Channel C

Channel C Undoubtedly, we are the first music channel in Sri Lanka. And we are regarded as the number one music channel. Therefore it is more than Music..
(1046)

📺 Channel C is always with the Artists and all Artists are with Channel C...Come join us…Be a part of Channel C...❤❤❤

Channel C deals with Cinema, Art, Style, Talents as well as Universal Music. It provides prodigious knowledge, solicits various measures to enhance talents, gives wide range of entertainment and information…creates uniqueness in everything that comes its way! Channel C is Sri Lank

an tradition of universal Music it is coloured with new new inventions while imbibing traditional touch, changes, new outlooks, reverberate while remaining Sri Lankan, Traditionally Sri Lankan!! You’ll visualize dazzling scenery embedded in new technology…all that you see it brilliantly wonderful and tantalizing! Channel C is always with the Artists and all Artists are with Channel C. Come join us… be a part of Channel C...❤❤❤

🔴 Channel C Sri Lanka's No 1 Youth Music Channel..

08/06/2026

😎 මේ දෙන්නාගේ නැටුවොත් විඩියෝ එක වයිරල් යන්නේ ඇයි...

08/06/2026

🤩 ඒ දෙන්නා එකට රගපාපු නාට්‍යයේ නම මොකද්ද...

08/06/2026

😎 රට පවුලේ අම්මා රට ගියාට පස්සේ මොඩ් වෙලා...

08/06/2026

😍 නියම සිංහල කෙල්ලෙක්ගේ පෙනුම කියන්නේ මේකද...

08/06/2026

😊 කවුරු කොහොම කිව්වත් දෙවනි ඉනිම ආදර්ශමත් නාට්‍ය‍යක්...

08/06/2026

🥰 මේ වගේ ආදරයක් ලබන්න ඇය කොච්චර වාසනාවන්තද...

08/06/2026

✨ රුපලවන්‍ය සිසුන් මෙතනින් ගන්න ඕනී ආත්ම විශ්වාසය සහ සුබවාදී දැක්ම ලෝකය සදහා...
Thirani Peiris International Academy Of Beauty
Thirani Peiris
Charitha Priyadarshani Peiris
තිරාණි පීරිස් ජාත්‍යන්තර රූපලාවන්‍ය ඇකඩමිය (PVT) LTD
01-06-2026 වන දින BMICH (ප්‍රධාන ශාලාවේදී) NVQ Level 4 සමත් ශිෂ්‍යාවන් විශාල පිරිසක් NVQ සහතිකයෙන් පුද ලැබීය
තිරාණි පීරිස් නම් වූ ඇය.....
එංගලන්තය, සිංගප්පූරුව, තායිලන්තය හා ඉන්දියාවේදී විදේශ පුහුණුව ලැබූ ප්‍රවීන රූපලාවන්‍යවේදිනී තිරාණි පීරිස් මහත්මිය දැනට වසර 38 කට පෙරදී රූපලාවන්‍යයේ අකුරු කරවීය.
වසරකට දහස් ගණනින් රූපලාවන්‍ය ශිල්පිනියන් දැයට දායාද කරන ඇය, රූපලාවන්‍ය දැනුම ලබාදීම සඳහා පාඨමාලා ආරම්භ කර වසර 34 ක් සම්පූර්ණ කර ඇත.
නුගේගොඩ හා මීගමුව ප්‍රදේශවල NVQ Level 4 සඳහා පාඨමාලා මෙහෙය වන්නීය.
විශේෂ ඉල්ලීම් රැසක් සලකා බලා ජූලි මාසයේ සිට “ගම්පහ” මධ්‍යස්ථානය නැවතත් ආරම්භ කිරීමට සූදානම් වන බවත් සතුටින් දන්වන්නට කැමැත්තෙමු.
ඇය විසින් පවත්වාගෙන යන රූපලාවන්‍ය පාඨමාලා හා නේල් ටෙක්නීෂියන් පාඨමාලා ඇතුළුව NVQ Level 4 Hair Dresser/ Beautician/ Bridal Dresser ද පවත්වාගෙන යන බව සතුටින් දන්වන්නෙමු.
ඇගේ දෑතින් දහස් ගණන් යුවතියන් මනාලියන් සේ හැඩගැන්වී පතිකුලයට යන්නේය. පතිකුලයට යන මනාලියන් හැඩගැන්වීම තුළින් ඇය විශාල තෘප්තියක් ලබන බවද අප ද දනිමු.
එදා මෙදා තුල රූපලාවන්‍ය ක්ෂේත්‍රයට ඓතිහාසික මෙහෙවරක යෙදී සිටින බව මුළු මහත් ජාතියම පිළිගන්නා සැබෑ වූ සත්‍යයකි. එවන් වූ ශක්ති ලබාදුන් නිසාම "ජාතියේ රූපලාවන්‍ය තක්සලාව” යන විරුදාවලිය ලබා ඇත.

07/06/2026

🥰 චරිතා ප්‍රියදර්ශනී තිරානී පීරිස් ගැන කරපු පුදුම හිතෙන කාතාව...

පැරිස් සේනා සංවිධානය 🇫🇷🇱🇰වෙසක් සතිය නිමිත්තෙන් පැරිස් සේනා සංවිධානය  ප්‍රථමවරට සංවිධානය කරනු ලබන වෙසක් බත් දන්සල ,අයිස් ...
06/06/2026

පැරිස් සේනා සංවිධානය 🇫🇷🇱🇰
වෙසක් සතිය නිමිත්තෙන් පැරිස් සේනා සංවිධානය ප්‍රථමවරට සංවිධානය කරනු ලබන වෙසක් බත් දන්සල ,අයිස් ක්‍රීම්‍ දන්සල ,බොදු බැති ගී ප්‍රසංගය සහා දරැදැරියන්ගේ නිර්මාණාත්මක දක්ෂතා දැකබලා ගැනිම සඳහා පැරීසියේ වෙසෙන ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

📍 ස්ථානය: පැරිස් බගතලේ ක්‍රිඩාංගනය
📅 දිනය: ජූනි 7 වන ඉරිදා
🕕 වේලාව: සවස 7.00 සිට

🌸 මේ පින්බර වෙසක් සැමරුමට පැරිසියේ ඔබත් ඔබගේ පවුලේ සැමත් සමඟ එක්වී, මෛත්‍රිය, කරුණාව හා පින්සතුට බෙදාගනිමු.
පැරිස් සේනා සංවිධානය.පැරිසිය.

Address

No. 720/3, Pagoda Gardens, Perera Mawatha, Pelawatta
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+94773288288

Alerts

Be the first to know and let us send you an email when Channel C posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Channel C:

Share

Category