Cͨᴋⷦ ᴛⷮvͮ s͛eͤrͬiͥeͤs͛

Cͨᴋⷦ ᴛⷮvͮ s͛eͤrͬiͥeͤs͛ සිංහල උපසිරස සමග Tv series බලමු
(244)

🏷INSPECTOR RISHI 2024🔅HORROR   🔅7.2/10 IMDB🔅TAMIL ✍ SUBTITLES-  (BAISCOPELK) (ZOOMLK)⬆UPLOAD BY - RANDIL GAYASHAN🧾POST/P...
13/05/2025

🏷INSPECTOR RISHI 2024
🔅HORROR
🔅7.2/10 IMDB
🔅TAMIL
✍ SUBTITLES- (BAISCOPELK) (ZOOMLK)
⬆UPLOAD BY - RANDIL GAYASHAN
🧾POST/POSTER - RANDIL GAYASHAN

━━━━━━━━━ 🔺 ━━━━━━━━
"Ck Tv Series" Youtube Channel එකට එකතු වෙන්න.❤️
https://www.youtube.com/channel/UCCWM6k2DJbucVuYfjAIkJkg

"CK Tv Series " page එකටත් Like කරන්න. 👇
https://www.facebook.com/C‌ᴋⷦ-ᴛⷮv‌-s‌e‌r‌i‌e‌s‌-100115982836670/

━━━━━━━━━━━━━━━━━
කඳුකර ගම්මානයක් අභිරහස් ඝාතන වලට ගොදුරු වීමට පටන් ගත් විටදී මේ ඝාතන සිදු කරන්නේ වනරට්ච් මාරාන්තික වනාන්තර ආත්මයක් බවට ප්‍රදේශවාසීන් බිය වීමට පටන් ගන්නවා. මේ මළසිරුරු ගස්වල රැඳිලා මකුළු දැල් වලින් වට වෙලා තිබුණා. ඉන්ස්පැක්ටර් රිෂි නන්දන්, ඔහු යටතේ සහය පරීක්ෂක වරුන් දෙදෙනෙක් වන අයියනාර් සහ චිත්‍රාගේ සහය ඇතිව මේ කුඩා කඳුකර ගම්මානයේ වනරාට්ච් යක්ෂනිය සිදු කරනු ලබන විස්මයාකාර ඝාතන මාලාව විමර්ශනය කරනවා. බුද්ධිමත්, කාර්යක්ෂම රිෂී මේ ඝාතන වලට වැරදිකරු වනරාට්ච් බව කියන කතා පිළිගන්නේ නැහැ. ඔවුන්ට රහස් එළිදරව් කරගැනීමට හා මේ පැහැදිලි කළ නොහැකි අභිරහස පිටුපස තිබෙන සත්‍යය සෙවීමේ වගකීම පැවරී තිබෙනවා. මොවුන් තිදෙනා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ අභියෝග හරහා ගමන් කරනවා පමණක් නෙවෙයි, ඔවුන්ගේ අධිෂ්ඨානය සහ හැකියාවන් සීමාව දක්වාම පරික්ෂා කරන අත්භූත බලවේග සමඟින් සටන් කිරීමට සිදු වෙනවා.
••••••••••••••••••••••••••••••••••••••••••••••••
🧧 මොඩරේටර් ගන්න Ck Tv Series Group එකේ නැති අය සෙට් වෙන්න 👇
https://www.facebook.com/groups/415234540037175/?ref=share
━━━━━━━━━ 🔻 ━━━━━━━━
📽 MOVIE LINK👇
S01
E01 වනරට්චිගේ දඩයම්.
https://www.facebook.com/events/614148747653562/permalink/614155297652907/?app=fbl

E02 යක්ෂයින්ගේ තොරතුරු සොයා.
https://www.facebook.com/events/614148747653562/permalink/614159464319157/?app=fbl

E03 අපැහැදිලි සෙවනැළි.
https://www.facebook.com/events/1062161789018521/permalink/1062177232350310/?app=fbl

E04 විද්‍යාව සහ විශ්වාසය යට.
https://www.facebook.com/events/1062161789018521/permalink/1062179252350108/?app=fbl

E05 දුරස් කළ ආත්ම.
https://www.facebook.com/events/2105666263164962/permalink/2105689599829295/?app=fbl

E06 අත් නොහළ බැඳීම්.
https://www.facebook.com/events/2105666263164962/permalink/2105689593162629/?app=fbl

E07 වන බිලි පූජා.
https://www.facebook.com/events/631310329397734/permalink/631335596061874/?app=fbl

E08 සුව නොවන මතක.
https://www.facebook.com/events/631310329397734/permalink/631335602728540/?app=fbl

E09 අභිරහස් ගුහාව.
https://www.facebook.com/events/1336029854421838/permalink/1341403810551109/?app=fbl

E10 පෙනෙන නොපෙන්වන ආසන්නය.
https://www.facebook.com/events/1336029854421838/permalink/1341406463884177/?app=fbl

14/04/2025
◽️Gurgaon 2017◽️Thriller/Crime◽️6.6/10 IMDB◽️Thriller/Crime◽️Hindi◽️Subtitles By :   (Cinerulk)🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫 ...
22/09/2024

◽️Gurgaon 2017
◽️Thriller/Crime
◽️6.6/10 IMDB
◽️Thriller/Crime
◽️Hindi
◽️Subtitles By : (Cinerulk)

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් කෙරී සිං කියන පුද්ගලයගෙ දරුවන් අතරෙ ඇතිවන මරාගැනිල්ලක් තමයි තියෙන්නෙ..
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⭕️"CK Film House " page එකටත් Like කරන්න.
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://www.facebook.com/events/818371997037885/permalink/818388960369522/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️𝐕𝐢𝐦𝐚𝐧𝐚𝐦 𝟐𝟎𝟐𝟑◽️පුතේ හොඳට ඉගෙන ගන්න◽️𝟔.𝟗/𝟏𝟎 𝐈𝐌𝐃𝐁◽️𝐃𝐫𝐚𝐦𝐚/𝐅𝐚𝐦𝐢𝐥𝐲🚫🚫🚫          🚫🚫🚫             🚫🚫🚫රාජු කියන්නෙ අහින්සක හොඳට ...
22/09/2024

◽️𝐕𝐢𝐦𝐚𝐧𝐚𝐦 𝟐𝟎𝟐𝟑
◽️පුතේ හොඳට ඉගෙන ගන්න
◽️𝟔.𝟗/𝟏𝟎 𝐈𝐌𝐃𝐁
◽️𝐃𝐫𝐚𝐦𝐚/𝐅𝐚𝐦𝐢𝐥𝐲

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫

රාජු කියන්නෙ අහින්සක හොඳට ඉගෙනගන්න ලමයෙක් වීරයියා කියන්නෙ එයාගෙ තාත්තා වීරයියාට තියෙන්නෙ තනි කකුලකුයි රෝද පුටුවකුයි පුංචි ගේකුයි විතරයි මෙයා ජීවත් වෙන්න කරන්නෙ ටොයිලට් බලාගන්න එක මෙයා මෙයාගෙ පුතාට ගොඩාක් ආදරෙයි ඒ ආදරේ නිසාම සමහරක් දේවල් එයාට දරාගන්න බෑ කියලා පෙනෙයි එයා හැමදිස්සෙම එයාගෙ පුතාට කියන්නෙ එකම දෙයයි.

” පුතේ හොඳට ඉගෙනගෙන ලොකු උනාම ෆයිලට් කෙනෙක් වෙලා මාව ප්ලේන් එකකට නග්ගන්න පුතේ”

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫

⚜️Links වැඩ කරන්නේ modarator ලබා ගත් අයට පමණයි.

⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://m.facebook.com/events/798156738429278?view=permalink&id=798166575094961&mibextid=Nif5oz

◽️Jananam 1947 Pranayam Thudarunnu 2024◽️8.3/10 IMDB◽️Drama◽️Malayalam◽️Subtitles By : Nishshanka Ruwan (SubCineLk)🚫🚫🚫  ...
22/09/2024

◽️Jananam 1947 Pranayam Thudarunnu 2024
◽️8.3/10 IMDB
◽️Drama
◽️Malayalam
◽️Subtitles By : Nishshanka Ruwan (SubCineLk)

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
මෙම චිත්‍රපටය දිගහැරෙන්නේ වැඩිහිටි නිවාසයක ජීවත් වන වයසක කාන්තාවක් වන ගෞරි හා භාරකරුවෙකු වන ශිවන් සමඟ එයින් පිටව යාමට තීරණය කරන කතාවයි. ඔවුන්ගේ ගමන ඔවුන්ගේ සන්ධ්‍යා කාලයේදී මිත්‍රත්වයේ සහ ප්‍රේමයේ කතාවක් බවට පත්වේ.
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⭕️"CK Film House " page එකටත් Like කරන්න.
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://www.facebook.com/events/1066005724889897/permalink/1066011628222640/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Tumbbad 2018 ◽️හස්තර්ගේ ශාපය...◽️8.2/10 IMDB◽️Horror/Fantasy◽️Hindi🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫         🚫🚫🚫සෞභාග්‍යයේ දේවත...
21/09/2024

◽️Tumbbad 2018
◽️හස්තර්ගේ ශාපය...
◽️8.2/10 IMDB
◽️Horror/Fantasy
◽️Hindi

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
සෞභාග්‍යයේ දේවතාවිය….නොනිමි රත්‍රන් සහ ආහාර වල සංඛේතය….ඒ වගේම මේ පෘථිවිය කියන්නෙ දේවීන් වහන්සේගේ ගර්භාශය….ලෝකය මැවීම ආරම්බ වූ විට…මේ දේවතාවිය දෙවිවරු කෝටි 160කට ජන්මය ලබා දුන්නා.ඒත් මේ දේවතාවිය වැඩියෙන්ම ආදරේ කලේඑයාගෙ පලවෙනි දරුවාට. හස්තර්ට.ඒත් අද කොපමන පැරනි පුස්තකයක වුවත්ඔහුගේ නම සොයා ගන්නට ලැබෙන්නේ නෑ.ඒ එයාට දේවතාවියගේ රන් සහ ආහාරසියල්ලම අවශ්‍ය වුනා.රත්‍රන් නම් එයා කපටිකමින් අර ගත්තා.ඒත් එයා ආහාර පස්සෙන් යනකොටඅනිත් දෙවිවරු එයාට පහර දුන්නා.ඒ හැම පහරකින්ම හස්තාර්ව කෑලි කෑලි වලට කැඩුනා.ඒත් එයා සදහටම අහසෙ දූවිල්ලක් වෙන්න කලින්දේවතාවිය එයාව බේර ගත්තා.හැබැයි ඒ බේර ගත්තෙ එක කොන්දේසියක් උඩ.ඒ එයාට කවුරුවත් වන්දනාමාන කරන්නෙ නෑ.එයාගෙ නම සදහටම අමතක කරනවා කියලා.හස්තාර් අම්මගෙ නැලවිලි ගී අහ අහ එයාගෙ උකුලෙ නිදා ගත්තා.ඒත් එක දවසක අපේම මුතුන් මිත්තෝ එයාව මතක් කලා.එයාගෙ නමින් මන්දිරයක් හැදුවා.කතාවක් තියෙනවා එදා ඉඳන් ඒ දෙවිවරුන්ගේ උදහසතුම්බඩ් වලට වැස්සක් වෙලා ඇද හැලෙනව කියල.හස්තාර් අරන් ගිය රත්තරන් තාමත් නිදන්ගත වෙලා තියෙනවා.ඇඟෙන් ගහක් ආපු, හදවත ගහේ අත්තක තියෙන නාකිච්චියෙකුගෙ ඔත්තුවක් පිට එක්කෙනෙක් ඒ නිදානය හොයාගෙන යන්නයි හදන්නෙ.
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⭕️"CK Film House " page එකටත් Like කරන්න. 👇
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://www.facebook.com/events/1094065768317503/permalink/1094071878316892/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Mr Bachchan 2024◽️3.7/10 IMDB◽️Action/Drama/Romance◽️Telugu◽️Subtitles By :  නුවන්ග ලක්ෂාන් (Cinerulk)🚫🚫🚫      🚫🚫🚫    ...
21/09/2024

◽️Mr Bachchan 2024
◽️3.7/10 IMDB
◽️Action/Drama/Romance
◽️Telugu
◽️Subtitles By : නුවන්ග ලක්ෂාන් (Cinerulk)

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
මිස්ටර් බච්චන් කියන්නේ ආදායම් බදු නිලධාරියෙක්. මොහු නිතිය තිතට කරන කෙනෙක්. මේ නිසාම වැඩතහනමට පවා ලක්වෙනවා. එහෙම වැඩ තහනමට ලක්වෙලා ඉද්දි මොහුට උසස්විමකුත් එක්ක නැවත බදවාගන්නවා. ඒ පලාතේ වෙන ලොකුම වැටලිමක් කරන්න. මේ පලාතේ ඉන්න ලොකුම මැරයෙක් තමයි මුත්‍යම් ජග්ගයියා කියන්නේ. ඔහුගේ නිවසට අනවසරයෙන් කිසිම කෙනෙක්ට ඇතුල්වෙන්න බැහැ. කලින් ආපු ආදායම් බදු නිලධාරින්ට පවා පණපිටින් යන්න හම්බුනේ නැහැ. මේවර මස්ටර් බච්චන්ට නියෝගයක් ලැබෙනවා ජග්ගයියාගේ නිවස වටලන්න. ඉතින් ඔය කතාව තමයි චිත්‍රපටියේ තියෙන්නේ.
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⭕️"CK Film House " page එකටත් Like කරන්න.
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://www.facebook.com/events/3726677744313492/permalink/3726691184312148/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Demonte Colony 2 2024 HD Cam◽️අශුද්ධයින්ගේ පළිගැනීම◽️7.7/10 IMDB◽️Horror/Comedy◽️Tamil◽️Subtitles By :  පීටර් බාත්ලට් ...
21/09/2024

◽️Demonte Colony 2 2024 HD Cam
◽️අශුද්ධයින්ගේ පළිගැනීම
◽️7.7/10 IMDB
◽️Horror/Comedy
◽️Tamil
◽️Subtitles By : පීටර් බාත්ලට් සහා අශේන් මදුරංග ( චූටියා ) (Cinerulk)

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⭕️"CK Film House " page එකටත් Like කරන්න.
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://www.facebook.com/events/1256783715517195/permalink/1256787452183488/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Konda Polam 2021◽️ගමේ කොල්ලෙක් ...◽️5.7/10 IMDB◽️Action/Thriller◽️Telugu🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫කතාව ගැන කිව්වොත් එහෙම රවින්ද්‍...
19/09/2024

◽️Konda Polam 2021
◽️ගමේ කොල්ලෙක් ...
◽️5.7/10 IMDB
◽️Action/Thriller
◽️Telugu

🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
කතාව ගැන කිව්වොත් එහෙම රවින්ද්‍ර‍නාත් කියන්නේ පිටිසර ගමක හොදට ඉගෙන ගත්ත තරුණයෙක්.. නමුත් ඔහු කොච්චර මහන්සි උනත් රැකියාවක් ලැබෙන්නේ නැහැ. මොහුට උගන්වන්න තාත්තා සැහෙන්න වියදම් කරලා එහෙම තියනවා. නමුත් අවුරුදු 25 ක් විතර උනත් තාමත් මොහුට රැකියාවක් නැති නිසා තාත්තා පවා දුකින් ඉන්නේ. කොහොම හරි රවින්ද්‍ර‍නාත් ආපහු ගමේ එනවා.එහෙම එද්දි ගමට ලොකු නියගයක් ඇවිල්ලා. මොහුගේ තාත්තා කරන්නේ ගමේ එළුවෝ බලාගන්න එක. කොහොම හරි ගමේ එළුවෝ බලාගන්න තව තුන්දෙනෙක්ගේ එළුවෝ දෙසියක් විතර ඉන්නවා. මොවුන් තිරණය කරනවා කැලේට එළුවෝ අරන් යන්න උන්ට කන්න බොන්න හොයාගන්න. හැබැයි මේ ගමනට ගමේ හයිය හත්තිය තියන කිහිප දෙනෙක් ඕනි වෙනවා. මොකද කැලේ කොටි අනම් මනම් සත්තු පිරිලා ඉන්න නිසා. මේ පාර ගමේ ගිය නිසා රවිත් මේ ගමනට කැලේට යන්න එකතු වෙනවා. එහෙම යද්දි තමයි ඔබු පවා හම්බවෙන්නේ… ඉතින් මේ කැලැවට යන ගමනින් ඔහුගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා.. ටිකක් හිත රිලැක්ස් වෙන්න චිත්‍ර‍පටියක් බලනවා නම් ඔන්න මේක බලන්න පුලුවන්...
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න

🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊

📀 movie link

https://www.facebook.com/events/2011402999263033/permalink/2011431902593476/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Bloody Ishq 2024◽️ජීවිතයට අනතුරක්◽️4.4/10 IMDB◽️Horror◽️Hindi◽️Subtitles By :   (Cinerulk)🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫    ...
20/08/2024

◽️Bloody Ishq 2024
◽️ජීවිතයට අනතුරක්
◽️4.4/10 IMDB
◽️Horror
◽️Hindi
◽️Subtitles By : (Cinerulk)
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ලිංගිකව හැසිරෙන ශබ්ද ඇහෙන හොල්මන් නිවසක් ගැන කිව්වොත් ඔයාලා විස්වාස කරනවද?😁
මේ ගෙදර ජීවත් වෙන්නෙ රොමේෂ් සහ එයාගෙ බිරිද..බිරිදට උන අනතුරක් නිසා එයාගෙ මතකය නැතිවෙනවා..අනතුරින් පස්සෙ ආයෙ මේ ගෙදරට එන බිරිදට දැනෙනවා මේ ගෙදර හරිම අමුතු දේවල් සිද්ද වෙනවා කියලා..ඒ වගේම මේ ගෙදරට හදිසියෙම එන කාන්තාවක් රොමේෂ්ගෙ බිරිදට නිතරම ඒත්තු ගන්වනවා මේ ගෙදර එයාගෙ ජීවිතයට අනතුරක් තියෙනවා කියලා..
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න
🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊
📀 movie link
https://www.facebook.com/events/1535702937358911/permalink/1535718047357400/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️Check 2021 ◽️ ජීවිතයම වෙනස් කල චෙස් සෙල්ලම◽️6.4/10 IMDB◽️Action/Thriller◽️Telugu🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫         🚫🚫🚫ආද...
20/08/2024

◽️Check 2021
◽️ ජීවිතයම වෙනස් කල චෙස් සෙල්ලම
◽️6.4/10 IMDB
◽️Action/Thriller
◽️Telugu
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
ආදිත්‍යා කියන්නෙ ත්‍රස්‍තවාදී ක්‍රියාවන්ට සහය වුනු චෝදනාවට මරණීය දණ්ඩනය ලැබිල තියෙන අපරාධකාරයෙක්.ඉතින් ඇත්තටම මෙයාට ඕන අභියාචනයක් ඉදිරිපත් කරල තමන්ගෙ නිර්දෝශී බව ඔප්පු කරන්න.නමුත් කිසිම නීතීඥයෙක් කේස් එක බාරගන්න එන්නෑ.ඔය අතරෙ තමා ආදිත්‍යයට අපූරු කෙනෙක් හිරගෙදරදි හම්බවෙන්නේ.
ඉතින් ඊලගට මොකක් වෙයිද ? ඇත්තටම ආදිත්‍යා වැරදිකාරයෙක්ද ? එයා නිර්දෝශී වෙයිද ? එයාගේ අතීත කතාව මොකක්ද ? මෙයාගෙ කතාවට ගෑනු ලමයි දෙන්න සම්බන්ධ වෙන්නේ කොහොමද ?
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න
🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊
📀 movie link
https://www.facebook.com/events/908113644411457/permalink/936761144880040/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

◽️IIT Krishnamurthy 2020 ◽️පොලිස් සෙල්ලම◽️5.9/10 IMDB◽️Mystery/Thriller◽️Telugu🚫🚫🚫      🚫🚫🚫         🚫🚫🚫         🚫🚫🚫ඒ.සි....
20/08/2024

◽️IIT Krishnamurthy 2020
◽️පොලිස් සෙල්ලම
◽️5.9/10 IMDB
◽️Mystery/Thriller
◽️Telugu
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
ඒ.සි.පී විනයා වර්මා කියන්නේ ඉහළ නිලධාරීන් කුමක් කීවත් තමන් හරි නම් ඒ ⁣දේ කෙසේ හෝ කරන තැනැත්තෙකි. පත්තරේ දැන්වීම දැකලා ක්‍රිෂ්ණමූර්තීව හොයාගෙන පැමිනිල්ලකුත් තමා විසින්ම යොදන ලෙස අණ කරයි..
ශ්‍රීනිවාස් රාඕ කියන්නේ දීපම් පාසල් සංවිධානයේ නිර්මාතෘ. දීපම් පාසල් සංවිදානය කියන්නේ අනාථ වුණ ළමයින්ට නොමිලේ උගන්වන පාසලක්.. ඒ සංවිධානයට අරමුදල් රැස් කිරීමට රාජ්නාත් ගෘප් සමාගමේ එම්.ඩී හමුවීමට යන ඔහුට එහිදී මුදල් වංචාවකට හසුවී බන්ධනාගාර ගත වීමට නියම වේ.
1. ශ්‍රීනිවාස් රාඕට ක්‍රිෂ්ණාගේ තියෙන නෑ කම මොක්කද…?
2. ක්‍රිෂ්ණමූර්තීව මරයිද….?
3. ඇත්තටම ක්‍රිෂ්ණමූර්තී කියන්නේ කවුද…?
4. අවසානය කෙසේ වේවිද…?
🌟 මේ ප්‍රශ්න වලට උත්තර දැන ගන්න ඕන නම් චිත්‍රපටය බලන්නම වේනවා..
🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫 🚫🚫🚫
💥💥POST UP , SHARE කරන් යන්න💥💥
⚜️ෆිල්ම් බලන්න පුළුවන් modarator ලබා ගත් අයට පමණයි.
⭕️Modarator ලබා ගැනීම සදහා ඔබ අපගේ Ck Film House Upload Group එකට Join වී එහි පළවෙනි Pinned / Announcement Post එක අනුගමනය කරන්න
🔰Ck Film House Upload Group Link
https://www.facebook.com/groups/891988505077162/?ref=share
⚜️පැය 24ක් ඇතුලත ඔබට modarator ලැබෙනු ඇත.😊
📀 movie link
https://www.facebook.com/events/778944411076307/permalink/805013185136096/?app=fbl
💥💥POST UP , SHARE කරන් යන්න💥💥

Address

Bentota

Telephone

+94750426974

Website

Alerts

Be the first to know and let us send you an email when Cͨᴋⷦ ᴛⷮvͮ s͛eͤrͬiͥeͤs͛ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share