Life TV Sri Lanka

Life TV Sri Lanka Life TV the National Health Channel, is the only Television Channel mainly involved in Health Educat

ලාංකීය කලා කෙත අස්වද්දන නවක කලාකරුවන්ගේ කූටප්‍රාප්තියසම්ප්‍රාප්ති.සම්ප්‍රාප්ති වැඩසටහන ලඟදීම Life Tv සහ Life Tv Youtube ...
21/12/2022

ලාංකීය කලා කෙත අස්වද්දන නවක කලාකරුවන්ගේ කූටප්‍රාප්තිය

සම්ප්‍රාප්ති.

සම්ප්‍රාප්ති වැඩසටහන ලඟදීම Life Tv සහ Life Tv Youtube නාලිකාව ඔස්සේ බලාපොරොත්තුවන්න...

https://www.youtube.com/

19/12/2022
ලෝක එක්සත් ජාතීන්ගේ දිනය ඔක්තෝම්බර් 24ලෝක සාමය පෙරදැරි කරගත් ලොව බවත් ම සංවිධානය ලෙස සැලකෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය යි.
24/10/2022

ලෝක එක්සත් ජාතීන්ගේ දිනය ඔක්තෝම්බර් 24

ලෝක සාමය පෙරදැරි කරගත් ලොව බවත් ම සංවිධානය ලෙස සැලකෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය යි.

https://youtu.be/lKGh9bc_9e0
21/10/2022

https://youtu.be/lKGh9bc_9e0

රටේ පවතින අමාරු තත්වෙත් එක්ක ඔබගේ සුරතලා රැකබලා ගන්නේ කෙසේද ? Animal Clinicපශු වෛද්‍ය වෛද්ය ආචාර එරන්ද රාජපක්ෂසුරතල් සතු.....

https://youtu.be/crbsHeDJ3ho
21/10/2022

https://youtu.be/crbsHeDJ3ho

ආහාර සහ ඖෂධ ඇලජි වෙන්නේ ඇයි? - Suwayathra Allergies ආසාත්මිකතා හා ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහසුවයාත්‍රා හා එක්ව සිටින ඔ....

අද ඔක්තෝම්බර් 20 වනදා - ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනයඔස්ටියෝපොරෝසිස්’ යන්නෙහි තේරුම ‘සිදුරු සහිත අස්ථි’ යන්නයි. එය නිහඬ රෝගයක...
20/10/2022

අද ඔක්තෝම්බර් 20 වනදා - ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය

ඔස්ටියෝපොරෝසිස්’ යන්නෙහි තේරුම ‘සිදුරු සහිත අස්ථි’ යන්නයි. එය නිහඬ රෝගයක් ලෙස හැඳින්වීමට හේතුව, එහි රෝග ලක්ෂණ කිසිවක් මතුපිටින් නොපෙනීම ය.

19/10/2022

ගර්භාශයේ ගෙඩි කලින් හඳුනාගන්නේ කෙසේද? How to detect uterine tumors early?ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොටසුව ලියගෙදර දො.....

https://youtu.be/mNL3ncvbeW8සර්වෝදය - ආර්ථික වශයෙන් සිදුව ඇති කඩා කඩාවැටීම හමුවේ ජනතාවගේ මානසික සෞඛ්‍ය පාලනය වෙනුවෙන්......
18/10/2022

https://youtu.be/mNL3ncvbeW8

සර්වෝදය - ආර්ථික වශයෙන් සිදුව ඇති කඩා කඩාවැටීම හමුවේ ජනතාවගේ මානසික සෞඛ්‍ය පාලනය වෙනුවෙන්...

වර්තමානය වන විට ශ්‍රී ලංකාව ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇත.පැවති වසංගත තත්ත්වය සහ ආර්ථික වශයෙන් සිදුව ඇති කඩාවැටීම් හමුවේ ජනතාව දැඩි ලෙස මානසික පීඩනයට ලක්ව සිටී.පුද්ගලයෙකුගේ යහපැවැත්මට මානසික සෞඛ්‍ය අනිවාර්යය සාධකයකි.මානසික සෞඛ්‍ය පාලනය වෙනුවෙන් සර්වෝදය ශ්‍රමදාන සංගමය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම මෙම වැඩසටහනේ අරමුණ යි.

සර්වෝදය - ආර්ථික වශයෙන් සිදුව ඇති කඩා කඩාවැටීම හමුවේ ජනතාවගේ මානසික සෞඛ්‍ය පාලනය වෙනුවෙන්...වර්තමානය වන විට ශ්‍රී ...

නිශාචර නෙත් වලට එළියදී අදුර රජයන සදවතීලගදීම බලාපොරොත්තු වන්න...
18/10/2022

නිශාචර නෙත් වලට එළියදී අදුර රජයන සදවතී
ලගදීම බලාපොරොත්තු වන්න...

Address

Sama Mawatha, Pelawatte
Battaramulla
10120

Telephone

+94112141389

Website

Alerts

Be the first to know and let us send you an email when Life TV Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Life TV Sri Lanka:

Share

Category