Sihina Digital Magazine

Sihina Digital Magazine The Most Popular Youth Digital Magazine In Sri Lanka... Be creative....
Creativity creates you....
(1)

සිහින E - Magazine අපි නිර්මාණශීලී තරුණ මාධ්‍යකරුවන් සොයා යන ඩිජිටල් ලේඛනයේ අරුත්බර වූ සංධිස්ථානයක් සනිටුහන් කල තෝතැන්නකි.දිවයින පුරා විසිරුණු තරුණ ලේඛක ලේඛිකාවන් සේම අංකුර මාධ්‍යකරුවන් බොහෝ දෙනෙකුට ඔවුගේ නිර්මාණ කෞෂල්‍යයන් එළි දක්වන්නට ඉඩහසර වෙන්කරමින් එකී ගමන වර්ෂ 2021 ක් වූ මැයි මස 14 වන දින ඇරඹි අතර මේ වන විට තාරුණ්‍යයේ ජනප්‍රියතම E සගරාව ලෙසින් අරුත්බර මාධ්‍ය සංදේශයන් සමාජගත කරමින් සිටින බව ස

දහන් කරමු.

ඉතින් අධ්‍යාපනික,විනෝදාත්මක නවමු අත්දැකීම් වැලද ගනිමින් නිර්මාණකරණයේ ජයකෙහෙලි නංවන්නට අවසරයි...සිහින E - magazine අපත් සමගින්...

ඔබ නිර්මාණශීලී වන්න
නිර්මාණශීලීත්වය ඔබව බිහි කරයි. We are Sihina E Magazine who are looking for young journalists while marking a meaningful turning point in the digital era. We have given an golden opportunity to country wide young writers as same as giving a life for new roots to show their creative talents since 14th of May 2021. At the moment , E magazine is being socialized as the most popular E magazine in youth while offering a meaningful media message. So most welcome to be with us embracing educational, entertainment and new experiences to be the winners in creativity.

18/06/2023
"Allusion'23"ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය නිල මාධ්‍ය සහ විකාශන ඒකකය "Ja'pura Voice" නිවේදන අංශය සංවිධානය කරන ලද " A...
12/06/2023

"Allusion'23"

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය නිල මාධ්‍ය සහ විකාශන ඒකකය "Ja'pura Voice" නිවේදන අංශය සංවිධානය කරන ලද " Allusion'23" අන්තර් පාසල් සහ අන්තර් විශ්ව විද්‍යාලයීය ත්‍රෛභාෂා නිවේදන තරගාවලියේ අවසන් මහා තරගය සහ සම්මාන ප්‍රදානෝත්සවය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පසුගිය ඉරිදා දින පැවැත්වුනා..

එහි නිල ඩිජිටල් මාධ්‍ය අනුග්‍රාහකත්වය Sihina Digital Media Network අප විසින් සිදුකරනු ලැබුවා..
Photographer :- Yogika Jayathilaka





'23



❤️❤️❤️

07/06/2023
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම තාරුණ්‍යයේ ඩිජිටල් සගරාව සිහින Digital Magazine තිස්තුන්වන දිගහැරුම......"මේ ගමන් මග ගැන නිහතමාන...
27/05/2023

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම තාරුණ්‍යයේ ඩිජිටල් සගරාව සිහින Digital Magazine තිස්තුන්වන දිගහැරුම......

"මේ ගමන් මග ගැන නිහතමානී සතුටක් තියනවා.. මට මං ගැන විස්වාසයි..."
-නිවේදිකා, රංගන ශිල්පිනී දසුනි නවෝද්‍යා-

"මොන ආගමක කෙනෙක් උනත් බෞද්ධ,මුස්ලිම්,කතෝලික, හින්දු ඕනෙම කෙනෙක් වෙනුවෙන් උදව් කරන්න අපිට පුලුවන්...."
- Nei Zhara (Kujeetha Films)-

"ගැටඹේ අහසින් පෑයූ කවිකාර වෙදැදුරු"
-වෛද්‍ය ඔමේශ් ශෙහාන් දහනායක-

"කල ගුණ දත්තෝ..ලොව ජය ගත්තෝ.."
-කටුවන ධම්මසාර හාමුදුරුවෝ-

❤️සම්පූර්ණ Magazine එක Download කර ගැනීමට මෙතැනින් පිවිසෙන්න
https://drive.google.com/drive/folders/1ZDZyzQIlA7x8ZYw3zf6o8YJOj9Mcyq1I?usp=sharing

ඔබගේ සදැස්(පද්‍ය 2),නිසදැස්(පේලි 10ට නොවැඩි),ලිපි (වචන 400ට නොවැඩි) සිහින Digital Magazine අප වෙත යොමුකරන්න.
විද්‍යුත් ලිපිනය: [email protected]
Whatsapp : 074 0989927

ඔබගේ භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කරගැනීමට සිහින Digital Magazine අප හා සම්බන්ධ වන්න..
[email protected]
Whatsapp : 074 0989927

❤️Follow us on Inster - https://instagram.com/sihinamedianetwork.lk?igshid=YmMyMTA2M2Y=

❤️Follow us on tiktok -
https://www.tiktok.com/?_t=8bx40mAlmfi&_r=1

All Rights Reserved by Sihina Media Network 2023(අන්තර්ගත ඇතැම් චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගෙන ඇත- සියලුම ජායාරූප අයිතිය මුල් අයිතිකරුවන් සතුවේ)




❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Happy Birthday Pawani Hansika PathiranaWritter of Sihina Digital Magazine
26/05/2023

Happy Birthday Pawani Hansika Pathirana
Writter of Sihina Digital Magazine



Happy Birthday Ishani Meegahawela Human Resources Manager Sihina Digital Magazine
22/05/2023

Happy Birthday Ishani Meegahawela
Human Resources Manager Sihina Digital Magazine



ALLUSION'23          ❤️❤️❤️
20/05/2023

ALLUSION'23





❤️❤️❤️

"Every battle needs partners who align themselves to spread the Word of Victory."

———🎤🚩🏆———

Here we are unveiling our Official Digital Media Partner - Sihina for the biggest announcing competition of the year Allusion'23.

https://www.facebook.com/Sihinaemagazine.lk?mibextid=ZbWKwL

Stay tuned with us as you get yourself prepared to unleash the power of your voice as a renowned announcer❗





Happy Birthday Dilsara Praboth Marketing Manager in Sihina Digital Magazine         ❤️❤️❤️
17/05/2023

Happy Birthday Dilsara Praboth
Marketing Manager in Sihina Digital Magazine




❤️❤️❤️

World Telecommunication Day 2K23     📱💻💿📞☎️📺📻
17/05/2023

World Telecommunication Day 2K23





📱💻💿📞☎️📺📻

Address

303/A Sri Saranankara Road, Okanduwa
Bandaragama
12530

Telephone

+94740989927

Website

Alerts

Be the first to know and let us send you an email when Sihina Digital Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sihina Digital Magazine:

Share

Category