SL Covers

SL Covers SL Covers...we are trying to cool down your busy mind & give our hands for new cover artists & musicians..

Please Enjoy with the new cover songs and heart touching music...

හුස්ම බෙදන රූස්ස ගස්යාය පිටින් කාසිවෙලාඉඩෝරයට හේතු හොයනවා... 🥺ඇයි දෙයියනේ මිනිස්සු මෙහෙම???
05/01/2023

හුස්ම බෙදන රූස්ස ගස්
යාය පිටින් කාසිවෙලා
ඉඩෝරයට හේතු හොයනවා... 🥺
ඇයි දෙයියනේ මිනිස්සු මෙහෙම???

13/11/2022

🤣🤣🤣

21/10/2022

😍

16/10/2022

ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
සිඹින සියුමැලි නුඹේ දෙතොල් අතරේ
ගැඹුරු හද කැලඹුම ඔය කඳුලේ
රහස නොහැඟේ මගෙම ළඳුනේ



18/09/2022

මං ආස වයන්නම ඉතිං රාගේ තනු...
මගේ හිත මේ සුනු..
ඈ කරා ව්සුනු..
වරක් සිපගන්න ඉඩ දෙන්න රෝස තුඩු...❤️😍

Koofer - Rosa Thudu ( රෝස තුඩු )

Watch full video-https://www.youtube.com/watch?v=xMRMVPoX5-Q


01/09/2022

ප්‍රේමනීය ව්‍යසනයන්ගෙන්
හෙම්බත් වූ සිත්
අදත් ඉද හිට අතීතයේ සිත මත
පෑරුනු කඩතුලු හරහා ඇදගන්නා
වේදනාත්මක හුස්මකින්
ළය සනසා ගනී
ජීවිතයේ වසන්ත සමයෙහි
එක් මොහොතක් නෑර
තමන්ගේ වූ සිතක්
සදහටම යලි නේන දෙසකට
ඇවිද යන්නට සැරසේනම්
කදුලු නොසලා එම වෙන් වීම දරා ගැනීමට
කිසිවෙකුට නොහැකී......❤️



31/08/2022

හීන පස්සේ දුවලා දුවලා හති වැටුනම,
සමහර එවුන්
අතුරු පාරවල් වලින් හැරෙනවා..🇰🇷❤️




28/08/2022

සතුට යනු අප තෝරාගන්නා තේරීම් ය..
ඉතිම් මා නුඹව තෝරාගත්තෙමි..
මන්ද නුඹ මගේ ජීවිතයේ සතුටයි🥰



26/08/2022

මන්දාරමෙන් එහා
දෙව් දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය සොයා
මේ රාත්‍රියම නිසංසලයි
ඒත් ඔබ නිසා.....🥰



Address

Balangoda
70100

Telephone

+94750178129

Website

Alerts

Be the first to know and let us send you an email when SL Covers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Covers:

Share