Belihuloya Api - බෙලිහුල්ඔය අපි

Belihuloya Api - බෙලිහුල්ඔය අපි බෙලිහුල්ඔය , බලංගොඩ අපි හැමෝම ඉන්න තැන ❤️🦚🌴

Follow කරලා බලන්න 🌿😍🦜

ගමේ සුන්දරත්වය ලොවට පෙන්වමු
(9)

බලංගොඩ රෝහල ඇතුළ දමා ගොස් ඇති මෙම අසරණ වූ කුඩා පැටවුන් හතර දෙනා සඳහා නිවසක් ලබා දී ආදරෙන් බලා ගැන්මට කැමති අය සිටී නම් ර...
10/10/2025

බලංගොඩ රෝහල ඇතුළ දමා ගොස් ඇති මෙම අසරණ වූ කුඩා පැටවුන් හතර දෙනා සඳහා නිවසක් ලබා දී ආදරෙන් බලා ගැන්මට කැමති අය සිටී නම් රෝහලේ දෙවෙනි ගේට්ටුවේ සිටින මුරකරු හමුවී වැඩි විස්තර ලබා ගන්න.

ඔබේ ආදරණීය හදවත ඔවුන්ගේ ජීවිතය වෙනස් කරනු ඇත!! 🐶

Four helpless puppies at Balangoda Hospital need love and care!!

Four abandoned little puppies at Balangoda Hospital are waiting for a kind and loving heart. If you are willing to adopt and care for them with love, please meet the security officer at the hospital’s second gate for more details.

Your kind heart can change their whole life!! 🐶

09/10/2025

ගරායක් ශාන්තිකර්මය| සජීවී අන්තර්ජාල විකාශය

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්යය



09/10/2025

දහවල් පෙරහැර | සජීවී අන්තර්ජාල විකාශය

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්යය



08/10/2025

අවසන් මහා රන්දෝලි පෙරහැර | Live

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්යය



08/10/2025

ගිනි පෑගීමේ පූජෝපහාරය | සමාජ මාධ්ය සජීවී විකාශය

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්යය



07/10/2025

සිව්වන රන්දෝලි පෙරහැර | සජීවී අන්තර්ජාල විකාශය

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්යය



07/10/2025

සිව්වන රන්දෝලි පෙරහැර සූදානම | Live Update

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්යය



06/10/2025

තෙවන රන්දොලි මහා පෙරහැර | සජිවී ජාතික විකාශය

සජීවීකරණ බැතිබර දායක්තවය
බලංගොඩ Rivora Creation ආයතනය




06/10/2025

තෙවන රන්දෝලි පෙරහැර සූදානම | Live Update

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්යය



05/10/2025

දෙවන රන්දෝලි පෙරහැර | සජීවී අන්තර්ජාල විකාශය

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්යය



05/10/2025

දෙවන රන්දෝලි පෙරහැර සූදානම | Live Update

කද සුරිදු සිරි වරුණ
ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්යය



Address

Belihuloya
Belihul Oya
70140

Website

Alerts

Be the first to know and let us send you an email when Belihuloya Api - බෙලිහුල්ඔය අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Belihuloya Api - බෙලිහුල්ඔය අපි:

Share