Event GTV

Event GTV EVENT GTV (Pvt) Ltd Is One of Sri Lanka's Most Popular Television Networks. Hi everyone!
(3)

This Page is for members to chat in topic-based Pages and get important announcements.

31/08/2025

Gajaba Supercross - 2025 | Championship Event | 2025-08-31 | Event GTV LIVE

© 2024 by Event GTV
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.

31/08/2025

LIVE🔴අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2025.08.31 | Ada Derana Midday Prime News Bulletin

Disclaimer: This video contains visuals taken from external sources solely for news purposes
Event GTV 244 | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා

සංකලන 2025 Live in concert at Bandarawela Town Hall 🎶✨ TICKETS ARE OUT NOW! ✨🎶දැන්ම ඔබේගේ ටිකට් පත වෙන්කර ගන්න...🎉🤩Get r...
27/08/2025

සංකලන 2025 Live in concert at Bandarawela Town Hall

🎶✨ TICKETS ARE OUT NOW! ✨🎶
දැන්ම ඔබේගේ ටිකට් පත වෙන්කර ගන්න...🎉🤩

Get ready for the most electrifying musical night of the year – “Sankalana “ 2025 Live in Concert!

📅 Date: 26th September 2025
⏰ Time: 6.30 PM onwards
📍 Venue: Bandarawela Town Hall

🎤 Featuring: Amal | Shashika | Raveen | Gayan | Rashmitha
🎶 Music by RAWDZ
🎙 Compere: Asanga Karunarathne

💳 Tickets:
🔴 VVIP – Rs.10,000
🟠 VIP – Rs.5,000
🟡 GOLD – Rs.3,000
🟢 SILVER – Rs.2,000
⚪ SEATING – Rs.1,000

Tickets මෙහිදී මිලදී ගත හැක 👇
Janalanka textiles / Chaturika Saloon(cc) / Superbody gym (UC ground) / Gemi Gedara (near sjc) / Cafe One Love -Ella / Priyani stores - Diyathalawa

🎟Online tickets now available👇
https://mytickets.lk/events/68a6ed32c5ddf96e54b373a3

🔥 Don’t miss out on this unforgettable night filled with music, glamour, and energy!

📞 For Inquiries: 071 228 8855 | 076 981 9947

#සංකලන

27/08/2025

LIVE🔴 අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.08.27 | Ada Derana Prime Time News Bulletin

Scheduled for Aug 27, 2025
Event GTV 244| ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා

27/08/2025

🛑News Alert 2025/08/27
Event GTV 24 | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා

කුලියාපිටිය පාසල් වෑන් - වැලි ටිපර් අනතුර
සිසුවියන් දෙදෙනෙකු සහ රියදුරා මරුට
තුවාල ලැබූ දරුවන් ගැන තවත් තොරතුරු
පහසුකම් සෙයාබැලීමට නිලධාරීනුත් වහාම රෝහලට

​ ​ ​ ​ ​ ​ ​ ​

Event GTV 24
24/08/2025

Event GTV 24

16/08/2025
16/08/2025

🛑මොනරාගලදී බස් 2ක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්...🛑

Event GTV 24 | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා

මොනරාගලදී බස් 2ක් මුහුණට මුහුණ ගැටී
බිහිසුණු අනතුරක්...
22කට තුවාල - ලංගම රියදුරා මරුට
නවතම දර්ශන සහිතයි

මොනරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.

අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ 32 හැවිරිදි රියදුරා මියගොස් ඇති අතර පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ දඹගල්ල සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් චාරිකාවක යමින් තිබූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවය.

අනතුරෙන් මියගිය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයේ රියදුරා 32 හැවිරිදි වියේ පසුවූ දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස් රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි.

Address

Gediyarodaya, Bandarwela
Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Event GTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category