Wrestle Who Cares

Wrestle Who Cares They Fight, We Report...

මාස්ක් එක දාන් ඉන්නෙ වෙන කවුරුත් නෙමෙ සැමෝවා ජෝ😍😍😍
09/06/2023

මාස්ක් එක දාන් ඉන්නෙ වෙන කවුරුත් නෙමෙ සැමෝවා ජෝ😍😍😍

අඩො අඩො😂😂 මුන් ආතල් දෙනවනෙ(Source - Sportskeeda wrestling )
29/05/2023

අඩො අඩො😂😂 මුන් ආතල් දෙනවනෙ

(Source - Sportskeeda wrestling )

What the......😯😯Aew නම් කවදාවත් ඩිසපොයින්ට් වෙන්නෑ සුපිරියට යනවා
29/05/2023

What the......😯😯

Aew නම් කවදාවත් ඩිසපොයින්ට් වෙන්නෑ සුපිරියට යනවා

House of Black Wins😍😍❤️❤️(Source - B/R wrestling)
29/05/2023

House of Black Wins😍😍❤️❤️

(Source - B/R wrestling)

මෙව්වනෙ යකො මැච්👌❤️පට්ටම බෲටල් මැච් එකක්. ඩ්‍රැගනොෆ් vs ජැකොවිච් මැච් එක නම් සුපිරි ආ.බැලුවෙ නැත්නම් දැන්ම බලන්න Nxt Bat...
29/05/2023

මෙව්වනෙ යකො මැච්👌❤️

පට්ටම බෲටල් මැච් එකක්. ඩ්‍රැගනොෆ් vs ජැකොවිච් මැච් එක නම් සුපිරි ආ.

බැලුවෙ නැත්නම් දැන්ම බලන්න Nxt Battleground.

ඔන්න අපේ රෝමන් කොලුවත් තවුසන්ඩ් ඩේ ක්ලබ් එකට ජොයින් වුනා...ඒකෙ සෙලිබ්‍රේශන් එක ලබන සතියෙ ස්මැක්ඩවුන් එකෙදි අපට බලාගන්න ප...
28/05/2023

ඔන්න අපේ රෝමන් කොලුවත් තවුසන්ඩ් ඩේ ක්ලබ් එකට ජොයින් වුනා...

ඒකෙ සෙලිබ්‍රේශන් එක ලබන සතියෙ ස්මැක්ඩවුන් එකෙදි අපට බලාගන්න පුලුවන් වේවී...

(Source - wwe)

ඊයෙ The Man බෙකි ලින්ච් ව දකින්න ඇති නෙ හැමෝම...අවුට්ෆිට් එක දැක්කම කාටහරි අඳුරන කෙනෙක්ව මතක් වුනාද? ෆිල්ම් පිස්සන්ට නම්...
28/05/2023

ඊයෙ The Man බෙකි ලින්ච් ව දකින්න ඇති නෙ හැමෝම...

අවුට්ෆිට් එක දැක්කම කාටහරි අඳුරන කෙනෙක්ව මතක් වුනාද? ෆිල්ම් පිස්සන්ට නම් මතක් වෙන්න ඇති😁

අඳුරගත්ත නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකො බලන්න.

ඔන්න ඊයෙ කට්ටියම දකින්න ඇතිනෙ ජිමි ඌසෝ රෝමන්ට ඇටෑක් කලා කියලා.ඇත්තටම ගත්තොත් මේක ඉතින් කොයිම හෝ වෙලාවක සිද්ධ වෙනවා කියලා...
28/05/2023

ඔන්න ඊයෙ කට්ටියම දකින්න ඇතිනෙ ජිමි ඌසෝ රෝමන්ට ඇටෑක් කලා කියලා.
ඇත්තටම ගත්තොත් මේක ඉතින් කොයිම හෝ වෙලාවක සිද්ධ වෙනවා කියලා හැමෝම වගෙ බලාගෙන හිටපු දෙයක් නෙ. රෙස්ලින් වල ස්ටේබල්ස් හැදෙනවා කැඩෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඔන්න tribal එකත් දැන් ඉන්නෙ ඒ අවස්තාවෙ. අපි බලමු ඉස්සරහට මොන වගෙ දෙයක් වෙයිද කියලා සහ ජේ ඌසො මොන පැත්ත තෝරගනීද කියලා....

(Source - Sportskeeda)
?

Seth 'Freakin' Rollins done it😌❤️Your New World Heavyweight Champion 😍
28/05/2023

Seth 'Freakin' Rollins done it😌❤️

Your New World Heavyweight Champion 😍

🔥 නයිට් ඔෆ් චැම්පියන් ppv එකත් ඔන්න ඇවිත්. කලින් ppv මොන වගෙ වුනත් මෙකෙ නම් අපිට සුපිරියක් වෙයි කියන සිදුවීම් කීපයක් ම බ...
27/05/2023

🔥 නයිට් ඔෆ් චැම්පියන් ppv එකත් ඔන්න ඇවිත්. කලින් ppv මොන වගෙ වුනත් මෙකෙ නම් අපිට සුපිරියක් වෙයි කියන සිදුවීම් කීපයක් ම බලාගන්න පුලුවන්...

🥊 අත කඩාගත් කෝඩි රෝඩ්ස් රෙස්ලින් වලල්ලෙ බීස්ට් බ්‍රොක් ලෙස්නර් එරෙහිව!

🏆 ටැග් ටීම් චැම්පියන්ස් කෙවින් ඕවන්ස් සහ සැමී සයන් ට්‍රයිබල් චීෆ් ට සහ සෝලෝ සිකෝවට එරෙහිව!

💥 හිස් වුනු වර්ල්ඩ් හෙවිවේට් චැම්පියන්ශිප් එකට තරඟ වඳින ආකිටෙක්චර් සෙත් රොලින්ස් සහ ෆිනාමනල් වන් ඒ ජේ ස්ටයිල්ස්! මේක නිකා සිරා සුපිරි මැච් එකක් වේවි

මෙන්න මේ මැච් ටික තමා දවසෙ තියෙන ප්‍රධානම මැච් කීපය. ඉතින් තව ස්වල්ප වෙලාවකින් පටන් ගන්න Noc එකෙ ඔයා ගොඩක් ආසාවෙන් බලන්න ඉන්නෙ මොන මැච් එකද?

ඔන්න ඒ පවුලටත් කෙල වෙන්න වගෙ....(Source - Sportskeeda) #කාලෙකට_පස්සෙ
27/05/2023

ඔන්න ඒ පවුලටත් කෙල වෙන්න වගෙ....

(Source - Sportskeeda)

#කාලෙකට_පස්සෙ

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ශාරුක්ගෙ ෆිල්ම් දෙකක් එකම දවසෙ, බොලිවුඩ් රසිකයො රොත්තක් එක්ක බැක් ටු බැක් බලන්ඩ එන්න 😻😻😻උදේම ශා...
13/01/2023

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ශාරුක්ගෙ ෆිල්ම් දෙකක් එකම දවසෙ, බොලිවුඩ් රසිකයො රොත්තක් එක්ක බැක් ටු බැක් බලන්ඩ එන්න 😻😻😻

උදේම ශාරුක්ගෙ අලුත්ම ෆිල්ම් එක පඨාන් 😻❤️🔥
දවල්ට බොලිවුඩයේ ලස්සනම ආදර කතාවක් උන කුච් කුච් හෝතාහේ ෆිල්ම් එක ??❤️🔥

ෆිල්ම් එක රිලීස් වෙන ජනවාරි 25 වෙනිදාට ලෝකය පුරාම ඉඳන් බිලියන ගණනක ශාරුක් රසිකයො ගෲප්ස් විදිහට එකතුවෙලා ඒක බලනවා කියල ඔයාල දැනටමත් දන්නව.... තනියම බලනවට වඩා ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් ❤️🔥

එකම විදිහට හිතන ඒත් එකට මුනගැහිලා නැති ෂාරුක් පවුලේ හැමෝම එදාට හඳුන ගමු තනියම තියටර් එකකට ගිහින් බලනවට වඩා මේක හරි සුන්දර අත්දැකීමක් වෙයි ❤️

ඔන්ලයින් ටිකට් බුක් කරගන්න පුළුවන් හැමෝටම ❤️

එන හැමෝටම තෑග්ගක් තියෙනවා ❤️🔥

ෆුල් ඉවෙන්ට් එකේ ටිකට් එක රු. 1250යි 😻❤️

එන හැමෝම කලින් ටිකට්ස් බුක් කරගන්න ඕනි. ඉතින් ටිකට් ගන්න මේ වට්සැප් නම්බර් එකට මැසෙජ් කරන්න. කෝල් ගන්නවා නම් ඊට යට නම්බර්ස් දෙකට ගන්න ❤️🔥

076 7883137 (Whatsapp)
076 1853983
071 8952744

(ඒ වගේම එන අය Yes කියලා comment එකක් දාන්න අපිට count එකක් ගන්න ඕන නිසා)

එන්න විදියක් නැතත්, පුළුවන් හැමෝගෙන්ම මේ පෝස්ට් එක ශෙයා කරලා හෙල්ප් එකක් දෙන්න කියලා හරි ආදරෙන් ඉල්ලනවා ❤️

අපේ කමියුනිටි එකේ ඉන්න ක්‍රිස්තියානි යාලුවන්ටත් අනික් හැමෝටමත් සුභම සුභ නත්තලත් වේවා... ආදරෙයි හැමෝටම ❤️
24/12/2022

අපේ කමියුනිටි එකේ ඉන්න ක්‍රිස්තියානි යාලුවන්ටත් අනික් හැමෝටමත් සුභම සුභ නත්තලත් වේවා... ආදරෙයි හැමෝටම ❤️

කෝකද සමර්ස්ලෑම් එකේ දැක්ක සුපිරිම සීන් එක? 😻😻😻(📸 - WWE)
31/07/2022

කෝකද සමර්ස්ලෑම් එකේ දැක්ක සුපිරිම සීන් එක? 😻😻😻

(📸 - WWE)

අවුරුදු ගානකට ඇති ඒ සමර්ස්ලෑම් එක නම් මහත්තයෝ 😻😻😻(📸 - WWE)
31/07/2022

අවුරුදු ගානකට ඇති ඒ සමර්ස්ලෑම් එක නම් මහත්තයෝ 😻😻😻

(📸 - WWE)

THE LAST MAN STANDING 😻😻😻ROMAN REIGNS SUPREME at  !!!(📸 - WWE)
31/07/2022

THE LAST MAN STANDING 😻😻😻

ROMAN REIGNS SUPREME at !!!

(📸 - WWE)

1️⃣0️⃣!!!!!! 😻😻😻    (📸 - WWE)
31/07/2022

1️⃣0️⃣!!!!!! 😻😻😻



(📸 - WWE)

MAN down Man Down i repeat Man Down 😻😻😻    (📸 - WWE)
31/07/2022

MAN down Man Down i repeat Man Down 😻😻😻



(📸 - WWE)

Address

Avissawella

Alerts

Be the first to know and let us send you an email when Wrestle Who Cares posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share