MagicVibe-studio

MagicVibe-studio We wish you to be nourished with knowledge.
ඔබ දැනුමින් පෝෂණය වීම අපගේ පැතුමයි.

මේ website එකට ඔයාලම ගිහින් බලන්න nano banana pro version එක free use කරන්න පුලුවන්
23/11/2025

මේ website එකට ඔයාලම ගිහින් බලන්න nano banana pro version එක free use කරන්න පුලුවන්

Realme 15000mAh phone එකක් එලි දක්වයි🤩Power bank එකක් සතු බැටරික් සහිත දින 5ක් එක දිගට පාවිච්චි කර හැකි.පැය 18 video rec...
23/11/2025

Realme 15000mAh phone එකක් එලි දක්වයි🤩

Power bank එකක් සතු බැටරික් සහිත දින 5ක් එක දිගට පාවිච්චි කර හැකි.පැය 18 video recording පහසුකම සහිත පැය 30ක් එක දිගට games play කිරීමට හැකි 12GB RAM එකක් සහිත smart phone එකක් realme නිපදවා ඇත.

මෙය ඉතා අධි බලැති chip එකකින් සමන්මිත වන බව තවත් තහවුරු කර ඇත.

realme සමාගම පවසන අන්දමට වැඩි ධාරිතාවයකින් යුක්ත බැටරික් හා දිගු කාලීන gaming experience එකක් ලබාදීමට හැකි මෙම ජංගම දුරකථනය ඉතා ඉක්මනින් වෙලදපොල ආක්‍රමණය කරයි යැයි පැවසේ.

22/11/2025

Google pay දැන් ලංකාවට.😎
ඔයාගේ phone එකත් android phone එකක්නම් දැන්ම playstore ගිහින් google wallet download කරගෙන ඔයාගේ commercial bank card එක link කරගෙන.100% secure method එකකට tap and pay කරන්න.

22/11/2025

මේකනම් බලන්නම ඕනි කතාවක්.

මාස ගානකට ඉහතදී හැමෝටම මුහුණපෑමට සිදුවු සිද්ධි මාලාවක් ඔස්සේ ගොඩනගපු short ad එකක්.

Tools විදිහට procreate,veo3 හා video editing වලට VN video editor එක පාවිච්චි කරා.
ඔයාලටත් මේ විදිහ Ads හදන්න මාව subscribe කරලා තියාගන්න.

21/11/2025

Drawings වලට Baseus pencil 2 එක හොදද? හරියට දැනගමු.🤔

21/11/2025

මේ තියෙන්නේ බදුල්ල ක්‍රිඩාංගනය උඩින් ගත්ත drone shot ටිකක්.වටේම කදු පන්ති වලින් වටකරගෙන තියෙන්නේ කියලා මේ video එකෙන් හොදට බලාගන්න පුලුවන්.

Android Quick share මගින් දැන් apple phone වලට airdrop කරන්න පුලුවන්.Google සමාගම පවසන අන්දමට මෙය ගොඩක් android google ම...
21/11/2025

Android Quick share මගින් දැන් apple phone වලට airdrop කරන්න පුලුවන්.

Google සමාගම පවසන අන්දමට මෙය ගොඩක් android google මෙහෙයුම් පද්ධතිය අඩංගු smart phones වලට දැන් ලැබී ඇත.

20/11/2025

Procreate veo පාවිච්චි කරලා මේ වගේ videos (ads) හදමු.😍

20/11/2025

මේ ads එක හොදයිද??
හදන විදිහ ඉගෙන ගන්න ඕනිනම් මාව subscribe කරලා තියාගන්න.😁

19/11/2025

උඩරට දුම්රිය මාර්ගය වැසේ.

ඉදල්ගස්හින්න ඔහිය අතර දුම්රිය මාර්ගය අවහිරවීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා.

කර්ණාටකයේ “KEO” නම් ඉන්දියාවේ පළමු AI-සන්නද්ධ personal pc එළි දක්වයි.😍• කර්ණාටක රාජ්‍ය ආණ්ඩුව KEO නම් නව පර්සනල් පරිගණකය...
18/11/2025

කර්ණාටකයේ “KEO” නම් ඉන්දියාවේ පළමු AI-සන්නද්ධ personal pc එළි දක්වයි.😍

• කර්ණාටක රාජ්‍ය ආණ්ඩුව KEO නම් නව පර්සනල් පරිගණකය හඳුන්වා දී ඇත. මෙයට නව AI හැකියාද එකතු කර ඇත.
• මෙයට 4G සහ WiFi සහය ඇත, සහ අන්තර්ජාල නැතිව සමහර යෙදුම් ක්‍රියා කිරීමට හැකිය.

• ළමුන්ට ප්‍රයෝජනවත් වන පරිදි විශේෂ AI සහායකයක් ද මෙහි පවත්වා ඇත.

• ප්‍රධාන අරමුණ: ගෙවල්, පාසල් සහ ගම්මාන ආදී ස්ථානවල පරිඝණක භාවිතය වැඩි කිරීමයි.

ලංකාවේත් ලගදීම Ai PC එකක් එළිදක්වයි ද?

16/11/2025

Apple iPad Air m3 unboxing 🤗

Address

Dubai
90000

Alerts

Be the first to know and let us send you an email when MagicVibe-studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MagicVibe-studio:

Share