Roam under Skies

Roam under Skies Where the sky meets the earth

සමන්පිච්ච.... අපි හැමෝම කැමති මලක් තමා සමන්පිච්ච කියන්නේ. සමහර මල් තියනවා ගෙවත්තේ ලස්සනට හැදුවට අපි පූජා කරන්න ගන්නෙ නෑ....
21/06/2026

සමන්පිච්ච....

අපි හැමෝම කැමති මලක් තමා සමන්පිච්ච කියන්නේ.

සමහර මල් තියනවා ගෙවත්තේ ලස්සනට හැදුවට අපි පූජා කරන්න ගන්නෙ නෑ.

තවත් සමහර මල් තියනවා, කොච්චර ලස්සන වුනත් සුවඳක් නෑ.

තවත් සමහර ඒවා තියනවා ලස්සන, සුවඳ හැමදේම තිබුනත් කිසිම ප්‍රයෝජනයක් නොගෙන මැරිල යන.

ඒ අතින් බැලුවම සමන්පිච්ච කියන්නේ පරිපූර්ණ මලක්.
සුදෝ සුදු පැහැය නිසා පාරිශුද්ධ බවක් දැනෙනවා.
මේ මලට තියෙන්නෙ හරිම අපූරු හිත නිවන සුවඳක්..

ඉතිං අපිටත් පුලුවන් නම් සමන්පිච්ච මලක් වගේ හොඳ දේවල් වලින් පරිපූර්ණ වෙන්න, අපේ ජීවිතත් හුඟාක් ලස්සන වේවි..

20/06/2026

🍄 Nature always finds a way to thrive. Spotted these beautiful mushrooms growing on an old tree, turning age and decay into new life. A small reminder of nature's endless cycle. 🌿✨

16/06/2026

🦋💖

02/06/2026

Nature always knows how to put on the best show. 🌿✨

31/05/2026

Long roads. Beautiful views. Peaceful mind. ❤️

24/05/2026

Every road leads to a new story🌍✨

24/05/2026

🌬️☕

22/05/2026

The sky’s little child finds peace in water 🐦🌿💧

21/05/2026

🌅


19/05/2026

Wind wrote love letters through the clouds 🌬️

Address

Diyatha Uyana, Battaramulla
Battaramulla

Website

Alerts

Be the first to know and let us send you an email when Roam under Skies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share