Onent Sports Network OSN

Onent Sports Network OSN රුවන්වැල්ල ප්‍රදේශයේ ක්‍රීඩාව වෙනුවෙන්ම වෙන්වූ එකම පිටුව.
ඔබගේ ක්‍රීඩා ඕනෑම ක්‍රීඩා කටයුත්තක් ප්‍රවර්ධනය කර ගැනීමට
මෙම පිටුව සම්බන්ධ කරගන්න.
(4)

රගර් වසන්තයක් රැවන්වැල්ලටආයෙමත් අපි මුලින් මතක් කළ රගර් ක්‍රීඩාව ගැන පුංචි මතක සටහනක් තියන්න කියලා බලාපොරොත්තු වෙමු.ඉදිර...
19/10/2025

රගර් වසන්තයක් රැවන්වැල්ලට

ආයෙමත් අපි මුලින් මතක් කළ රගර් ක්‍රීඩාව ගැන පුංචි මතක සටහනක් තියන්න කියලා බලාපොරොත්තු වෙමු.ඉදිරයෙදී නැවතත් කාන්තා රග්බි තරඟාවලියක් රැවන්වැල්ල මහජන ක්‍රීඩාපිටිය තුළ පැවැත්වීමට කටයුතු සංවිධානය වන බව දැනගන්නට ලැබීමත් සමග මේ නැවත මතක් කිරීම කරන්නට උත්සාහ දරන්නෙමු.

1.අදාල පාර්ශවයන් අතර සම්මුඛව සම්මුති ගතවීම.
2.පිටිය මැද ඇති ක්‍රිකට් තණතිල්ල ආවරණය කිරීම

යන කරැණු නැවතත් අවධාරණය කරන්නෙමු.සුබවාදීව මෙම කරැණු පිළිබඳව අවධානය දෙනු ඇතැයි සිතන්නෙමු.වැරදි පෙන්වා දෙන මුවාවෙන් පහර ගැසීමක් සඳහා දරන ප්‍රයත්නයක් නොවන බව සිහිගන්වන්නෙමු.අපි අසීරැ කාලයක මේ ක්‍රීඩාපිටිය භාවිතා කළ කොටසකි.අද තත්වය ගැනද සතුටු වන්නෙමු.අපි සොයන්නේ මෙහි අභිවෘද්ධිය පමණකි.හෙට දවසේ ආයතනයට ඉපයිය හැකි ආදායම පිළිබඳවය.නගරයට ලැබෙන ආදායමද කරැණකි.අපිට මෙතුලින් කිසිද ආකාරයක මොනයම් හෝ වාසියක් නොමැත.අවශ්‍ය වනුයේ දක්ෂ ක්‍රීඩකයින් බිහිවීම හා ප්‍රදේශය තුළ පවතින ක්‍රීඩාපිටිය සංවර්ධනයක් දැකීමය.රාජකාරියෙහි දක්ෂයින් හා පරිණතයින් වන වත්මන් රැවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ ගරැ සභාපතිතුමා සහ ගරැ ලේකම් තුමාගේ අවධානය යොමුවනු ඇතැයිද සිතමු. මන්ද මේ දෙපළ යමක් නිසිපරිදි සිදුකිරීම මනාව ප්‍රදේශයට පසක්කළ නායකයින් ලෙස දකින නිසාවෙන් වන්නෙමු.මේ කටයුතු ඉටුවුවාහොත් මෙම පිටියට වඩා දුෂ්කර පහසුකම් අඩු ක්‍රීඩාපිටි වල පවත්වන තරඟ සංඛ්‍යාවද මෙම පිටියට ගෙන්වා ගැනිමට හැකිබවද දන්නෙමු.ඉදිරියෙදී තවත් ක්‍රීඩාවකින් හමුුවෙමු.

රන්වැලි ක්‍රීඩාපිටියට මොහොතක්~~~~~~~~~~~±±~~~~~~~~~~~කොතැනක හෝ ජයග්‍රහනයක් ලබනු ඇතැයි සිතම්.මෙම ක්‍රීඩාපිටිය කෑගලු දිස්ත...
07/10/2025

රන්වැලි ක්‍රීඩාපිටියට මොහොතක්
~~~~~~~~~~~±±~~~~~~~~~~~
කොතැනක හෝ ජයග්‍රහනයක් ලබනු ඇතැයි සිතම්.මෙම ක්‍රීඩාපිටිය කෑගලු දිස්ත්‍රික්කයේ ඇති මනරම් ක්‍රීඩාපිටියකි.අපි එකින් එක ඇස් දෙකින් දකින පුංචි ගැටලු විසඳාගෙන සංවර්ධනයට යම් යම් මංපෙත් විවර කරන්නට කැමැත්තෙමු.අපි අද රගර් ක්‍රීඩාවෙන් සටහනක් තබන්නෙමු.කරැණු දෙකක් දැනට හඳුනා ගෙන ඇත.මෙම ක්‍රීඩාපිටිය වටා ඇති අඩු පහසුකම් සහිත ක්‍රීඩාංගන තරඟ රාශියක් වාර්ෂිකව පැවැත්වෙන අතර මෙහි ප්‍රමුඛ පෙළේ තරඟ පවත්වනු ලබන්නේ වර්ෂයකට එකක් පමණි.ඉහත කී කරැණු දක්වනානමි.

1.අදාල පාර්ෂවයන් අතර සම්මුඛව එක සම්මුතියක නොසිටීම .

2.ක්‍රීඩාපිටිය මධ්‍යයේ ඇති ක්‍රිකට් තණතිල්ල ආවරණය කිරීමට ක්‍රමයක් භාවිතා නොවීම.

ප්‍රථම කරැණ අනිවාර්යයෙන්ම සිදුවිය යුතුවම ඇත එය අවිවාදයකි.එය සිදුනොවන තුරැ දෙවන කරැණ සංවාදයට ගැනීම ඵලදායී නොවේ.දෙවන කරැණ වැදගත් වනුයේ ආවරණයක් යෙදීමය.එය කළයු⁣ත්තේ ක්‍රීඩකයන් හට සිදුවන අනතුරු වළක්වා ගැනීම වෙනුවෙනි.මෙම කරැණු යාවත්කාලීන වූ දිනක විශාල ආදායමකට යන මංපෙත් විවර වනු නොඅනුමානය.තීරණය අදාල පාර්ශවයන් සතුය අපි වියයුත්ත පමණක් පෙන්වාදෙන්නෙමු.හෙට දවසේ මේ සිතුවිල්ල යථාර්ථයක් වන්නට සුභ පතන්නෙමු.ඉදිරියේදී තවත් ක්‍රීඩාවකින් හමුවෙමු.මෙසේ පෙන්වා දෙන්නේ සුළු වැයකිරීමකින් විශාල ප්‍රතිලාභයක් ලබාගත හැකි බව පෙනෙන්නට තිබෙන නිසාවෙන් මිස එදිරිවීමකට නොවන බවද මතක් කරන්නෙමු.

Back in Field ! Same Energy Same Vibe!2nd Battle of the Blue and Maroon 🫡
02/06/2025

Back in Field ! Same Energy Same Vibe!
2nd Battle of the Blue and Maroon 🫡

📣2nd Battle of the Blue and Maroon has been postponed due to bad weather 📣
30/05/2025

📣2nd Battle of the Blue and Maroon has been postponed due to bad weather 📣

⭐️ 2nd Battle of the Blue and Maroon ⭐️1 Day to Glory !Ruwanwella Rajasinghe Central College vs Pinnawala Central Colleg...
30/05/2025

⭐️ 2nd Battle of the Blue and Maroon ⭐️
1 Day to Glory !

Ruwanwella Rajasinghe Central College vs Pinnawala Central College

📅 Date: 31st May
📍 Venue: Kegalle Public Ground

Be there to witness the battle of pride, passion, and power! ⚡️🥇

See less

29/05/2025

දෙවැනි නීල සුලෝහිත සංග්‍රාමයට රාජසිංහයන්ගේ සූදානම ගැන අද කතාව !

⭐️ 2nd Battle of the Blue and Maroon ⭐️
Ruwanwella Rajasinghe Central College vs Pinnawala Central College

📅 Date: 31st May
📍 Venue: Kegalle Public Ground

23/05/2025

දෙවැනි නීල සුලෝහිත සංග්‍රාමයට රාජසිංහයන්ගේ සූදානම !

⭐️ 2nd Battle of the Blue and Maroon ⭐️
Ruwanwella Rajasinghe Central College vs Pinnawala Central College

📅 Date: 31st May
📍 Venue: Kegalle Public Ground

🏏One Day, One Glory🏆!⭐️ 2nd Battle of the Blue and Maroon ⭐️Ruwanwella Rajasinghe Central College  vs Pinnawala Central ...
22/05/2025

🏏One Day, One Glory🏆!
⭐️ 2nd Battle of the Blue and Maroon ⭐️

Ruwanwella Rajasinghe Central College vs Pinnawala Central College

📅 Date: 31st May
📍 Venue: Kegalle Public Ground

Be there to witness the battle of pride, passion, and power! ⚡️🥇

Big Match Season is Coming up !රුවන්වැල්ලේ Big Match වසන්තයට සියල්ල සූදානම් !The anticipation is growing as the Big Matc...
12/02/2025

Big Match Season is Coming up !
රුවන්වැල්ලේ Big Match වසන්තයට සියල්ල සූදානම් !

The anticipation is growing as the Big Match season approaches!

Get Ready for Live Action in Onent Sports Network OSN

Contactus for any sports related promotion by 0765936955

Ruwanwella Rajasinghe Central College [RCC]
Imbulana Sri Sena Collage
Ruwanwella Royal Collage

Address

Ruwawella
Avissawella

Alerts

Be the first to know and let us send you an email when Onent Sports Network OSN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share