Soul Music Entertainment

Soul Music Entertainment It's timeless

01/09/2024

තුරු මඩුළු මගෙයි
ගායනය - ප්‍රියා සූරියසේන
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - සේන ජයන්ත වීරසේකර

-මල වටකර බඹර රෑන-ගායනය - මර්සි එදිරිසිංහ, සුනිල් පෙරේරාපද රචනය - අජන්තා රණසිංහසංගීතය - සේන ජයන්ත වීරසේකර
31/08/2024

-මල වටකර බඹර රෑන-
ගායනය - මර්සි එදිරිසිංහ, සුනිල් පෙරේරා
පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - සේන ජයන්ත වීරසේකර


මල වටකර බඹර රෑනගායනය - මර්සි එදිරිසිංහ, සුනිල් පෙරේරාපද රචනය - අජන්තා රණසිංහසංගීතය - සේන ජයන්ත වීරසේකරVocals - Mercy Edirisinghe, Sunil ...

සංගීතවේදී සේන ජයන්ත වීරසේකරයන් ගැන තවත් සංගීතවේදීන් කිහිප දෙනෙකුගෙන් සටහන්....... 🎼♥අනිද්දා පුවත්පත 2022-12-18  ✒සඳලි කණ...
30/08/2024

සංගීතවේදී සේන ජයන්ත වීරසේකරයන් ගැන තවත් සංගීතවේදීන් කිහිප දෙනෙකුගෙන් සටහන්....... 🎼♥
අනිද්දා පුවත්පත 2022-12-18 ✒සඳලි කණ්ඩම්බි
Darshana Ruwan Dissanayake Nanda Malani - නන්දා මාලනී Dr. Rohana Weerasinghe Victor Rathnayake Kasun Kalhara

ප්‍රවීණ නාට්‍යවේදී,ගේය පද රචක හා ලේඛක කපිල කුමාර කාලිංග මතක ආවර්ජනය .2022 දෙසැම්බර් 15 වන දින සේන ජයන්ත වීරසේකරයන් ...
16/09/2023

ප්‍රවීණ නාට්‍යවේදී,ගේය පද රචක හා ලේඛක කපිල කුමාර කාලිංග මතක ආවර්ජනය .2022 දෙසැම්බර් 15 වන දින සේන ජයන්ත වීරසේකරයන් වෙනුවෙන් පවත්වන ලද "ස්වර්ජනා"දැක්වු මධුර මතකයෙන්. කපිල කුමාර කාලිංග මහතා විසින් නිෂ්පාදිත වේදිකා නාට්‍ය වන රයිනෝසිරස්, නෙඵම් පොකුණ හා සමුගැනීමේ නවාතැන යන ටෙලි නාට්‍ය වල සංගීත අධ්‍යක්ෂක වරයාද වන්නේ සේන වීරසේකරයන්ය.

ප්‍රවීණ නාට්‍යවේදී,ගේය පද රචක හා ලේඛක කපිල කුමාර කාලිංග මතක ආවර්ජනය .2022 දෙසැම්බර් 15 වන දින සේන ජයන්ත වීරසේකරය....

Sandaras Daharin සදරැස් දහරින්🎻🎼🌝Vocals - Shantha SamaranayakaLyrics - Anusha JeewanthiMusic - Sena Jayantha Weerasekara...
20/07/2023

Sandaras Daharin සදරැස් දහරින්🎻🎼🌝

Vocals - Shantha Samaranayaka
Lyrics - Anusha Jeewanthi
Music - Sena Jayantha Weerasekara

ගායනය - ශාන්ත සමරනායක
පද රචනය - අනූෂා ජීවන්ති
සංගිතය - සේන ජයන්ත වීරසේකර

Sandaras Daharin සදරැස් දහරින්Vocals - Shantha SamaranayakeLyrics - Anusha JeewanthiMusic - Sena Jayantha Weerasekaraගායනය - ශාන්ත සමරනායකපද රචනය - අනූෂා ජීව...

🎶🎵
12/06/2023

🎶🎵

🎶🎵

Sihil Sulan Ralle (සිහිල් සුළං රැල්ලේ) https://youtu.be/FE76z_pTDRMVocals - Victor RathnayakeMusic - Victor RathnayakeLy...
08/06/2023

Sihil Sulan Ralle (සිහිල් සුළං රැල්ලේ)
https://youtu.be/FE76z_pTDRM

Vocals - Victor Rathnayake
Music - Victor Rathnayake
Lyrics - Sena Jayantha Weerasekara

ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - සේන ජයන්ත වීරසේකර
සංගීතය - වික්ටර් රත්නායක

සිහිල් සුළං රැල්ලේ - ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ .....

සුදු වැලි කතරේ පිපුණ මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහලා
කතර දෙව් ලොවක් වේ .....

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ .....

තාත්තා ලියන ලද ගී රචනා අතර වඩාත්ම ජනප්‍රිය ගීය වූයේ වික්ටර් මාමා විසින් ගයන ලද සිහිල් සුළං රැල්ලේ ගීතය බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. මේ ගීතය ලියන විට මා මෙලොව එළිය දැක නැත. එහෙත් යොවුන් වියේ එළිපත්තේ සිටින මගේ දියණිය දෙවංගි ජයත්මා ද මේ ගීතය ප්‍රිය කරන්නීය. එය පරම්පරාවෙන් පරම්පරාවට රස නොනැසෙන අමරණීය ගියකි.

සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ

මේ ගීතය පසුපස තාත්තා ගේ ජීවිතය පුරා වෙලී ගිය ප්‍රථම ප්‍රේමයේ මිහිර ද රැඳුනු බව මට තාත්තා පැවසුවේ ඔහුගේ ජීවිතයේ අවසන් දින කිහිපය ඇතුළත අප වඩා සමීප වූ අවදියේය. මේ ප්‍රේමය ඔහුගේ ජීවිත කාලය පුරා යටි සිතේ බලපාන්නට ඇතැයි මම අනුමාන කරමි. එම යුවතිය මරදානේ නිවස අසලම ජීවත් වූ ඉස්ලාම් භක්තික යුවතියක වූවාය. මේ ආදරය එළිවෙත්ම එම මව්පියෝ වෙනත් විරෝධතාවක් නොකර සිය දියණිය ද කැටුව වෙනත් පළාතක පදිංචියට ගියහ. එය නිර්මල යොවුන් ආදර කතාවක් විය. ඇය ඉතා සුරූපි යුවතියක් වුවාය. ආගම හා ජාතිය හරස් නොවන්නට මේ ආදර කතාව ජය ගැන්මට සියලු කාරණා ඉඩ දී තිබිණ, ප්‍රේම කතාව එසේ වුව ද එම පවුල සමග තිබුණු මිත්‍රත්වය පළුදු වූයේ නැත. තාත්තා ගේ මුල්ම ආදරය සදාකාලික ගීතයක් ලෙස කඩදාසියක සටහන් වූයේය.

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ
හදවත දලු සෙලවේ

වික්ටර් මාමාට මේ අපූරු තනුව හැදෙන්නේ දුම්රියකදීය. ගුරු පත්වීමක් ලැබ උඩරට පළාතට යන වික්ටර් මාමා ගියේ තාත්තා සමඟය. අසල කඳු ගැට සිප එන සුළං රැල්ල වික්ටර් මාමා ගේ හා තාත්තාගේ සිතට තනුවක් නිර්මාණය කර දුන්නේය. තාත්තා ගේ ප්‍රෙම විරහ වේ රචනය එයට කදිමට ගැලපුණේය. එහි ලා සිය ආදර වන්තිය පිළිබඳ විරහව සදහා ඔමාර් ඛයියාම් ගේ රුබයියාට් වෙතින්ද අනුභුතිය සපයා ගනුයේ ඔහු සතු නිර්මාණාත්මක හා සාහිත්‍ය අගය පිළිබඳ ඉඟියක් සපයමිනි.

ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ

අපේ තාත්තා සේන වීරසේකර කෘතියෙන් උපුටා ගැනිණ.

Sihil Sulan Ralle (සිහිල් සුළං රැල්ලේ)Vocals - Victor RathnayakeMusic - Victor RathnayakeLyrics - Sena Jayantha Weerasekaraගායනය - වික්ටර් රත්නායක පද රචනය - ...

https://youtu.be/1xXtDajdHh4Sujatha Sujatha සුජාතා සුජාතාVocals – Priya SooriyasenaLyrics – Lucien BulathsinhalaMusic – ...
21/05/2023

https://youtu.be/1xXtDajdHh4
Sujatha Sujatha සුජාතා සුජාතා

Vocals – Priya Sooriyasena
Lyrics – Lucien Bulathsinhala
Music – Sena Jayantha Weerasekara

ගායනය - ප්‍රියා සූරියසේන
පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - සේන ජයන්ත වීරසේකර

Sujatha Sujatha සුජාතා සුජාතාVocals – Priya SooriyasenaLyrics – Lucien BulathsinhalaMusic – Sena Jayantha Weerasekaraගායනය - ප්‍රියා සූරියසේනපද රචනය - ලූෂන් ...

https://youtu.be/dCYPQPJllVkNavum Anjana Thawaramin Nalale නැවුම් අංජන තවරමින් නළලේVocals – Amarasiri PeirisLyrics – Jay...
21/05/2023

https://youtu.be/dCYPQPJllVk
Navum Anjana Thawaramin Nalale නැවුම් අංජන තවරමින් නළලේ
Vocals – Amarasiri Peiris
Lyrics – Jayanpathi Algama
Music – Sena Jayantha Weerasekara

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ජයන්පති අල්ගම
සංගීතය - සේන ජයන්ත වීරසේකර

Navum Anjana Thawaramin Nalale නැවුම් අංජන තවරමින් නළලේVocals – Amarasiri PeirisLyrics – Jayanpathi AlgamaMusic – Sena Jayantha Weerasekaraගායනය - අමරසිරි පී...

https://youtu.be/zm01dVgnEGYHeen Handin Oba - හීන් හඩින් ඔබVocals – Dilhan WijewardhanaLyrics – Swarna GunawardhanaMusic...
19/05/2023

https://youtu.be/zm01dVgnEGY
Heen Handin Oba - හීන් හඩින් ඔබ

Vocals – Dilhan Wijewardhana
Lyrics – Swarna Gunawardhana
Music – Sena Jayantha Weerasekara

ගායනය - දිල්හාන් විජෙවර්ධන
පද රචනය - ස්වර්ණ ගුණවර්ධන
සංගීතය - සේන ජයන්ත වීරසේකර

Heen Handin Oba - හීන් හඩින් ඔබVocals – Dilhan WijewardhanaLyrics – Swarna GunawardhanaMusic – Sena Jayantha Weerasekaraගායනය - දිල්හාන් විජෙවර්ධනපද රචනය - ස...

https://youtu.be/SJxq4T-JdxEPem Sankethayayi - පෙම් සංකේතයයි Vocals – Sujatha KumarasingheLyrics – Hemasri de AlwisMusic...
19/05/2023

https://youtu.be/SJxq4T-JdxE

Pem Sankethayayi - පෙම් සංකේතයයි

Vocals – Sujatha Kumarasinghe
Lyrics – Hemasri de Alwis
Music – Sena Jayantha Weerasekara

ගායනය - සුජාතා කුමාරසිංහ
පද රචනය - හේමශ්‍රී ද අල්විස්
සංගීතය - සේන ජයන්ත වීරසේකර

Pem Sankethayayi - පෙම් සංකේතයයි Vocals – Sujatha KumarasingheLyrics – Hemasri de AlwisMusic – Sena Jayantha Weerasekaraගායනය - සුජාතා කුමාරසිංහපද රචනය - හේම...

https://youtu.be/W5VgZT6XbnYPera age Asurin (පෙර ඇගේ ඇසුරින්)ගායනය - ප්‍රියා සූරියසේනපද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්සංග...
19/04/2023

https://youtu.be/W5VgZT6XbnY

Pera age Asurin (පෙර ඇගේ ඇසුරින්)

ගායනය - ප්‍රියා සූරියසේන
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - සේන වීරසේකර

Vocals – Priya Sooriyasena
Lyrics – Premakeerthi De Alwis
Music – Sena Weerasekara

Pera age Asurin (පෙර ඇගේ ඇසුරින්)ගායනය - ප්‍රියා සූරියසේනපද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්සංගීතය - සේන වීරසේකරVocals – Priya SooriyasenaLyrics – Pr...

Address

910/2, Pannipitiya Road
Battaramulla
10120

Alerts

Be the first to know and let us send you an email when Soul Music Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Soul Music Entertainment:

Share