Badalgama parish Media unit

Badalgama parish Media unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Badalgama parish Media unit, Media/News Company, Godigamuwa, Badalgama.
(1)

අද දින "තමන්ට හිමි ලෝකය දිනන්න ඉගෙන ගන්න" යන පාඨය ඔස්සේ බඩල්ගම  මීසමේ දහම් පාසල් පහේම 8/9/10/11 ශ්‍රේණිවල දරුවන් හැත්තෑව...
02/08/2026

අද දින "තමන්ට හිමි ලෝකය දිනන්න ඉගෙන ගන්න" යන පාඨය ඔස්සේ බඩල්ගම මීසමේ දහම් පාසල් පහේම 8/9/10/11 ශ්‍රේණිවල දරුවන් හැත්තෑවක් සඳහා විශේෂ මනෝ උපදේශන වැඩසටහනක් පැවැත්වූ අතර ඒ සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ බස්නාහිර පළාත් හා මීගමුව අධ්‍යාපන කලාපයේ මනෝ උපදේශන සම්පත්දායිකා රංගි නිමේෂා කථිකාචාර තුමියයි. එතුමියගේ මෙහෙයවීමෙන් ඉතා සාර්ථක ලෙස වැඩසටහන නිම කිරීමට හැකියාව ලැබුණි. මෙම වැඩසටහන සංවිධානය කර ගැනීමට සහයෝගය ලබා දුන් මීසම් පාලක මහේෂ් ක්‍රිෂාන්ද පියතුමාට ද, සහයක පියතුමා වන දිල්ෂාන් මාලින්ද පියතුමාට ද, දහම් ගුරුභවතුන්ටද, බඩල්ගම දහම් පාසලේ දෙමාපියන්ටද,
හදපිරි ස්තුතිය පුදකර සිටිමු.

අද දින බඩල්ගම ශු.ජපමාල දේව මාතාවන්ගේ දේවස්ථානයේ පැවැති දිව්‍ය පූජාවෙන් අනතුරුව  විශේෂයෙන් ජුනි සහ ජූලි මාසයන්හි විවාහ සං...
26/07/2026

අද දින බඩල්ගම ශු.ජපමාල දේව මාතාවන්ගේ දේවස්ථානයේ පැවැති දිව්‍ය පූජාවෙන් අනතුරුව විශේෂයෙන් ජුනි සහ ජූලි මාසයන්හි විවාහ සංවත්සර සමරන යුවළ් ආසිරි ගැන්වීම මීසම් සේවක ගරු මහේෂ් ක්‍රිශාන්ත පියතුමන් විසින් සිදු කෙරිණ.

ජුනි සහ ජූලි මාසයන් තුළ විවාහ සංවත්සර සමරන එම සෑම යුවළකට ම හා ඔවුන්ගේ පවුල් වලට දේවාශිර්වාදය ලැබී සියළු සිතුම් පැතුම් සඵල කර ගන්නටත්, දේව රැකවරණය තුළ ශුද්ධවූ පවුලේ කැඩපතක් වන්වූ යහපත් පවුලක් ගොඩ ගන්නටත් අවශ්‍ය සියලු වරම් යදිමින් සුභාශිංසන පතමු.💐💞🙏

25/07/2026

කොළඹ අගරදගුරු පදවියට නවක පූජක පුතුන් සතර දෙනෙක්

25/07/2026
ගොඩිගමුව ශුද්ධ වූ බෙනදික් මුනිතුමාගේ දේවස්ථානය අතීතයේ තිබූ අයුරු .වර්ෂය අනුමාන කීරීම අසීරු නමුත් ගරු දවී නි.ම.නි පියතුමග...
23/07/2026

ගොඩිගමුව ශුද්ධ වූ බෙනදික් මුනිතුමාගේ දේවස්ථානය අතීතයේ තිබූ අයුරු .වර්ෂය අනුමාන කීරීම අසීරු නමුත් ගරු දවී නි.ම.නි පියතුමගේ සමයේ බව නිගමනය කල හැක.

ඉකුත් 2025 වසරේ ගොඩිගමුව ශුද්ධ වූ බෙනඩික් මුනිතුමාගේ වාර්ෂික මංගල්‍යය දින නුවාන සඳහා පැමිණි ගරු ගීතාලි ඇන්ස්ලි පියතුමා හ...
15/07/2026

ඉකුත් 2025 වසරේ ගොඩිගමුව ශුද්ධ වූ බෙනඩික් මුනිතුමාගේ වාර්ෂික මංගල්‍යය දින නුවාන සඳහා පැමිණි ගරු ගීතාලි ඇන්ස්ලි පියතුමා හදිසි අනතුරක් නිසා ස්වර්ගස්ථ විය.එතුමාට අපි මීසම් ජනතාවක් ලෙස සමිඳාණන්ගේ ස්වර්ගීය නිවහනට කැඳවා ගනු මෙන් පියාණන්ට යාච්ඤා කරමු.

13/07/2026

Address

Godigamuwa
Badalgama

Website

Alerts

Be the first to know and let us send you an email when Badalgama parish Media unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share