SL escapes

SL escapes Nothing is easy
Dont accept goodtimes easily
🇮🇩🇱🇰

13/12/2025

නෙලු මල් බලන්න යන්න හෝටන්තැන්න ම යන්න ඕන නෑ දැන්....

🌼🍃💚

#නෙලු

13/12/2025

Good morning

පොඩි එලවලු රොටියක් එක්ක plenty එකක්..             #රොටි
12/12/2025

පොඩි එලවලු රොටියක් එක්ක plenty එකක්..
#රොටි

12/12/2025

Hi everyone! 🌟 You can support me by sending Stars - they help me earn money to keep making content you love.

Whenever you see the Stars icon, you can send me Stars!

12/12/2025

ඉන්දුනීසියාවේ street foods

12/12/2025

12:12 🍃

ගොඩක් අය ඇහුවා මේ දවසේ කරන්න මොකුත් නැද්ද කියලා.
12:12 💫 👉🏻 කියන්නේ විශ්වය සහ ඔබ අතර තියෙන දුර නැතිවෙලා යන දවසක්.

✨ඔයා හිතන දේවල් වලට ඔයා කියන සෑම වචනයකම අමුතුම බලයක් ක්‍රියාත්මක වෙනවා.🥲💖(එහෙනම් හෙට Possitive විදිහට ඉන්න උත්සහ කරන්න)

Vishualize තමයි හොදම..

වෙනදට වඩා උවමනාවෙන් ආසාවෙන් විශ්වාසයෙන් vishualize කරමූ 💚💫

රෑ නින්දට යන්න ටිකකට කළින් ඇස් දෙක පියාගෙන මෙතෙක් ඔයාට ලැබුණු දේවල් වලට ස්තුති වන්ත වෙන්න....ඔයාගේ ඒන්ජල්ට ස්තූතිවන්ත වෙන්න......
ඔයාගේ හීන දැනටමත් හැබෑ වී ඇති ආකාරය මවන්න හොදට 😚❤‍🩹

විශ්ව ආකර්ෂණ නීතිය ✨❤️🍃

11/12/2025

ඉස්සර වැස්සට ආස අපි... අද ??????? 🥺😔
වචනය ඇහෙද්දිත් බයයි.. 😣😧

11/12/2025

වැහි අඳුර එක්ක දම් පාට අන්දර මල්..

🌿🍃🌨️⚡

11/12/2025

හැමෝම දන්න පවුඩර් මල්

🌼🌼🌼🌼

හිතන්න..
11/12/2025

හිතන්න..

10/12/2025

Good morning

09/12/2025

හැමෝම අවධානයෙන් පරිස්සමෙන් ඉන්න....
වැස්ස පටන් ගත්තා....

🌏🌧️😑😔

Address

Semarang

Telephone

+628112722025

Website

Alerts

Be the first to know and let us send you an email when SL escapes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share