City Vibes SL

City Vibes SL කොහේ හරි යන ගමන් ❤

August ❤City Vibes SL
01/08/2026

August ❤

City Vibes SL

P A L M A D U L L A City Vibes SL
20/07/2026

P A L M A D U L L A

City Vibes SL

ඉර බැස යන හැම සවසකම,ජීවිතේ ලස්සනම මතක කීපයක් උපදිනවා...රළ හඬත්, සුළඟත්, යාළුවෝත් එක්ක ගෙවුණු මොහොතක්,කාලය ගියත් හිතෙන් න...
19/07/2026

ඉර බැස යන හැම සවසකම,
ජීවිතේ ලස්සනම මතක කීපයක් උපදිනවා...
රළ හඬත්, සුළඟත්, යාළුවෝත් එක්ක ගෙවුණු මොහොතක්,
කාලය ගියත් හිතෙන් නම් මැකෙන්නේ නැහැ... 🌅🍻

නිහඬ වනය කියන කතාව,කොළ හඬට ඇහුම්කන් දෙනහිතකට විතරයි ඇහෙන්නේ... 🍃කොලපාට ලෝකය ❤City Vibes SL
14/07/2026

නිහඬ වනය කියන කතාව,
කොළ හඬට ඇහුම්කන් දෙන
හිතකට විතරයි ඇහෙන්නේ... 🍃

කොලපාට ලෝකය



City Vibes SL

රතු අහසත් නිහඬයි...හිතේ කුණාටුව විතරක්තාමත් නවතින්න දන්නේ නෑ.❤🚦❤
07/07/2026

රතු අහසත් නිහඬයි...
හිතේ කුණාටුව විතරක්
තාමත් නවතින්න දන්නේ නෑ.

❤🚦❤

හඳ එළියත්,අඳුරත් අතර...නිහඬවම හිත කතා කරන රෑවල් තියෙනවා." 🌙හඳ වැහිලා තිබුණත්...එළිය නැති වෙන්නේ නැහැ,මිනිස්සුන්ගේ හදවත් ...
01/07/2026

හඳ එළියත්,
අඳුරත් අතර...
නිහඬවම හිත කතා කරන රෑවල් තියෙනවා." 🌙
හඳ වැහිලා තිබුණත්...
එළිය නැති වෙන්නේ නැහැ,
මිනිස්සුන්ගේ හදවත් වගේම


City Vibes SL

අහසසේ ඔබ අනන්තයි ❤ 🌸 ❤City Vibes SL
30/06/2026

අහසසේ ඔබ අනන්තයි

❤ 🌸 ❤

City Vibes SL

එ පස්සවල් වල ලස්සන අතගාන්න ආස හිතෙන පස්සවල් 🍑😘  ❤  😘City Vibes SL
28/06/2026

එ පස්සවල් වල ලස්සන
අතගාන්න ආස හිතෙන පස්සවල් 🍑
😘 ❤ 😘

City Vibes SL

දවසම සුබ වේවාබුදු සරනයි !
27/06/2026

දවසම සුබ වේවා
බුදු සරනයි !

"කාලය ගෙවෙන්නේ පැයවලින් නොවේ...මතකයන් ගොඩනැගෙන්නේ මේ වගේ මොහොතවලින්.හිනාවක්, කතාවක්, යාළුවො ටිකක්...ජීවිතේ රස තියෙන්නේ ඒ...
23/06/2026

"කාලය ගෙවෙන්නේ පැයවලින් නොවේ...
මතකයන් ගොඩනැගෙන්නේ මේ වගේ මොහොතවලින්.
හිනාවක්, කතාවක්, යාළුවො ටිකක්...
ජීවිතේ රස තියෙන්නේ ඒ අතරේ."

City Vibes SL

Address

Badulla
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when City Vibes SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to City Vibes SL:

Shortcuts

Share