Review Who Cares

Review Who Cares We Review, but who cares... Anything & Everything | Review Who Cares |

ගායිස් ඔයාලට Historical Paradise  කියන්නෙ කාලයක් පුරා ලොකු ෆෑන්බේස් එකක් ඉන්න බොහොම සාර්ථකව කෙරීගෙන යන ෆේස්බුක් පේජ් එකක...
29/08/2026

ගායිස් ඔයාලට Historical Paradise කියන්නෙ කාලයක් පුරා ලොකු ෆෑන්බේස් එකක් ඉන්න බොහොම සාර්ථකව කෙරීගෙන යන ෆේස්බුක් පේජ් එකක්,ඉතින් ඒකෙ ඇඩ්මින් අලුතින් පටන් ගත්තු වැඩේ තමයි මේ පහල තියෙන්නෙ මොනටයිශේශන් ඔන් වෙලා තියන නමුත් පේජ් වලට කන්ටෙන්ට් ලියාගන්න ටයිම් නැති අයට එහෙම මේක හොද චාන්ස් එකක්,කට්ටිය බලලා සප් එකක් දෙමු

ඔබේ page එකට, ව්‍යාපාරයට හෝ YouTube / TikTok ගිණුමට එසේත් නැති නම් උත්සව අවස්ථාවන්ට ගැළපෙන ලස්සන සිංහල ලිපි සහ කතා පිටපත් අවශ්‍යද?

📱 Facebook Posts
🎬 TikTok / YouTube කතා පිටපත්
🛍️ ව්‍යාපාරික ප්‍රචාරණ ලිපි
❤️ කතා සහ විශේෂ ලිපි
📝 ඔබේ අදහසට ගැළපෙන වෙනත් සිංහල ලිපි/කවි, නිසදැස්

ඔබ මාතෘකාව කියන්න — ලස්සනට ලියන එක මම කරලා දෙන්නම්. ✍️

ඔබගේ අවශ්‍යතාවය පවසන්න සහ ඊට වැය වන සාධාරණ මිල ගණන් දැනගැනීමට දැන්ම Messenger පණිවිඩයක් එවන්න. 💬

ලඟම එන දීපාවලියෙදි රාමායණය තිරගත වන බව අපි හැමෝම දන්නවා. මේ රාමායණයේ බොහෝ චරිත අපිට යන්තමින් හෝ හුරුයි.ඒත් ඒ චරිත අතර අඩ...
29/08/2026

ලඟම එන දීපාවලියෙදි රාමායණය තිරගත වන බව අපි හැමෝම දන්නවා. මේ රාමායණයේ බොහෝ චරිත අපිට යන්තමින් හෝ හුරුයි.

ඒත් ඒ චරිත අතර අඩුවෙන්ම කතාබහට ලක්වන චරිතයක් තමයි විද්‍යුත්ජීව. චිත්‍රපටයේදී විවේක් ඔබ්රෝයි විසින් නිරූපණය කරන මේ චරිතය පිළිබඳවයි මේ කෙටි හැඳින්වීම.

විද්‍යුත්ජීව කියන්නේ රාවණාගේ මස්සිනා, ඒ කියන්නේ සුපර්ණකාගේ සැමියා. හැබැයි ඔහු රාක්ෂයෙක් නොවෙයි. ඔහු දානවයෙක් ලෙස සඳහන් වෙනවා.

කාශ්‍යප ඍෂිවරයාගේ බිරිඳක් වූ දුනුගෙන් උපන් දරුවන් දානවයන් ලෙස හැඳින්වෙනවා. ඒ අනුව දානවයන් කියන්නේ අසුරයන්ට සම්බන්ධ එක් වංශයක්.

රාමායණයේ සඳහන් වන පරිදි, රාවණා දානවයන් සමඟ කළ සටනකදී විද්‍යුත්ජීවද ඔහුට එරෙහිව සටන් කරන අතර, අවසානයේ රාවණා අතින් විද්‍යුත්ජීව මිය යනවා.

විද්‍යුත්ජීවගේ මරණය පිළිබඳ සඳහන වාල්මිකී රාමායණයේ උත්තර කාණ්ඩයේ දක්නට ලැබෙනවා.

තවද කම්බ රාමායණයට අනුව, විද්‍යුත්ජීව සහ සුපර්ණකාට ශම්බුකුමාර නම් පුතෙකුද සිටින බව සඳහන් වෙනවා.

රාමායණයේ ප්‍රධාන කතාව තුළ වැඩි අවධානයක් නොලැබුණත්, සුපර්ණකාගේ ජීවිතය හා රාවණාගේ පවුල් පසුබිම තේරුම් ගැනීමේදී විද්‍යුත්ජීවගේ චරිතය වැදගත් චරිතයක් ලෙස හඳුන්වා දීමට හැකිය.

29/08/2026

පිරුණු තිසරුන් පිරුණ ෆිලුමක් 🙈❤ ***rs

මේ සති අන්තයේ බිලියන 1.5 පසු කිරීමිට නියමිත රස 😻🔥
29/08/2026

මේ සති අන්තයේ බිලියන 1.5 පසු කිරීමිට නියමිත රස 😻🔥

බොසා අපිව දාලා ගිහින් අවුරුදු 6ක් 💔
29/08/2026

බොසා අපිව දාලා ගිහින් අවුරුදු 6ක් 💔

    🔥
28/08/2026

🔥

Duca 💔🙏
27/08/2026

Duca 💔🙏

ගෝතම් නගරයට බැට්මෑන් අහිමි වන දිනයක්, 💔DC ඇනිමේශන් කියන්නෙ ඒ කාලෙ ඉඳන්ම පිස්සු කොර වෙන ෆිල්ම් ගෙනාපු තැනක්නෙ, මේ සුපිරිම...
27/08/2026

ගෝතම් නගරයට බැට්මෑන් අහිමි වන දිනයක්, 💔

DC ඇනිමේශන් කියන්නෙ ඒ කාලෙ ඉඳන්ම පිස්සු කොර වෙන ෆිල්ම් ගෙනාපු තැනක්නෙ, මේ සුපිරිම දෙබස් ටික තියෙන්නෙ අලුතෙන්ම ආපු බැට්මෑන් නයිට්ෆෝල් ෆිල්ම් එකේ. ෆිල්ම් එකත් සුපිරියක්. බැට්මෑන්ට රීප්ලේස්මන්ට් එකක් නැත්තන් ඔහුගේ තැන ගන්න කිසිවෙක් නෑ කියලා හරිම ලස්සනට මේ සීන් එකේ දෙබස් වලින් පෙන්නනවා... පට්ටම තිර පිටපත් කියන්නෙ මේවට. අපි ලයිව් ඇක්ශන් ෆිල්ම් වලින් දකින්න ආස මෙන්න මෙහෙම දේවල් 🔥🙏

මේ ඩිටෙක්ටිව් මොන්ටායා සහ කමිශනර් ජිම් ගෝර්ඩන් අතර දෙබසක් 🔥

"දවසක නගරයේ අව්ල් ලිහන්න එයා නැතුව යයි, ඒ වගකීම අපිට පැවරෙයි"

"අපි කරන දේ සහ එයා කරන දේ අතර වෙනසක් තියෙනවා"

"ඩිටෙක්ටිව් මොන්ටායා, ඔයා ඔය කියන දවස කවදාහරි ආවොත්, මේපිස්සො එක්ක සටන් කරන්න එයා නැති වෙන දවසක්, එදාට ගෝතම් නැත්තටම නැති වෙලා තියේවී, සහ අපිට ඒ ගැන කරන්ඩ පුලුවන් කෙහෙම්මලකුත් නැති වේවී"

පිස්සු නෙහ්? 🔥🙏

ෆිල්ම් එක අනිවාර්යයෙන් බලන්ඩ හැමෝම 🔥

(ඇවෙන්ජර්ස් ඩූම්ස්ඩේ ෆ්‍රී බලන ඉවෙන්ට් එකට සප් එකක් දෙන්න, මේ පෝස්ට් එකට ලයික් කමෙන්ට් ශෙයා කරලා සප් එකක් දෙන්න සුද්දලා ❤️🔥 විස්තර පළවෙනි කමෙන්ට් එකේ ❤️)

චකී?
26/08/2026

චකී?

Api dennage🌏❤️

24/08/2026

නොලන්, නිකලස් කේජ්, ස්පයිඩර්-මෑන්, ඉසූඩියස්, ඔබ්සෙශන් එක්ක හොලිවුඩ් නිව්ස් එක පොකුරට 😻😻😻

Address

Avissawella

Alerts

Be the first to know and let us send you an email when Review Who Cares posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Review Who Cares:

Shortcuts

Share