Traveling Monkey

Traveling Monkey Grab your boots and let's explore Sri Lanka!

I'm the Traveling Monkey, your rugged guide to the greatest spots in the Pearl of the Indian Ocean. ලංකාවේ ලස්සනම තැන් හොයාගෙන යන අපේ ගමනට ඔයත් එකතු වෙන්න! 🇱🇰✈️

17/08/2026

කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි හීනයක් වෙච්ච TVS Ntorq 125 🚀 | අංක එකේ ස්කූටරේ! 🐒

Stealth Aircraft එකක හැඩය අරන් ආපු ලංකාවේ ජනප්‍රියම ස්කූටරයක් වන TVS Ntorq 125 එකේ සුපිරිම රිවීව් එකක්
3-Valve එන්ජිම, SmartXonnect බ්ලූටූත් ටෙක්නොලොජි එක, පෙටල් ඩිස්ක් බ්‍රේක් සහ මේකේ තියෙන පට්ටම ස්පෝර්ටි සද්දෙ ගැන හැමදේම මේ කෙටි වීඩියෝ එකෙන් කතා කරනවා. ඔයාලත් Ntorq එකට ආදරේ කරන කෙනෙක් නම්, නැත්නම් පදින්න ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පහළින් කමෙන්ට් එකක් දාන්න! වීඩියෝ එකට ලයික් කරලා සපෝට් එකක් දෙන්න යාලුවනේ! ජය වේවා! 🇱🇰",


චුට්ටයි 😹
11/08/2026

චුට්ටයි 😹

30/07/2026

⏳ රුවන්වැලි සෑය හැදූ හැටි බලන්න ක්‍රි.පූ. 140 ට ගියා! | Time Travel Vlog 🐘

දුටුගැමුණු රජතුමාගේ කාලයේ ලෝකයම පුදුම කළ රුවන්වැලි මහා සෑය ඉදිවුණේ කොහොමද?

කිසිම නවීන යන්ත්‍ර සූත්‍රයක් නැති කාලෙක, යෝධ අලි ඇතුන්ගේ සහ දහස් ගණන් දක්ෂ ශිල්පීන්ගේ දෑතින් ඉදිවුණු අපේ මුතුන් මිත්තන්ගේ ඒ මහා විශ්මිත වැඩබිම බලන්න අද අපි ක්‍රි.පූ. 140 ට ටයිම් ට්‍රැවල් කළා! 🚀✨

ධාතු ගර්භයේ රන් රිදී නිධන් කළ හැටිත්, දිය බුබුලක හැඩයට ගඩොල් බැඳපු හැටිත් මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.

අපේ අභිමානවත් ඉතිහාසය ගැන ආඩම්බර නම්, වීඩියෝ එකට ලයික් එකක් දාලා යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න! 🇱🇰❤️

18/07/2026

කෙසෙල් ගහ තියල පලයන් යකෝ

17/07/2026

NPP ආණ්ඩුවට මොලේ නෑ

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරිමය මැදිහත්වීමක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළ වෙමින් පවතිනවා. නීතිය ක්‍ර...
08/07/2026

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරිමය මැදිහත්වීමක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළ වෙමින් පවතිනවා. නීතිය ක්‍රියාත්මක කිරීම සහ මානව හිමිකම් පිළිබඳව ඔබට ඇති අදහස කුමක්ද?

ඔබේ අදහස පහතින් Comment කරන්න. 👇

07/07/2026

මීගමුව සිද්දියෙ කරන්න තිබ්බේ මේක. මේක කරානම් අද මෙච්චර දෙයක් නොවෙන්න ඉඩ තිබ්බා.. 🤣😂😂 #මීගමුව

🕰️ අතීතයට ගමනක්... මීට සියවසකටත් පෙර අපේ වැලිමඩ නගරය! ජනප්‍රවාදයේ සඳහන් වන විදියට, මේ තියෙන්නේ වැලිමඩ නගරය මධ්‍යයේ තිබුණ...
21/06/2026

🕰️ අතීතයට ගමනක්... මීට සියවසකටත් පෙර අපේ වැලිමඩ නගරය!

ජනප්‍රවාදයේ සඳහන් වන විදියට, මේ තියෙන්නේ වැලිමඩ නගරය මධ්‍යයේ තිබුණු පිදුරු සෙවිලි කළ වහලක් සහිත ඉපැරණි පාලමයි.

පැරැන්නෝ පවසන ආකාරයට, 1915 වසරේදී පමණ ආව මහා ගංවතුරකට අහුවෙලා මේ පාලම ගසාගෙන ගිහින් තියෙනවා. ඉන් පස්සේ එතන හදපු පාලමත් 2019 අවුරුද්දේ ගලවලා ඉවත් කරලා තමයි අද අපි මේ දකින නව පාලම ඉදිකරලා තියෙන්නේ.

මෙම ඓතිහාසික ඡායාරූපයේ පසුබිම් කතාව:
මෙය 1905 වසරේදී බ්‍රිතාන්‍ය ජාතික Henry William Cave මහතා විසින් ලබා ගත්තකි.

එදා සහ අද: ඡායාරූපය හොඳින් නිරීක්‍ෂණය කළොත් ඔබට පෙනේවි මෙය ලබාගෙන තිබෙන්නේ වර්තමාන ඔරලෝසු කණුව අසලින්, බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ පළමු වංගුව අසල සිට පාලම දිස්වන පරිදියි.

ඒ වගේම අද වර්තමාන සමරසිරි වෙළඳසැල, ගැමුණු ලී මෝල ආශ්‍රිත ප්‍රදේශය එකල ඇපල පඳුරු සහ වෙනත් ගස්වලින් වැසී ගොස් තිබුණු අපූරුවත් මේ ඡායාරූපයෙන් පැහැදිලිව දැකගන්න පුළුවන්.

වැලිමඩ ගැන තියෙන මේ අපූරු අතීත කතාව ඔබේ මිතුරන්ටත් දැනගන්න Share කරන්න. 🔄👇

#වැලිමඩ

Place එක අදුර ගත්ත අය කෝ? 👀
15/06/2026

Place එක අදුර ගත්ත අය කෝ? 👀

07/06/2026

ලංකාවේ පාරවල් හොල්ලන අලුත්ම ට්‍රාන්ස්ෆෝමර් යකා! 🤖🔥 Bajaj Pulsar N160 සැබෑ ගැම්ම.

කවුද මේ යකාට ආස? කමෙන්ට් කරමු! 👇

Address

Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when Traveling Monkey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share