SAYU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SAYU, Digital creator, Batticaloa.

" නුබ දැක මා නිවුනා " 🥺  🌊💕Sayuri Wijesekara
07/12/2024

" නුබ දැක මා නිවුනා " 🥺

🌊💕

Sayuri Wijesekara

මිනිස්සුන්ට හම්බෙන්න ඕනේ තමන් මොන situation එහේක හිටියත් සතුටින් ඉන්න පුලුවන් කොටින්ම කිව්වොත් අපි අර කියන්නේ "මට මං විද...
30/11/2024

මිනිස්සුන්ට හම්බෙන්න ඕනේ තමන් මොන situation එහේක හිටියත් සතුටින් ඉන්න පුලුවන් කොටින්ම කිව්වොත් අපි අර කියන්නේ "මට මං විදිහටම ඉන්න පුලුවන්" කියලා අන්න එහේම ඉන්න පුලුවන් මිනිස්සු..... 💕🫂

🌊🥺

දිනයකට, බොහෝ තැන්, ඔහේ අලසව පසු කරමි,නිවස තුළ තනිවම රැඳෙද්දී, මං මාවත් පවා සිහිකරමි.කිසි දිනක බල්බ ගැන,ප්‍රශංසා කවි ගීත ...
29/11/2024

දිනයකට, බොහෝ තැන්,
ඔහේ අලසව පසු කරමි,
නිවස තුළ තනිවම රැඳෙද්දී,
මං මාවත් පවා සිහිකරමි.

කිසි දිනක බල්බ ගැන,
ප්‍රශංසා කවි ගීත නොලියමි,
විදුලිය අහිමි, කලුවර රැයක,
කදෝ පැණියන් වුවද සමරමි.

වැසි වැටෙන කාලයට,
කුඩ ඉහළ ඉහළා බනිමි,
ඉඩෝරය රුදු වුනොත්,
ගංවතුරකට වුවද ලොබ බඳිමි.

ඔබ රැඳේන මේ ජිවිතය,
කිසි වගතුවක් නැතුව ගෙවමි,
ගිය පසුව, නැති සොවින් බිඳී,
ඔබ ආදරේ බැව් උගනිමි.

#මේලියුමනොකිවාගියඅය 💕📝

Mahela Hettiarachchi

මේ ලියුම නොකියවා ගිය අය - Poetry Collection

29/11/2024

ජිවිතේ සමහර දේවල් හෙනම වේගෙන් වෙනවා, මට වේලාවට ඒක මාරම සතුටක් සමහරක් වෙලාවට මාරම වේදනාවක් මට තෙරෙන්නෙ නෑ,මම දන්නේ නෑ.
මම තාමත් මගේ හැගිම් එක්ක හිතන පතන විදිහ එක්ක මං මාත් එක්කම ආගිව් කරනවා.

මට මාත් එක්කම මාර තරහයි වේලාවකට. මට මං කියන මනුස්සයාව කවදාවත් විසදන්න බැරි ප්‍රහේලිකාවක් වගේ. ඒත් මම උත්සාහ කරනවා කවදම හරි ඒ ප්‍රහේලිකාව විසඳන්න........💕📝

🥺 🌊

Badulla 🚊 Anji the Grapher 🥺 📷 එක අමුතුම feeling එකක් ...... 💕 🥺🌊
28/11/2024

Badulla 🚊

Anji the Grapher 🥺 📷

එක අමුතුම feeling එකක් ...... 💕

🥺🌊

06/08/2024
 #නොකියනසෙනහස නොකියම රහසින් පන වගේ ආදරේ කරන සමහර හිත් තියනවා අපිටත් නොදැනිම අපිව පරිස්සම් කරන.ලගින් නැති උන ගමන් පාලුවක්...
20/10/2023

#නොකියනසෙනහස නොකියම රහසින් පන වගේ ආදරේ කරන සමහර හිත් තියනවා අපිටත් නොදැනිම අපිව පරිස්සම් කරන.

ලගින් නැති උන ගමන් පාලුවක් හිත පුරාම ඇවිස්සෙන

චුටි වැස්සකට පවා බැන බැන කුඩෙත් ඉහලගෙන අතින් ඇදගෙන යන තැනකට ඔහේ කියව කියව එන

චුට්ටක් පරක්කු උන ගමන් කදුලු ඇස් වල පුරවගෙන මග බලාගෙන ඉන්න

හැමතිස්සෙම කොල් කර කර මල ඇනයක් වෙන

පොඩි හරි කැස්සක් හැදුනොත් පස් පන්ගුවම ගෙනත් දිලා නොකා නොබී හොද වෙනකම්ම මන් දිහා බලන් ඉන්න

අතේ එල්ලිගෙන් ඔහේ කියව කියව පාරක් දිගේ ඇවිදින

එකනම් මහ පුදුම ආදරයක්
අපිට අපි නැතුවම බැරි වෙලා ගෙවෙන.

පොරොන්දු රකින බැදිම් හරි ලස්සනයි....🦋🥺 🥺🌊
18/07/2023

පොරොන්දු රකින බැදිම් හරි ලස්සනයි....🦋🥺
🥺🌊

 🥺🌊❤
16/06/2023

🥺🌊❤

❤ 🥺🌊
16/06/2023

❤ 🥺🌊

Address

Batticaloa

Website

Alerts

Be the first to know and let us send you an email when SAYU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share