Badulu Diary

Badulu Diary ​🗺️ Hill Country Travel Diary | බදුල්ලේ සංචාරක දිනපොත

17/07/2026

හිත නතර වුණු තැන්වල, අපි අපිටම නොදැනී ඇබ්බැහි වෙලා. 🎞️🌙

16/07/2026

ඌව පළාතේ සැඟවුණු ලස්සනම තැනක් වන "අටම්පිටිය කොටුගොඩැල්ල බලකොටුවට" ගිය ගමනක්. Nature, Sunset වගේම 1630 තරම් ඈත අතීතයක පෘතුගීසි ඉතිහාසය එකම තැනකින් බලාගන්න ලැබුණු අපූරු අවස්ථාවක්. 🌅💚
​Watch till the end & enjoy the view!

11/07/2026

අහස සිපගන්නා කඳු මුදුනක පිහිටි ශ්‍රී ලංකාවේ උසම පන්සල... ☁️ බලාගෙන ඉද්දි හිතට මාරම නිදහසක් දැනෙන්නේ. 🥰
​📍 ශ්‍රී පාද ශ්‍රී ලංකාධීශ්වර විහාරය
​

​ Lanka

04/07/2026

01/07/2026

Embracing the rich cultural heritage and vibrant traditions of Sri Lanka at the Mihindu Perahera. 🇱🇰✨🥁
​

24/06/2026

වැටුණු හැම වෙලාවකම ඔයාව නැගිට්ටෙව්වේ මොන වගේ සිතුවිල්ලක්ද? කමෙන්ට් එකක් දාන්න. 🏔️✨

23/06/2026

"නුඹ කොහිදැයි සොයමි මා පාවී... 🎧💔"

​

22/06/2026

තමන්ගේම ලෝකෙක බොහොම සැපෙන් සනීපෙන්... 🍃💙"

​

21/06/2026

20/06/2026

සිතට මහා පුදුමාකාර නිදහසක් සහ සැනසීමක් දැනෙන මොහොතක්... 🙏✨ නිසංසල රැයක බදුල්ලේ මේ පින්බර දසුන ඔබේ හිතත් නිවා දැමුවා නම්, සැමටම පෙනෙන්න Share කරන්න. 💛

Address

Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when Badulu Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share