27/05/2026
🌿🙏 බෙලිමල් සමග කිතුල් හකුරු දන්සැල 🙏🌿
✨ 10 වෙනි වරටත් ආදරණීය සිත් එක්කරමින් පැවැත්වෙන දන්සැල ✨
📅 2026 මැයි මස 29 වෙනි දින
🕑 සවස 2.00 සිට
📍 මුතියංගණ විහාරස්ථානය අසලදී
💛 පැමිණෙන ඔබ සැමට
සුවඳැති බෙලිමල් පානයක් සමග රසවත් කිතුල් හකුරු පිරිනමනු ලැබේ 💛
🙏 ඔබ සැමට සාදරයෙන් ආරාධනා 🙏
තෙරුවන් සරණයි! 🌸