01/08/2026
මේ එළවළු කෑම එකට ගැලපෙන්නෙ මොනවද..??? 🥰
කැඩුණු සුදු නාඩු බතට
කරවිල කිරට හින්දලා
පොළොස් ඇඹුල
කඩල පරිප්පු කිරට
කැරට් මිශ්‍ර ගොටු කොළ සම්බෝලය
මට නම් හාල්මැස්සෙක් තිබ්බානම් හොදයි වගේ ..😍
My Happiness,Beautiful places,My cooking
(43)
Bentota
Bentota
Be the first to know and let us send you an email when Dona's Eats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.