Danuu Bus Kingdom

Danuu Bus Kingdom Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Danuu Bus Kingdom, Digital creator, Baddegama.

Happy Birthday  Ruwan aiyaRuwanari Official
06/11/2024

Happy Birthday Ruwan aiya

Ruwanari Official

GooD  MorninG   🥰❤️💗
06/11/2024

GooD MorninG 🥰❤️💗

Good Morning.

23/06/2024

370 පාරට ආපු අලුත්ම සැප ❤️❤️

27/03/2024

සමාජෙට බම්බු ගහගන්න කියලා වැඩ කරපු 😉 ලේලන්ඩ් බස්, බස් කලාවක් බවට පත්කරපු ❤‍🔥 පහුගිය දවස්වල පලු යන්න බැනුම් අහපු බස් පිස්සන් එකමුතුවකගේ සමාජ සත්කාරයකි .🙏🙏🙏

SupunSupun Wijesinghe Dham rejini - Kylie - Grand Limousine Luxury Editionත් අපිට පෙන්නුවේ වෙනස් දෙයක් ❤️❤️

දහසකට අධික සැදැහැවතුන් පිරිසක් නොමිලේම සිරිපා කරුණා කරන " අපේ කාලයේ මහා වන්දනා ගමන - දම් රැජිණි සිරිපා කරුණාව " 🙏DDham r...
15/03/2024

දහසකට අධික සැදැහැවතුන් පිරිසක් නොමිලේම සිරිපා කරුණා කරන " අපේ කාලයේ මහා වන්දනා ගමන - දම් රැජිණි සිරිපා කරුණාව " 🙏

DDham rejini - Kylie - Grand Limousine Luxury Edition
DDanuu Bus Kingdom

10/03/2024
සකුරා Kingබස් එකක් විකුනන්ඩ දැම්මම බයිලා ගහන offer දෙන බස් ඔස්තාර්ල සෙට් එකට:     සාමාන්‍යයෙන් 2010/2011/2012 වගේ normal...
04/03/2024

සකුරා King

බස් එකක් විකුනන්ඩ දැම්මම බයිලා ගහන offer දෙන බස් ඔස්තාර්ල සෙට් එකට:
සාමාන්‍යයෙන් 2010/2011/2012 වගේ normal බස් එකක් දැන් ලක්ශ 65න් උඩ තියෙන්නෙ. බොඩි දිරලා තැලිලා පොඩිවෙලා තියන ඒකක් උන්ත් ඊට අඩුව ගන්න බැරි තරම් ගනන් ගිහින්.
ඉතින් සාමාන්‍යයෙන් ඒ අවුරුද්දෙම modified බස් එකක්
💥nickle works. 1000000
💥Indoor full stiker. 180000
💥Outdoor full stiker 300000
💥Outdoor dj cabin. 500000
💥Indoor sound. 700000
💥Outdoor sound. 1500000
💥Camera / 2 tv. 200000
💥Seats/ curtain 600000
💥Lighting systems(vip/ disco/led/pass/fog/lezer,
Top light,break light). 1000000
💥spoler/ buffer. 300000
💥carpat indoor. 100000
💥water tank / filter/ cool box 100000
💥others . 800000
මෙ ටික කරන්න කාලය අවම
මාස 4ක් වත් යනවා. ඒවා මිල කරන්ඩ බෑ.
මේ සියලුම ගනන් quality එක සහ ආයතන මත වෙනස් වේ. මේ තියෙන්නෙ අවම ගනන් .මේ ගානට හදල ඒක ලක්ශ 115/120/125ක් කිවුම තව වටිනවා, රත්තරන්ද, ඉමිටෙශන්ද,ගාගෙන වැලලෙන්ඩ එපල්ලා. එ මනුස්සයා බස් එක විකුනන්නෙ හදපු වියදමේ ගානත් එක්ක කියලා.වටින කෙනෙක් ඉන්නව නම් ඒක ගනී.බස් කලාවට ආදරේ කරන අයට ❤️😇

https://www.facebook.com/profile.php?id=61556298527270

Danuu Bus KingDanuu Bus Kingdom

04/03/2024

මේ දෙන්නත් දැං එකටම තමා ගමන

රත්තරන් අම්මා ❤️❤️

Thilakasiri Tours










Danuu Bus KingdomK G Sahan Dasantha


වාහන තියෙන්නේ මිනිස්සුන්ට පදින්න මිසක්  බල බල හූල්ලන්න නෙවේ 😜@ Bus KingdomDDham rejini - Kylie  - Grand Limousine Luxury...
29/02/2024

වාහන තියෙන්නේ මිනිස්සුන්ට පදින්න මිසක් බල බල හූල්ලන්න නෙවේ 😜

@ Bus KingdomDDham rejini - Kylie - Grand Limousine Luxury Editionඅඅපා BOY Speed Craft






































🇱🇰

📸 Credit to Respective Owner

🇱🇰 Sri Lanka

Lk ModLk Modified BusaBus Game modsu_bus_kingdom_

දේවදාසි - Dewadasi.Danuu Bus KingdomK G Sahan Dasantha
28/02/2024

දේවදාසි - Dewadasi.



Danuu Bus Kingdom
K G Sahan Dasantha

Address

Baddegama

Website

Alerts

Be the first to know and let us send you an email when Danuu Bus Kingdom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share