Dharmadutha college primary section

Dharmadutha college primary section Media & school news

12/06/2025
07/06/2025
05/06/2025

ධමිදු මිහිදු මහා පෙරහැර මංගල්‍යය 2025.06.06 දින පෙ.ව. 8.00ට විද්‍යාලය ඉදිරිපිටින් අරම්භ වී මුතියංගන රජමහා විහාරය දක්වා විදී සංචාරය කෙරේ..

පෙරහැර නැරඹීමට ඔබ සැමට බැති සිතින් ආරාධනා ....

30/05/2025

නිවන් සුව ලැබෙිවා.. ඇදුරුතුමනී...🙏🙏🙏

09/04/2025

බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජනිදු දේශප්‍රිය සිසුවා ශ්‍රී ලංකා වූෂු සංගමය විසින් පවත්වනු ලැබූ 3 වන පළාත් යොවුන් හා කණිෂ්ඨ වූෂූ තරගාවලියේ දී ඔහු තරග කළ අවුරුදු 12 පහළ Changquan හා Daoshu යන ඉසව් දෙකෙන්ම ප්‍රථම ස්ථාන දෙකක් දිනා ගනිමින් ඌව පළාත් ශූරයා බවට පත්විය.

අපි ඔහුට විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම් එක් කර සිටින්නෙමු......

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Dharmadutha college primary section posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share