Anaya Yashodara Bandara

Anaya Yashodara Bandara Hi , I'm Anaya .I' m new to world . This page is the diary of my world. Follow me for daily moment of my world.

13/09/2026

පේනවනෙ සැප 😍😃

අම්මයි බබියි 😍
13/09/2026

අම්මයි බබියි 😍

බබාගේ විශේෂ අවස්ථාවට කලින් දවස් ❤️ | ගෙදර අස් කරලා අපි ලෑස්ති වුණු විදිහ | Family Vlog
13/09/2026

බබාගේ විශේෂ අවස්ථාවට කලින් දවස් ❤️ | ගෙදර අස් කරලා අපි ලෑස්ති වුණු විදිහ | Family Vlog

බබාගේ විශේෂ අවස්ථාවට කලින් දවස් කිහිපයේ අපේ පුංචි පවුල ලෑස්ති වුණු ...

තාත්තට කෝල් එකක් ගන්නවා 😍
12/09/2026

තාත්තට කෝල් එකක් ගන්නවා 😍

80 දශකෙ අපි 😍
11/09/2026

80 දශකෙ අපි 😍

බබාට කෑම දෙන අම්මලාට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. මොකද ගොඩක් අම්මලා මගෙන් අහනවා බබා කන්නෙ නෑ බර මදි මොකද කරන්නේ ඔයා ක...
11/09/2026

බබාට කෑම දෙන අම්මලාට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. මොකද ගොඩක් අම්මලා මගෙන් අහනවා බබා කන්නෙ නෑ බර මදි මොකද කරන්නේ ඔයා කොහොමද කරන්නෙ කියලා. ඉතින් අපේ සූකිලි බෝලේ ගිය මාසෙ 100g වැඩි වෙලා තිබ්බේ. මේ මාසේ මන් 700g ක් වැඩි කර ගත්තා.
හරිම සරලයි අනේ කෑම වර්ග 4 යි . ගෙදරම තියෙන ඒවා 😍
එහෙනම් ඒ මොනාද කියලා වීඩියෝ එකෙන් බලන්නකෝ 😍

බබාගේ බර එක්වර 700g වැඩි කළ කෑම මැජික් එක 😲 | බිම්මල් ව්‍යාපාරයේ මාසික ගණන් | ලක්ෂ 10ක ඉලක්කයට පාර💰
https://youtu.be/GyVX6A8zwo4

විශල ඇබැද්දියකට පෙර 😂🥲
11/09/2026

විශල ඇබැද්දියකට පෙර 😂🥲

කහ බෝලේ 😍
09/09/2026

කහ බෝලේ 😍

😘✨
09/09/2026

😘✨

Address

Ella
Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Anaya Yashodara Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anaya Yashodara Bandara:

Shortcuts

Share