Menaka Prasanna

Menaka Prasanna I'm Menaka Prasanna from Sri Lanka. I like to play games and give my experience to you through this page. Thank You for visiting and following my page.

හැපියක් වේවා ඕං ❤️
14/04/2023

හැපියක් වේවා ඕං ❤️

බැලුවද?
15/12/2022

බැලුවද?

කාලෙකට පස්සෙ ඔන්න Grounded. මේකෙ බඩ්ඩක් හොයාගන්නවා.. බලලම කොමෙන්ට් එකකුත් හලාගෙන යන්නකො 😍✌️=================================DONATION: https://paypal.me/mena...

මොකත කියන්නේ? Live දාන්නත් Connection නැති එකේ! 👀
14/12/2022

මොකත කියන්නේ? Live දාන්නත් Connection නැති එකේ! 👀

දැම්මා 😌
06/11/2022

දැම්මා 😌

ඔන්න යාලුවනේ මායි Streams යි චභී වගේම පිටසක්වල පදිචියට යන්නයි යන්නේ. අද ඒකේ එක කොටස. ඔයාලට ඊලග කොටස Streams Channel එකෙන් බල...

ත්‍රාසය භී තිය කුතුහලය සමගින් අද හවස 6 ට 😌https://youtu.be/KAxi5Ow_I2g
25/10/2022

ත්‍රාසය භී තිය කුතුහලය සමගින් අද හවස 6 ට 😌

https://youtu.be/KAxi5Ow_I2g

පැය 8යි 33%යි.. අද දාන්න වෙන්නෙත් නෑ 😞
25/10/2022

පැය 8යි 33%යි.. අද දාන්න වෙන්නෙත් නෑ 😞

ඔන්න මගෙ සත්තලනේ ඒකත් හරි. Lakmal Pushpakumara ට ස්තූතිවන්ත වෙන්න ඔන්න STARS හැදුවා. හෙන හැපියේ ඉන්නෙ දැන් මන් 😇. ඒවගේම ...
21/10/2022

ඔන්න මගෙ සත්තලනේ ඒකත් හරි. Lakmal Pushpakumara ට ස්තූතිවන්ත වෙන්න ඔන්න STARS හැදුවා. හෙන හැපියේ ඉන්නෙ දැන් මන් 😇. ඒවගේම ඔයාලගෙත් Stars එහෙම හදාගන්න තියෙනව Lakmal Pushpakumara Contact කරගන්න.

දැන් ඉතින් ටවර් එක ගෙදර ගෙනල්ල හරි ලයිව් දාන්න ඕනෙ 😂. Thank You so much again Lakmal Komlo 🥰

ඔන්න යාලුවනේ අපි දෙන්නගේ Grounded Series ඒකේ Play List එක. මෙතනින් අපේ වීඩියෝ ටික එක දිගට බලාගෙන යන්න පුළුවන්.https://yo...
20/10/2022

ඔන්න යාලුවනේ අපි දෙන්නගේ Grounded Series ඒකේ Play List එක. මෙතනින් අපේ වීඩියෝ ටික එක දිගට බලාගෙන යන්න පුළුවන්.

https://youtube.com/playlist?list=PLQa4_bw-NSho0RmJdHYvl-pfdpjCkvGaA

හෙට මලියගෙ චැනල් එකේ එක එපියක් එනෝ. සහ අනිද්දා මගේ චැනල් එකේ. ඒ වගේම මේ පාර වීඩියෝ දෙකේ අම්මට සිරි වෙන පන් ටිකක් තියෙනව 🥲

❤
16/10/2022

අද රෑට Live එකක් දාල Grounded එකෙ ගේ හදමු. ඒ වගේම අද Grounded එකෙන් Giveaway එකක් දෙනව ඔයලට තියෙන්නෙ Grounded එකේ කොටස් ඔක්කොම බලල එන එක විතරයි 👉👈❤️.......

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Menaka Prasanna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share