සිතුවිලි ගංඟා - 𝐒𝐢𝐭𝐡𝐮𝐯𝐢𝐥𝐢 𝐆𝐚𝐧𝐠𝐚

  • Home
  • Sri Lanka
  • Balangoda
  • සිතුවිලි ගංඟා - 𝐒𝐢𝐭𝐡𝐮𝐯𝐢𝐥𝐢 𝐆𝐚𝐧𝐠𝐚

සිතුවිලි ගංඟා - 𝐒𝐢𝐭𝐡𝐮𝐯𝐢𝐥𝐢 𝐆𝐚𝐧𝐠𝐚 ආදරණිය හදවත් වල සොදුරු නවාතැන්පල
🇸​🇮​🇹​🇭​🇺​🇻​🇮​🇱​🇮​​​​​ 🇬​🇦​🇳​🇬​🇦

26/10/2023

සුභ උදැසනක් වේවා
තෙරැවන් සරණයි🙏🌷🙏

29/06/2023

ඩයස්ගේ නංගි කවුද😜?

04/09/2022
+  උබ අවුලෙන්ද...?-   හ්ම් ඔව්.... මම හෙන අවුලෙන් ඉන්නේ    බං...+  ඇයි උබට මොකක්ද දැං වෙලා      තියෙන්නේ....?-   තාමත් ම...
21/08/2022

+ උබ අවුලෙන්ද...?

- හ්ම් ඔව්.... මම හෙන අවුලෙන් ඉන්නේ
බං...

+ ඇයි උබට මොකක්ද දැං වෙලා
තියෙන්නේ....?

- තාමත් මට එයාව මතක් වෙනවා බං හැම
වෙලාවකම.....එයා මට හුගක් ආදරේ කරා
බං....එයා එක පාරටම වෙනස්
උනා ...වෙනස් උනා නෙවෙයි මට දැනෙනවා
එයා කවුරුම හරි වෙනස් කරා....

+ උබ කොහොමද එහෙම කියන්නේ....?
උබට විශ්වාසද එයා උබට පණ දීගෙන
ආදරේ කරා කියලා.....?

- ඔව් බං එයා මට ගොඩාක් ආදරේ කරා....
එයා කිව්ව හැම වදනයකම, මං එක්ක කතා
කරපු හැම වචනයකම ඉදලා පුදුමාකාර
ආදරයක් මට දැනුනා.....

+ වචනවලින් පුළුවන්ද බං ආදරේ මනින්න.....
ඒක මහ බොලඳ කතාවක්....
මේක අහගනින්.....
කෙනෙක් අපිට ආදරෙන් මැසේජ් කරා
කියලා....ආදරෙන් කතා කරා කියලා ඒ
මිනිස්සු අපිට ඇත්තටම ආදරෙයි කියලා
හිතන්න එපා....
මොකද.....
ආදරේ කියන දේ මනුස්සයෙක්ට එන්න ඕන
හදවතින්මයි.....🙂❤️🥀
ඇත්තටම උබව ඕන නම්....
උබට ආදරේ කරනවානම්....
උබව වටිනවනම්....
එක එක මිනිස්සුන්ගේ කතා අහලා
කවදාවත් වෙනස් වෙන්නෑ බං.....🙂
වචනවලින් මිනිස්සු කවදාවත් මනින්න
එපා....🙂
ක්‍රියාවෙන් තමයි මනුස්සයෙක් ගැන අපිට
හරියටහ තේරුම් ගන්න පුළුවන්
වෙන්නේ....😔🥀
චූටි_මල්ලී. ✍️

අද අලුයම ඇතුගල අධිවේගයේදී සිදු වූ මාරාන්තික රිය අනතුරකින් තුවාල ලැබු ආදරණීය දිනේෂ් මුතුගල සර් මේ වන විට රෝහල් ගතව සිටිනව...
21/08/2022

අද අලුයම ඇතුගල අධිවේගයේදී සිදු වූ මාරාන්තික රිය අනතුරකින් තුවාල ලැබු ආදරණීය දිනේෂ් මුතුගල සර් මේ වන විට රෝහල් ගතව සිටිනවා.
දහස් ගණන් දරුවන්ට පමණක් නොව වැඩිහිටියනට පවා වටිනා ගුරුවරයෙක් වූ මුතුගල සර්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු
❤️ 🙏
බුදු සරණයි 😢 🙏

18/08/2022

එ තමයි මට මුණගැහුන හොදම කෙනා

අහක බලන් යන්න එපා එ පුංචි සුරංගනාවියටඉක්මන් සුවය පතමු😔❤දළදා සමිදු පිහිටයි 😢😢😢🙏
18/08/2022

අහක බලන් යන්න එපා එ පුංචි සුරංගනාවියට
ඉක්මන් සුවය පතමු😔❤
දළදා සමිදු පිහිටයි 😢😢😢🙏

17/08/2022

හිත් එක්ක පරිස්සමින් ගනුදෙනු කරන්න

14/08/2022

මං ආදරේට ආදරේ කරපු කෙනෙක්
මං ආදරේට වෛර කරනවා

25/07/2022

ලියා හසුන් පත් තැන තැන හන්ගාපු.........

24/07/2022

ආදරය නිසා ඔබේ හිතට දැනෙන වේදනාව දරාගන්න බැරිද එහෙනම් විනාඩියක් නැවතිලා මේ කතාව එක පාරක් නෙමෙයි සිය දහස් වාරයක් අහන්න..💞

23/07/2022

ජිවිතේ දිනන්න කැමති කෙනෙක් නම්
මේ වචන ටික අහන්න

එක විනාඩියක් නැවතිලා ඇස් දෙක පියන් අහන් ඉන්න
අනිවාර්යයෙන්ම ඔයාගේ ජිවිතේ ලස්සන වේවි

Address

Balangoda

Alerts

Be the first to know and let us send you an email when සිතුවිලි ගංඟා - 𝐒𝐢𝐭𝐡𝐮𝐯𝐢𝐥𝐢 𝐆𝐚𝐧𝐠𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සිතුවිලි ගංඟා - 𝐒𝐢𝐭𝐡𝐮𝐯𝐢𝐥𝐢 𝐆𝐚𝐧𝐠𝐚:

Share