මුදලට ආත්මය විකුණන තමුන්ලා වගේ මිනිස්සු පිළිබඳව ලැජ්ජයි.

Address

Aturugiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Television posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share