Surasa Media

Surasa Media හෙට, රට සහ ඔබ වෙනුවෙන්. For tomorrow, country and you.
.භාහිර ප්‍රචාරණයේ Fm නොවන රේඩියෝව..
(1)

වියකෙන  හදකට ජීවයක් ....🙏🙏ඔබ සැමට  ආරාධනා .....📢         ゚viralシ
14/06/2026

වියකෙන හදකට ජීවයක් ....🙏🙏

ඔබ සැමට ආරාධනා .....📢

゚viralシ

බටපොළ  මිල්ලවත්ත සමගි බෞද්ධ සමිතිය මගින් ඉදිරිපත් කරනු ලබන - 2026 පොසොන්   තොරණ  සඳහා   කප්සිටුවීම   06/11  දින යෙදුන  ස...
12/06/2026

බටපොළ මිල්ලවත්ත සමගි බෞද්ධ සමිතිය මගින් ඉදිරිපත් කරනු ලබන - 2026 පොසොන් තොරණ සඳහා කප්සිටුවීම 06/11 දින යෙදුන සුබ මොහොතින් සිදුකෙරුණා. 🪷

゚viralシ

පොසොන් මහා  තොරණ.
12/06/2026

පොසොන් මහා තොරණ.



11/06/2026

අභිමානවත් 53 වන පියවර "ඌරවත්ත ගංගාරාම පුරාණ විහාරස්ථ මහා පෙරහර - 2026 "

ජුනිමස 20 දා අම්බලන්ගොඩ නගරයේ වීදී සංචාරය කරනා වගයි.

මාධ්‍ය අනුග්‍රහය :-
දෙරණ මාධ්‍ය ජාලය
Tv දෙරණ
සුරස හඬ

මුද්‍රිත අනුග්‍රහය :-
එරංග ග්‍රැෆික් & ඇඩ්වටයිසින් - අම්බලන්ගොඩ

ඡායාරූපකර:-
පැහැසර ස්ටූඩියො - අම්බලන්ගොඩ

සංවිධානය :- ගංගාරාම පූජෝපහාර කමිටුව - 2026
ශ්‍රී සුමේධ දහම් පාසල.

සුරස හඬ



🥰🎹🎻🥁🎸🎶
11/06/2026

🥰🎹🎻🥁🎸🎶




♥️ඕනෑම දරුවෙකුට සම්පූර්ණයෙන් නොමිලේ♥️✅මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලියන බටපොළ අවට පුංචි දූලා පුතාලා වෙනුවෙන්මයි! 🎯✅​ගණිත ගැටලු...
10/06/2026

♥️ඕනෑම දරුවෙකුට සම්පූර්ණයෙන් නොමිලේ♥️

✅මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලියන බටපොළ අවට පුංචි දූලා පුතාලා වෙනුවෙන්මයි! 🎯

✅​ගණිත ගැටලු දැක්කම දරුවා තවමත් බය වෙනවාද? විභාගයට කලින් ඒ හැම බයක්ම නැති කරලා, හැම ගණිත ගැටලු වර්ගයක්ම මුල ඉඳන්ම සරලව කියලා දෙන්න අපි සූදානම්.

✅​අයිලය අධ්‍යාපන ආයතනයෙන් කෙරෙන මේ සුවිශේෂී ගණිතමය සත්කාරය, ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන තෙක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ!

​🗓 සෑම අඟහරුවාදාවකම ප.ව. 7.00 - 8.30

👨‍🏫 මෙහෙයවීම: ශානක සර්

📍 ස්ථානය: අයිලය - බටපොළ

​ඔබේ දරුවාගේ ශිෂ්‍යත්ව ජයග්‍රහණය ස්ථිර කරගන්න, අදම පන්තියට සම්බන්ධ කරන්න. වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:

📞 0775675421

බටපොළ  මිල්ලවත්ත පොසොන් මහා තොරණ  විශේෂාංග  රැසක්  සමඟ   මෙවරත්......  💢💢💢💢💢💢           ゚viralシ
07/06/2026

බටපොළ මිල්ලවත්ත පොසොන් මහා තොරණ විශේෂාංග රැසක් සමඟ මෙවරත්...... 💢💢💢💢💢💢

゚viralシ

මීටියාගොඩ  ලෙව්දුව  තපෝදාරාම   පොසොන්  මහා  තොරණ  ජුනි 29   සිට  ජුලි  05  වැනිදා  දක්වා......🔊
06/06/2026

මීටියාගොඩ ලෙව්දුව තපෝදාරාම පොසොන් මහා තොරණ ජුනි 29 සිට ජුලි 05 වැනිදා දක්වා......🔊


කරන්දෙණිය කිරිපේද්ද වැවමත  ඉදිවනදර්ශණිය  තොරණ  සඳහා  සුබ  මොහොතින්  කප  සිටුවීම  පසුගිය 04  වැනිදා  කිරිපේද්ද ශ්‍රී  විජ...
06/06/2026

කරන්දෙණිය කිරිපේද්ද වැවමත ඉදිවන
දර්ශණිය තොරණ සඳහා සුබ මොහොතින් කප සිටුවීම පසුගිය 04 වැනිදා කිරිපේද්ද ශ්‍රී විජයසුන්දරාරාම විහාරාධීපතීන් වහන්සේ ප්‍රධන මහා සංඝරත්නයේ ආශිර්වාද මත සිදුකරනු ලැබුවා

තෙවන වරටත් ශ්‍රී විජය බෞද්ධ සමිතිය ප්‍රදේශවාසී සවිය සමඟ මෙවර තවත් විශේෂාංගද එක්කර එළබෙන පොසොන් පොහෝ දින සිට ප්‍රදර්ශණය කිරීමට නියමිතයි.

゚viralシ

බටපොළ බටකැලේ සිරි  උත්තරාරාම  විහාරස්ථානයේ යෝජිත  අභිනව බුදුපිළිම වහන්සේ  ඉදිකිරීම              2026.05.30 වැනි දින  උතු...
05/06/2026

බටපොළ බටකැලේ සිරි උත්තරාරාම විහාරස්ථානයේ යෝජිත අභිනව බුදුපිළිම වහන්සේ ඉදිකිරීම 2026.05.30 වැනි දින උතුම් වෙසක් පොහෝ දින උදෑසන යෙදුන සුභ මොහොතින් සිදු කරන ලදි. 🪷🪷🪷🪷🪷🪷


Address

Batapola

Alerts

Be the first to know and let us send you an email when Surasa Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category