Badulupura News

Badulupura News ප්‍රවෘත්ති සන්නාමයේ බදුල්ලේ අංක එක
Badulla's number one news brand

13/09/2026

ඊයේ (12) දින බදුල්ල මහියංගන පාරේ medithale ප්‍රදේශයේ සිදුවූ අනතුර.... තුවාල ලැබූවන් බේරාගත් අවස්ථා....

පස්සර කන්දේ විහාරස්ථානයේ පැවැත්වෙන ධාතු වන්දනාව..... හෙට (14) අවසන් දිනය....
13/09/2026

පස්සර කන්දේ විහාරස්ථානයේ පැවැත්වෙන ධාතු වන්දනාව..... හෙට (14) අවසන් දිනය....

අපේ මිනිසුන්ගේ මිනිසත් කම....අනතුරක්... කරදරයක්... කොතැනද... එතන අපේ මිනිසුන්... මේ ඊයේ බදුල්ල madithale අනතුර සිදුවූ මො...
13/09/2026

අපේ මිනිසුන්ගේ මිනිසත් කම....
අනතුරක්... කරදරයක්... කොතැනද... එතන අපේ මිනිසුන්... මේ ඊයේ බදුල්ල madithale අනතුර සිදුවූ මොහොතේ ජනතාව උදවුව ට පැමිණි අයුරු...
ස්තූතියි.. මිනිසත් කමට...

මෙන්න ඒ දක්ෂ රියදුරා....රියදුරුගේ ක්ෂණික බුද්ධියෙන් මගීන් රැසකගේ ජීවිත සුරක්ෂිතයිඊයේ රාත්‍රී 07.00 ට පමණ මෙම සිදුවීම සිද...
13/09/2026

මෙන්න ඒ දක්ෂ රියදුරා....

රියදුරුගේ ක්ෂණික බුද්ධියෙන් මගීන් රැසකගේ ජීවිත සුරක්ෂිතයි

ඊයේ රාත්‍රී 07.00 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර, බිබිල ඩිපෝවට අයත් මෙම බස් රථය ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් (බිබිල දෙස සිට) පැමිණි ත්‍රීරෝද රථයක ඉදිරිපස රෝදය එකවරම ගැලවී ගොස් ඇත. පාලනයෙන් ගිලිහුණු ත්‍රීරෝද රථය බස් රථයේ සෘජුවම ගැටීමට මෙන්න තිබියදී, ක්‍රියාත්මක වූ බස් රථ රියදුරු මහතා ක්ෂණිකව බස් රථය මාර්ගයේ දකුණු පසට බර කර ආරක්ෂිතව කානුවක් දෙසට යොමු කරමින් නවත්වා ගැනීමට සමත් වී ඇත.

රියදුරුගේ මෙම ක්ෂණික තීරණය නිසා බස් රථයේ ගමන් කළ මගීන් රැසකගේ මෙන්ම ත්‍රීරෝද රථයේ ගමන් කළ පිරිසගේද ජීවිත කිසිදු හානියකින් තොරව බේරී තිබේ.

අනතුර වළක්වා ගනිමින් විශාල විපතක් වැළැක්වීමට කටයුතු කළ ලංගම රියදුරු මහතාගේ දක්ෂතාවය පිළිබඳව ප්‍රදේශවාසීන් සහ බස් රථයේ ගමන් කළ මගීන් සිය කෘතඥතාව පළ කරති.

13/09/2026

අනතුර වළක්වා ගත් හැටි....

කොළඹ සිට බදුල්ල හරහා බිබිල දක්වා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී ප්‍රවාහන බස් රථයක් මුහුණ දීමට ගිය...
13/09/2026

කොළඹ සිට බදුල්ල හරහා බිබිල දක්වා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී ප්‍රවාහන බස් රථයක් මුහුණ දීමට ගිය බිහිසුණු අනතුරක්, එහි රියදුරු මහතාගේ කඩිනම් ක්‍රියාකාරීත්වය සහ දක්ෂතාවය හේතුවෙන් වළක්වා ගැනීමට ඊයේ (12) රාත්‍රියේ හැකිවී තිබේ.

ඊයේ රාත්‍රී 07.00 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර, බිබිල ඩිපෝවට අයත් මෙම බස් රථය ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් (බිබිල දෙස සිට) පැමිණි ත්‍රීරෝද රථයක ඉදිරිපස රෝදය එකවරම ගැලවී ගොස් ඇත. පාලනයෙන් ගිලිහුණු ත්‍රීරෝද රථය බස් රථයේ සෘජුවම ගැටීමට ඔන්න මෙන්න තිබියදී, ක්‍රියාත්මක වූ බස් රථ රියදුරු මහතා ක්ෂණිකව බස් රථය මාර්ගයේ දකුණු පසට බර කර ආරක්ෂිතව කානුවක් දෙසට යොමු කරමින් නවත්වා ගැනීමට සමත් වී ඇත.

රියදුරුගේ මෙම ක්ෂණික තීරණය නිසා බස් රථයේ ගමන් කළ මගීන් රැසකගේ මෙන්ම ත්‍රීරෝද රථයේ ගමන් කළ පිරිසගේද ජීවිත කිසිදු හානියකින් තොරව බේරී තිබේ.

අනතුරෙන් බස් රථයට සුළු හානි සිදුවී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ප්‍රදේශයේ පොලිසිය මගින් සිදු කරනු ලබයි.

බිබිල -උපුල්

පොළොන්නරුව....
12/09/2026

පොළොන්නරුව....

මීට සුළු මොහොතකට පෙර බදුල්ල පහල වීදියේ  දී ත්‍රිවීලර් රථයක් ගිනිගෙන තිබෙනවා.....
12/09/2026

මීට සුළු මොහොතකට පෙර බදුල්ල පහල වීදියේ දී ත්‍රිවීලර් රථයක් ගිනිගෙන තිබෙනවා.....

12/09/2026
අනුරාධපුර....
12/09/2026

අනුරාධපුර....

Address

33, Ihala Aluth Ela Road
Badulla
90000

Telephone

+94773122012

Website

Alerts

Be the first to know and let us send you an email when Badulupura News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share