Travel with Minty

  • Home
  • Travel with Minty

Travel with Minty Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with Minty, Digital creator, .

AI Travel Explorer | එන්න, අපිත් එක්ක ලෝකේ වටේ යමු! ඒ විතරක් නෙවෙයි, කාලය හා අවකාශය අතරත් සැරිසරමු. ⏳ AI දකින සංචාරක ලෝකයේ හාස්‍යයත්, විස්මිත කරුණුත් සමගින් එකතු වෙන්න.

18/02/2026

පොඩි කාලේ ඉඳන් පොත්වලින් දැක්ක පිරමිඩ ඇත්තටම දකිද්දි දැනෙන හැඟීම වචනයෙන් කියන්න බෑ! 😱 ගීසා පිරමිඩ (Giza Pyramids) ඇතුලටම ගිහින් බලන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ.

18/02/2026

අපි තාම පටන් ගත්තා විතරයි! 🔥 ගැම්මට සෙට් වෙලා ඉමුද?

ඔන්න එහෙනම් අදත් ගෙනාවා සුපිරි වීඩියෝ එකක්! 😎🎬

අපි දිගටම ඔයාලට වෙනස් දේවල් දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ ගමන යන්න ඔයාලගේ හයිය අපිට ගොඩක් වටිනවා. ❤️

මේ වීඩියෝ එක බලලා හොඳයි නම්, අමතක නොකර Like එකක් දාලා, Share පාරක් දාලා සපෝට් එකක් දෙන්න. 🔔

ඉස්සරහට මීටත් වඩා වෙනස් දේවල් එන්න තියෙනවා (ලොකු වෙනසක් ළඟදීම..🤫), ඒ නිසා Page එක Follow කරලා සෙට් වෙලා ඉන්න!

කට්ටියටම ජය! 👇

18/02/2026

ඔබ මෙතෙක් නොසිතූ ආකාරයේ සංචාරයක්! AI දකින කාලය හා අවකාශයේ සැඟවුණු විශ්වයක්. මෙහි සිදුවන්නේ කුමක්දැයි දැනගන්න, වීඩියෝව නරඹන්න. ✨

පැතුම් නිශ්ශංක: වාර්තා බිඳහෙලූ සුපිරි ඉනිම! (Pathum Nissanka: The Record-Breaking Superb Innings!)Witness the masterclas...
17/02/2026

පැතුම් නිශ්ශංක: වාර්තා බිඳහෙලූ සුපිරි ඉනිම! (Pathum Nissanka: The Record-Breaking Superb Innings!)

Witness the masterclass of Pathum Nissanka! This explosive innings features his incredible 100 not out in just 52 balls against Australia at Pallekele, a true spectacle in the world of T20 cricket. Don't miss the highlights of this memorable match!

ඔන්න අද 14.30 මෙ ගේම් එක එනවලු.. gamepaly ඕන්නම් කමෙන්ට් එකක් දාන් යමු
17/05/2022

ඔන්න අද 14.30 මෙ ගේම් එක එනවලු.. gamepaly ඕන්නම් කමෙන්ට් එකක් දාන් යමු

වැඩි ඉල්ලීමටඉල්ලීමට අද පරේ පයර් රෑ.10.00 සෙට් වෙන්නෝ
16/03/2022

වැඩි ඉල්ලීමටඉල්ලීමට අද පරේ පයර්

රෑ.10.00 සෙට් වෙන්නෝ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Minty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share