Badulla TV

Badulla TV දස දෙස පුවත් වාර්තාකරණයේ ඌව වෙල්ලස්සේ නාමය - Badulla TV
(2)

28/08/2026

🔴පූනාගල කබරගල නවෝදයාගම නිවාස 50ක් අද(28) ජනතා අයිතියට..

24/08/2026

🔴News Alarts
අතුරුදන්ව සිටි බදුල්ල මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර සොයාගැනේ.

14/08/2026

🔴News Alarts
කුඩා දැරියකට අ #මානුෂික ලෙස පහර දී පාලු පාරක දමා ගිය මව සහ අනියම් පෙම්වතා හාලිඇල ප්‍රදේශයේ දි අත්තඩංගුවට.

03/08/2026

🔴News Alarts
බදුල්ල ඇතුළු බොහෝ ප්‍රදේශවලට වැසිබර කාළගුණ තත්වයක්.

01/08/2026

🔴News Alarts
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් රැඳවියෙකු මි #යයයි.

01/08/2026

🔴News Alarts
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්වයක්.

2026-08-01

28/07/2026

🔴News Alarts
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම් නියම කරයි.

28/07/2026

🔴News Alarts
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර ශ්‍රී ලංකාවට සිව්වන ස්ථානයට.

23/07/2026

🔴News Alarts
අති විශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 20/= කින් ඉහළට.

ඌව අමරපුර මහා නිකායේ වාර්ෂික උපසම්පදා මහොත්සවය. 2026.07.18සෙනසුරාදා සවස.2.00ට ඌව අමරපුර මහා නිකායේ මූලස්ථානය වන බදුල්ල හ...
17/07/2026

ඌව අමරපුර මහා නිකායේ වාර්ෂික උපසම්පදා මහොත්සවය.

2026.07.18සෙනසුරාදා සවස.2.00ට ඌව අමරපුර මහා නිකායේ මූලස්ථානය වන බදුල්ල හිදගොඩ මහා තපෝදනාරාමයේදී...

මහා නායක ධුරන්දර සිරි සුදත්ත වංශාලංකාර අතිපූජ්‍ය බෝපිටියේ සුමන වංශ මහා නායක වරප්‍රමුඛ..සුධර්මවාදිනී මහා කාරක සංඝ සභාවේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.නියෝජ්‍ය ලේඛකාධිකාරී අන්තුඩුවාවෙල යසස්සි හිමි

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Badulla TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Badulla TV:

Shortcuts

Share