Past Pupils' Association - K/Saddhathissa College

Past Pupils' Association - K/Saddhathissa College මේ අපි අපේ ජීවිතය දිනු අපේම තක්ෂලාවයි.

© All rights reserved (Copying, Publishing or Unauthorized use of these photos are strictly prohibited.) — K/ Saddhathissa College.

07/01/2025
2021(2022) අ.පො.ස.(සා.පෙළ )විභාගයට පෙනී සිට විශිෂ්ට ප්‍රතිඵල අත්කර දුන් දරු දැරියන්ට සහ උ.පෙළ වරම් ලැබූ සියලු දරුවන්ට සු...
30/11/2022

2021(2022) අ.පො.ස.(සා.පෙළ )විභාගයට පෙනී සිට විශිෂ්ට ප්‍රතිඵල අත්කර දුන් දරු දැරියන්ට සහ උ.පෙළ වරම් ලැබූ සියලු දරුවන්ට සුබ පැතුම් එක් කරන අතර ඒ සඳහා මග පෙන් වූ විදුහල්පතිතුමා ඇතුළු විෂය භාර ගුරු භවතුන්ටත් 1ශ්‍ර්ණියේ සිට ඉගැන්වීම් කළ සියලු ගුරුභවතුන්ටත් තුති පුද කරමු.

ඔබගේ කණ්ඩායම හැකි ඉක්මනින් ලියාපදිංචි කරන්න...0753771695 Eranda / 0718647717 Roshan / 0717400244 Saman
02/09/2022

ඔබගේ කණ්ඩායම හැකි ඉක්මනින් ලියාපදිංචි කරන්න...0753771695 Eranda / 0718647717 Roshan / 0717400244 Saman

අද දින පැවති අවුරුදු 17න් පහළ III කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයේ තරගයෙන් ලකුණු 160ක  විශිෂ්ඨ ජයග්‍රහණක් හිමි ක...
29/08/2022

අද දින පැවති අවුරුදු 17න් පහළ III කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයේ තරගයෙන් ලකුණු 160ක විශිෂ්ඨ ජයග්‍රහණක් හිමි කර ගැනීමට වල්ගම සද්දාතිස්ස ජාතික පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සමත් විය.ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් සද්දාතිස්ස ක්‍රීඩකයන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 289 රැස් කලා.විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල උමේෂ් දිල්ශාන්- 75,හර්ශ ආශින්ශන-61 ඉසුරු සන්දරුවන-43•.🏏🏏🏏
වර්ශාවෙන් බාධා එල්ල වූ නිසා තරගය පන්දුවාර 37 කට සීමා උනා.පන්දුවාර 37 ට ලකුණු 251ක ඉලක්කයක් නානෝදය කණ්ඩායමට හිමි විය.ඔවුන්ට පන්දුවාර 37 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 90ක් පමණි.දක්ශ පන්දු යැවීමක නිරත වූ බිනර කවීශ්වර කඩුලු 4ක් ලබා ගත්තා.අද ජයග්‍රහණයත් සමග 3 වෙනි වටය සදහා සුදුසුකම් ලැබීමට සද්දාතිස්ස ජාතික පාසල් ක්‍රීඩකයන් සමත් විය.🏆🏆🏆

කලාප අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාවය දිනාගත් ක / සද්ධාතිස්ස ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමට පාසල් ආදිශිෂ්‍ය සං...
01/08/2022

කලාප අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අනු ශූරතාවය දිනාගත් ක / සද්ධාතිස්ස ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමට පාසල් ආදිශිෂ්‍ය සංගමයෙන් උණුසුම් සුභ පැතුම් ..විදුහල්පති තුමා ඇතුළු ක්‍රිකට් පුහුණුවීම් කරන ගුරුන්තුමන්ලටත් , සියලු ගුරුවරුන්ටත් , ගොඩක් ස්තුතියි .. පාසලේ නම තව තවත් ඉදිරියට ගෙන යාමටත් පළාත් , සමස්ත ලංකා තරගාවලි ජය ගෙන පාසලට අභිමානයක් ගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවා ..❤❤❤

අවුරුදු 17න් පහල ක්‍රිකට් තරගාවලියේ ජුලි 27 වන  දින පැවති තරගයෙන් පෙරළිකාර ජයක් ලැබීමට විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම සමත් ...
28/07/2022

අවුරුදු 17න් පහල ක්‍රිකට් තරගාවලියේ ජුලි 27 වන දින පැවති තරගයෙන් පෙරළිකාර ජයක් ලැබීමට විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.🏆🏆🏆🏆

අද දින පැවති අවුරුදු 17න් පහළ පාසල්  ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයෙන් සද්දාතිස්ස ජාතික පාසල ලකුණු 184 ක විශිෂ්ඨ ජයග්‍රහ...
23/07/2022

අද දින පැවති අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගයෙන් සද්දාතිස්ස ජාතික පාසල ලකුණු 184 ක විශිෂ්ඨ ජයග්‍රහණක් හිමි කරගන්නා ලදි.🏆🏆🏆🏆🏆
ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් සද්දාතිස්ස පාසල සියල්ලන් දැවී ලකුණු 279 ලබා ගත්තා.විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල රවීශ නිම්සර ලකුනු 79 ක් ලබාගත්තා.පිලිතුරු ඉනිම ක්‍රීඩා කල බුද්දාලෝක පාසලට ලබා ගත හැකි වූයේ ලකුනු 95ක් පමණි.දක්ශ පන්දු යැවීමක නිරත වූ ඉසුරු සදරුවන් කඩුලු 4ක් ලබා ගත්තා.
🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏
සද්දාතිස්ස ජාතික පාසල -279/10
(රවීශ නිම්සර-79,හර්ශ ආශින්ශන-31)
බුද්දාලෝක විද්‍යාලය-95/10
(ඉසුරු වීරසිරි-4,දිනිත් හේශාන් 2)

Address

Bandaragama

Telephone

0382293067

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association - K/Saddhathissa College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share