HAPPY MASK

HAPPY MASK "ගමනාන්තය දක්වාම ටිකට් කඩා මගින් බැස ගිය නුඹට...💞"

ABCD......🫶
28/02/2025

ABCD......🫶

🌸💔
16/12/2024

🌸💔

පාලු සීතල මීදුමක්-වගෙ නැතුවලෝකෙ මිහිරිම හීනය වෙන්න....බැරි නෑ නේද ගලක් වගෙ නොඉදදුක හිතුනාම - චුට්ටක් කදුලු වක්කරන්න,මටත්...
24/08/2024

පාලු සීතල මීදුමක්-වගෙ නැතුව
ලෝකෙ මිහිරිම හීනය වෙන්න....
බැරි නෑ නේද ගලක් වගෙ නොඉද
දුක හිතුනාම - චුට්ටක් කදුලු වක්කරන්න,
මටත් ඕනෙ ඔයා මලක් වගෙ-බදාගෙන ඉන්න..❤️ඒ වගේම
"හැමදාම නලළ ඉඹලා යන
ලස්සන කොල්ලෙක් එක්ක
තව එකපාරක් ඇතිවෙන්න ආදරේ කරන්න ..!" 💞🥺



❤️🌍🌸

"මචං, ජීවිතේ ආපස්සට හැරිල බලද්දි අපට ලස්සන කතාවක් තියෙන්න ඔනි,කැමතිම මිනිස්සු අපිව දාල ගිහින් තියෙන්න ඔනි, අපි ආසම අය අප...
18/11/2023

"මචං, ජීවිතේ ආපස්සට හැරිල බලද්දි අපට ලස්සන කතාවක් තියෙන්න ඔනි,
කැමතිම මිනිස්සු අපිව දාල ගිහින් තියෙන්න ඔනි,
අපි ආසම අය අපිව ප්‍රතික්ෂේප කරල තියෙන්න ඔනි,

උන් අපි ඉන්න තැන දැකල "අපරාදෙ" කියල නොකිව්වත් උන්ගෙ හිතක් පපුවක් නැති වචන එලියට ආව කටවල් ලොක් වෙලා ආත්මාර්ථකාමී හදවත් ඇතුලෙ "අපරාදෙ" කියන හැගීම උන්ටත් හොරෙන් ඇතිවෙන්න ඔනි.!
එච්චරයි ...🙂

08/11/2023

අමුතුවෙන් සාප කිරීමට අවැසි නැත නිර්දෝශී ගැහැනියකගේ කදුලු තරම් ප්‍රභල සාපයක් තවත් නොමැත ...
❤️‍🩹🙇‍♀️

කොහෙත්ම නැ ...🗣️
03/11/2023

කොහෙත්ම නැ ...🗣️

🤍💯
27/10/2023

🤍💯

ඒ අමුතුම ඇස් දෙකෙන්මගේ හිත ඇද බැද ගත්තාඒ පුංචි සිනහවෙන්මාව තව තවත් ලං කරගත්තා🥺ආදරෙයි ද ඔයා මට ?🥺අහන්නත් හිතුනා ඔයාගෙ ලගට...
25/10/2023

ඒ අමුතුම ඇස් දෙකෙන්
මගේ හිත ඇද බැද ගත්තා
ඒ පුංචි සිනහවෙන්
මාව තව තවත් ලං කරගත්තා🥺

ආදරෙයි ද ඔයා මට ?🥺
අහන්නත් හිතුනා ඔයාගෙ ලගට ලං වෙලා
ඒත් ඔයා මොනා කියයිද...
බය උනා මං ඔයාගෙ පිලිතුර දැනගන්න.
ඒ නිසාම සිටියා නොසෙල්වී

ඒ ඇස් දෙක නම් පිස්සුවක්🤭
නැත්නම් ,ලස්සන කවියක්ද ලියපු
වචන නැති, කිසිම හඬක් නැති
ඒත් මට කියවන්න පුලුවන්
ආදරය නේද ඒ...? 😻💜️

චුට්ටක්වත් මතක නැද්ද ................ 🥺මම හරි ආසයි මැනික ,ඔයත් එක්ක මුලු දවසම කියව කියව ඉන්නඒත් මොකද්දෝ හේතුවකට මට ඔයත් ...
23/10/2023

චුට්ටක්වත් මතක නැද්ද ................ 🥺

මම හරි ආසයි මැනික ,
ඔයත් එක්ක මුලු දවසම කියව කියව ඉන්න
ඒත්
මොකද්දෝ හේතුවකට මට ඔයත් එක්ක කතා කරන්න බෑ
මාව ගොලුවෙනවා..

මං හිතුවා ඒක ලෙඩක් කියලා
දන්නවද ,
කවියෝ එහෙමයි
මහ ගොඩක් ලොකුවට දැනෙන ආදරේ ළගදි එයාලා ගොලුයි..

වචන වැඩිපුරම තියෙන්නෙත් ඒ අය ළය
හැගීම් උතුරන්න තරම් තියෙන්නෙත් ඒ අය ළග

දෙයක් කියන්න ද ,

මේ ලෝකෙ ඉන්න ආදරණීයම මනුෂ්‍ය කොට්ඨාසයත් ඒ අය..

එහෙව් මිනිස්සු ළග තියෙන
හැගීම් , ආදරේ , වේදනාව
ඔය කෝක වුනත් ඒ අය හංගගෙනමයි තියාගන්නෙ...

ඉතිං ,
ඔයාට මාව ආදණීය නැති වෙන්න ඇත්තෙ මගෙ ජිවිතේ තිබුන තියෙන ඒ hide albums නිසා..

හැබැයි මං දන්නවා
දැම් එයාලත් කවියෝ..

එයාලත් ලස්සනට ලියනවා
සමහර හදවත් ලස්සනට කියවනවා

ඒත් එයාලා විදවන මිනිස්සු අතර නැති කොටසක් වෙන්නැති..💔🥀

මේ ලෝකේ ආදරණීයම මිනිස්සු වැඩි පුර දැනුනම මිනිස්සු ගොලුවො වෙනවා

වේදනාව වැඩි වුනාමත් එයාලා ගොලුවෝ...

ඉතිං ,
මාත් එක ගොලුවෙක් ,
එක පිරිමි ආත්මයක් නිසා හදවතම ගොලු කරපු...

මේ නිහඩතාවයට හේතුව ,
ඒ ආත්මයන්ම විතරයි
❤️

rathnayake
M A D U ✍️

දිගින් දිගටම කුණාටු මැද්දෙන්,මොර සූරන වැහි වහිද්දිත්,ගිනියම් ඉර පායන දවල් කාල වලත් පියාඹන එක හරි අමාරුයි.මම තවදුරටත් තටු...
17/10/2023

දිගින් දිගටම කුණාටු මැද්දෙන්,මොර සූරන වැහි වහිද්දිත්,ගිනියම් ඉර පායන දවල් කාල වලත් පියාඹන එක හරි අමාරුයි.
මම තවදුරටත් තටු ගහන එක නැවැත්තුව.
දුර අකාසෙ ඉදන් කඩාවැටෙන අතරෙ පොළොවට වැටෙන්න කලින් උස ගහක අත්තක වාඩිවෙන්න මම හිතුව.
දැන් මම එතන ඉදගෙන ඉන්නව.
වෙහෙස නිවෙනකල්.
"කවදහරි ආයෙත් පියාඹන්න හිතෙනකල්..."💙💐


DEAR CRUSH,ඔව් මං ඔයාට ආදරෙයි! 💙🍃මං ඒක ඔයාට කියන්නේ නෑමොකද දන්නවද මං විස්වාස කරනවාආදරේදී දෙන්නගෙම හැගීම් දෙන්නටම දැනෙනවා...
14/10/2023

DEAR CRUSH,

ඔව් මං ඔයාට ආදරෙයි! 💙🍃
මං ඒක ඔයාට කියන්නේ නෑ
මොකද දන්නවද මං විස්වාස කරනවා
ආදරේදී දෙන්නගෙම හැගීම් දෙන්නටම දැනෙනවා කියන එක
ඔයා මගේ crush එක කියලා ඔයාත් සමහරවිට දන්නවා ඇති ...
මං ඔයාට ආදරෙයි කියලා කිව්වාහම ඔයා වෙනස් උනොත්!🥺
ඒ වෙනස්වීම මට දරාගන්න අමාරු වෙයි...

ඉතින් !

මට පුලුවන් දුරින් ඉදන් ඔයාට අසීමාන්තිකව ආදරේ කරන්න..
ඒ ආදරේට සීමා මායීම් නෑ
ඒ ආදරේට වෙලාවක් කලාවක් නෑ
ඉතින් මං ඇයි එහෙම ආදරයක් අහිමි කරගන්නේ?...😌

ජිවිතේ ඉරනම්කාරයා ඔයා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
ඒත් මගෙ අදුරු වෙලා තිබුන ජීවිතේ එලිය කරන්න ආපු ඉරබටු තරුව ඔයා ම තමයි කියල මං විශ්වස කරනව 🥺❤️

දවසක් ඒවී මං ඒ ආදරේ ලබන්න වාසනාවන්ත නම් ඒ ආදරේ ඔයා මට කියන..💕

අන්න ඒ දවසට දවස් හතක් තොරණ් බැදලා මගුල් කන්න
මං මග බලාගෙන ඉන්නවා!! 💙happy_mask

*මහන්සි නේද.!!!*එහෙමයි කියලා අතාරින්න තිබ්බා,ඔයාට ඔයාගෙමයි කියලා ලස්සන අනාගතයක් නොතිබූණානම් එහෙම.!!!එයා බලාගෙන ඉන්නේ ඔයා...
13/10/2023

*මහන්සි නේද.!!!*

එහෙමයි කියලා අතාරින්න තිබ්බා,
ඔයාට ඔයාගෙමයි කියලා ලස්සන අනාගතයක් නොතිබූණානම් එහෙම.!!!

එයා බලාගෙන ඉන්නේ ඔයා එයාව හොයාගෙන මේ අමාරු පාරේ ඉස්සරහට එනකන්,
ඉතින් මහන්සි අස්සේ තියෙන ඒ දීප්තිමත් දවස් වෙනුවෙන් ඔයා ගොඩ නගන ඒ පවුරු වළල්ල වෙනුවෙන් සතුටු වෙමු.!!!

මන් කිව්වනෙ ලමයෝ ඔයා කියන්නේ ම *වටිනාකම්වලින් වැඩි ඉහල හාදයෙක්.*

*ඉතිං කොයිතරම්නම් අමාරු උනාත් ඔයාට පුලුවන් ඔයාවම දිනවන්න.!!!*

🤍🫀🫂🦋🌻



* ා*

Address

Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when HAPPY MASK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share