DAMSO MEDIA UNIT

DAMSO MEDIA UNIT සිහිලැල් පුරවරයේ දම්සෝ විදුබිමේ මාධ්‍ය ඒකකයේ හඩ.💬

අප විදුහලේ ආදී ශිශ්‍යයෙකුවන ඉසුරංග ජයකුමාර සහෝදරයා  2026 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නලුවාට හිමි සම්මානය දිනා ගන්නා ලදී....
22/09/2026

අප විදුහලේ ආදී ශිශ්‍යයෙකුවන ඉසුරංග ජයකුමාර සහෝදරයා 2026 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නලුවාට හිමි සම්මානය දිනා ගන්නා ලදී. ඔහුට අපගේ උණුසුම් සුබපැතුම්.

2026 බන්ඩාරවෙල කලාපයේ පාසල් ක්‍රිඩා උළෙලේ බන්ඩාරවෙල කලාපයේ පාසල් අතරින් අප විදායාලය සිව්වන ස්ථානයට ගෙනා ක්‍රිඩක ක්‍රිඩික...
13/06/2026

2026 බන්ඩාරවෙල කලාපයේ පාසල් ක්‍රිඩා උළෙලේ බන්ඩාරවෙල කලාපයේ පාසල් අතරින් අප විදායාලය සිව්වන ස්ථානයට ගෙනා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට සහ ක්‍රිඩා අංශයට උණුසුම් සුබ පැතුම්....

වෙසක් අසිරියෙන් බබළන සීතල බන්ඩාරවෙල පුරවරයේ දම්සෝ මෑණියන්... 🩷
29/05/2026

වෙසක් අසිරියෙන් බබළන සීතල බන්ඩාරවෙල පුරවරයේ දම්සෝ මෑණියන්... 🩷

Address

Kinigama
Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when DAMSO MEDIA UNIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share