Bandarawela Media

Bandarawela Media social service.

05/09/2026

තොමස් පාර කොම්පෝස්ට් එකෙ අදත් ගිනි 🔥
05/09/2026

ජාඇල ඒකල රිය අනතුරක්. පුද්ගලයකු මියයයි.
05/09/2026

ජාඇල ඒකල රිය අනතුරක්. පුද්ගලයකු මියයයි.

ලිට්‍රෝ ගෑස් මිල පහළට අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩුකර තිබේ.ඒ අනුව අද ...
05/09/2026

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩුකර තිබේ.

ඒ අනුව අද කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබේ. එහි නව මිල රුපියල් 4,365ක් වෙයි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,750කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 815ක් දක්වා පහත දමා ඇත.

04/09/2026


04/09/2026

සන්වේගයෙන් දැනුම්දීමයි! බණ්ඩාරවෙල  Lucky Land Pharmacy හි හිමිකරුවන් වන ප්‍රභාකරන් මහතා සහ ශංකර් මහතාගේ ආදරණීය පියාණන් ව...
04/09/2026

සන්වේගයෙන් දැනුම්දීමයි!
බණ්ඩාරවෙල Lucky Land Pharmacy හි හිමිකරුවන් වන ප්‍රභාකරන් මහතා සහ ශංකර් මහතාගේ ආදරණීය පියාණන් වන, මුත්තුසාමි පළනියාන්ඩි ගවුන්ඩර් මහතා අභාවප්‍රාප්තවු බව කණගාටුවෙන් දැනුම් දෙමු.
දේහය අවසන් ගෞරව සදහා
බණ්ඩාරවෙල, කිරිදිඇල්ල නිවසේ තැන්පත් කර ඇත. අවසන් චාරිත්‍ර කටයුතු 6 වන ඉරුදින උදේ 9.00 සිදුකිරීමට නියමිතයි.

🔥ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ දවස තවත් මතක හිටින අත්දැකීමක් කරමු ❤️🎂 Birthday Surprises💍 Anniversary Surprises🎁 Gift Package D...
03/09/2026

🔥ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ දවස තවත් මතක හිටින අත්දැකීමක් කරමු ❤️
🎂 Birthday Surprises
💍 Anniversary Surprises
🎁 Gift Package Delivery
🌹 Flower Bouquets / Chocolate Bouquet
🍫 Chocolate Arrangements
🧸 Teddy Bear Gifts
🎂 Cakes & Customized Packages

All Island cash on delivery
0767707731
✨ Making Every Moment Special ✨

Paid advertisment.

බුත්තල කතරගම පාරේ උදේ accident 03/09/2026
03/09/2026

බුත්තල කතරගම පාරේ උදේ accident
03/09/2026

03/09/2026

3 වන වතාවට..

03/09/2026

Municipal Council Bandarawela - මහා නගර සභාව බණ්ඩාරවෙල

Address

BANDARAWELA
Bandarawela Town

Website

Alerts

Be the first to know and let us send you an email when Bandarawela Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share