Sahashra Media Network - BMV

Sahashra Media Network - BMV Sahashra Media Network. Official Media Unit of WP/NG Batuwatta Maha Vidyalaya
Capturing moments, creating memories, and sharing our school’s story with pride.

Creativity | Teamwork | Passion

12/06/2026

📚✨ ශිෂ්‍ය නායකත්වයේ නව පියවරක්... ✨📚

අනාගත නායකයින්ගේ වගකීම් සහ කැපවීම සංකේතවත් කරමින්, බටුවත්ත මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අභිමානවත් අයුරින් පැවැත්වේ.

නායකත්වය, විනය, සේවය සහ ආදර්ශවත් ක්‍රියාකාරිත්වය තුළින් පාසලටත් සමාජයටත් ආලෝකයක් වීමට පෙරමුණ ගන්නා අපගේ ශිෂ්‍ය නායකයින්ට උණුසුම් සුබ පැතුම්! 🌟

Videography by Dunitha Anusara
Editing by Sandaru Deneth

🎓✨

👑👑👑👑👑👑👑සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ කලාප තරගවලදී,🏆 සමූහ (ගැහැනු) – සුරබාවල්ලිය නර්තනය සඳහා ප්‍රථම ස්ථානය අප විද්‍යාල...
07/06/2026

👑👑👑👑👑👑👑
සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ කලාප තරගවලදී,

🏆 සමූහ (ගැහැනු) – සුරබාවල්ලිය නර්තනය සඳහා ප්‍රථම ස්ථානය

අප විද්‍යාලයට මේ මොහොතේ හිමිකර දීමට කැපවීමෙන් කටයුතු කළ සියලුම දූ දරුවන්ට උණුසුම් සුබපැතුම් එක් කරමි.

මෙම ජයග්‍රහණය සඳහා මඟපෙන්වීම, පුහුණුව හා අඛණ්ඩ කැපවීම ලබාදුන් නර්තන ආචාර්ය නිලංකා මහත්මියට සහ අනුෂ්කා මහත්මියට විද්‍යාලය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පුද කරමි.
💐💐💐💐💐💐
ඔබ සැමට ඉදිරි තරග සඳහාත් විශිෂ්ට ජයග්‍රහණ ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මංඩලය.

බටුවත්ත මහා විද්‍යාලය.🌹🏆

👑👑👑👑👑👑👑සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ කලාප තරගවලදී,🏆 ඒකල (ගැහැනු) – මංගලම් නර්තනය සඳහා ප්‍රථම ස්ථානය දඅප විද්‍යාලයට මේ...
07/06/2026

👑👑👑👑👑👑👑
සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ කලාප තරගවලදී,

🏆 ඒකල (ගැහැනු) – මංගලම් නර්තනය සඳහා ප්‍රථම ස්ථානය ද

අප විද්‍යාලයට මේ මොහොතේ හිමිකර දීමට කැපවීමෙන් කටයුතු කළ සියලුම දූ දරුවන්ට උණුසුම් සුබපැතුම් එක් කරමි.

මෙම ජයග්‍රහණය සඳහා මඟපෙන්වීම, පුහුණුව හා අඛණ්ඩ කැපවීම ලබාදුන් නර්තන ආචාර්ය නිලංකා මහත්මියට සහ අනුෂ්කා මහත්මියට විද්‍යාලය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පුද කරමි.
💐💐💐💐💐💐
ඔබ සැමට ඉදිරි තරග සඳහාත් විශිෂ්ට ජයග්‍රහණ ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මංඩලය.

බටුවත්ත මහා විද්‍යාලය.🌹🏆

☸️👏සදහම් අමාදහර වෙසක් සතියට සමගාමීව පැවැත් වු භක්ති ගීත ප්‍රසංගය🎤, වීදි නාට්‍ය ,🎭🎬හා බෙලි මල් දන්සල☸️👏Photography by Dun...
30/05/2026

☸️👏සදහම් අමාදහර වෙසක් සතියට සමගාමීව පැවැත් වු භක්ති ගීත ප්‍රසංගය🎤, වීදි නාට්‍ය ,🎭🎬හා බෙලි මල් දන්සල☸️👏
Photography by Dunitha Anusara

Sahashra Media Network - BMV
Batuwatta National College

☸️👏සුබ වෙසක් මංගල්‍යක් වේවා ☸️👏Sahashra Media Network - BMV Batuwatta National College
30/05/2026

☸️👏සුබ වෙසක් මංගල්‍යක් වේවා ☸️👏

Sahashra Media Network - BMV
Batuwatta National College

☸️👏සදහම් අමාදහර වෙසක් සතියට සමගාමීව පැවැත් වු සීල සමාදාන වැඩසටහන☸️👏Photography by Dunitha Anusara Sahashra Media Network...
29/05/2026

☸️👏සදහම් අමාදහර වෙසක් සතියට සමගාමීව පැවැත් වු සීල සමාදාන වැඩසටහන☸️👏

Photography by Dunitha Anusara

Sahashra Media Network - BMV Batuwatta National College

👏☸️සදහම් අමාදහර වෙසක් සතියට සමගාමීව පැවැත් වු පිණ්ඩපාත හා දානමය පිංකම ☸️👏Photography  Dunitha Anusara Videography by  An...
26/05/2026

👏☸️සදහම් අමාදහර වෙසක් සතියට සමගාමීව පැවැත් වු පිණ්ඩපාත හා දානමය පිංකම ☸️👏

Photography Dunitha Anusara
Videography by Anusara

Sahashra Media Network - BMV Batuwatta National College

👏☸️සදහම් අමාදහර වෙසක් සතියට සමගාමීව පැවැත් වු ශ්‍රමදාන වැඩසටහන☸️👏Photography by Dunitha Anusara Sahashra Media Network -...
25/05/2026

👏☸️සදහම් අමාදහර වෙසක් සතියට සමගාමීව පැවැත් වු ශ්‍රමදාන වැඩසටහන☸️👏

Photography by Dunitha Anusara

Sahashra Media Network - BMV
Batuwatta National College

👏☸️සදහම් අමාදහර වෙසක් සතිය 2026☸️👏Sahashra Media Network - BMV Batuwatta National College
25/05/2026

👏☸️සදහම් අමාදහර වෙසක් සතිය 2026☸️👏

Sahashra Media Network - BMV
Batuwatta National College

25/05/2026

🌼🙏 බොදු බැති ගී සරණිය 🙏🌼

සිත නිවෙන බොදු ගීත රැසක් සමඟ ආධ්‍යාත්මික සන්ධ්‍යාවක් විඳීමට ඔබ සැමට ආරාධනා... ✨

📍 බටුවත්ත මහා විද්‍යාලය
📅 මැයි 29
🕔 සවස 5.00ට

🍃 එදින විශේෂ බෙලිමල් දන්සලක්ද පැවැත්වේ.

ඔබත් පවුලේ සැම සමඟ එක්වී මේ පින්බර අවස්ථාව අලංකාර කරන්න. 🙏🪔

Sahashra Media Network - BMV
Batuwatta National College

Address

Batuwatta Station Road
Batuwatta

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sahashra Media Network - BMV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share