N TV

N TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from N TV, Media/News Company, 61/A Kankanamgoda, Beruwala.

පිංබර වෙසක් පුර පොහෝ දිනයක් වේවා ! | Nimthera Media Productions
23/05/2024

පිංබර වෙසක් පුර පොහෝ දිනයක් වේවා ! | Nimthera Media Productions

14/05/2024

ඇත්තටම නිදහසේ හිටපු අවුරුදු 75ම අපි හිටියෙ නිදහසේද?

මේ වෙනකොට රටේ බහුතරයකට තමන්ගෙ බට කට පුරවගන්න තරම් නිදහසක් නෑ

මේ වෙනකොට ඉස්කෝලෙ යන දරුවන්ට තමන්ට අවශ්‍ය පොත් ටික අරගෙන ඉගෙන ගන්න නිදහසක් නෑ කොටින්ම කිව්වොත් සමහර ළමයින්ට අච්චු පොතුත් නෑ

අච්චු පොත්නම් පරණ ඒව හරි හොයාගෙන ගේමක් ගහත්තට වැරදිලා හරි හදිස්සියකට ඉස්පිරිතාලෙකට යන්න වුනොත් ඉස්පිරිතාලෙ ඇතුලෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් නැත්නම් කොහොමද තියෙන සනීපෙ!!
පිළිකා,වකුගඩු හදවත් රෝගීන්ට ඉස්පිරිතාලවල බෙහෙත් නැති නිසා ඒ අයට ජීවත් වීමේ අයිතිය මේ වෙනකොට නැති වෙමින් පවතිනව

එතකොට කෝ අර අපි අවුරුදු 75කට කලින් සද්දගෙන අරගත්තු නිදහස. ඒ නිදහසට මොකද වුනේ?

කන්න නැතුව බොන්න නැතුව බෙහෙත් නැතුව ඉගෙන ගන්න නැතුව කලුවරට දාන ලයිට් එක දාන්න කරන්ට් නැතුව මේ අපි ගෙවන්නෙ නිදහස් ජීවිතයක්ද?

බෞද්ධ හින්දු මුස්ලිම් කතොලික මිනිස්සු වෙන අපිට කාලෙන් කාලෙට ගහ මරා ගන්න ගමන් ජීවත් වෙන්න වෙනව කියන්නෙ නිදහසටද?

ඇත්තටම අපි අහන්නෙ අපි නිදහස්ද?

Contact Nimthera .......
Phone - 075 084 6354 (WhatsApp)
Email - [email protected]
Facebook - https://www.facebook.com/NimtheraTV
TikTok - https://tiktok.com/

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ! | Nimthera Media Productions
14/04/2024

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ! | Nimthera Media Productions

මාස ගානකින් අපේ අලුත් වීඩියෝ එකක් බැලුවෙ නෑ නේද?So saaaaaaad!!!!!!මොකද කියන්නෙ Sinhala hindu New year එකට ආතල් එකක් දෙන්...
16/03/2024

මාස ගානකින් අපේ අලුත් වීඩියෝ එකක් බැලුවෙ නෑ නේද?
So saaaaaaad!!!!!!
මොකද කියන්නෙ Sinhala hindu New year එකට ආතල් එකක් දෙන්නද?😁

21/02/2024

ඔබත් Youtube මගින් දියුණු වීමට සිහින දකින්නෙක්ද?

Youtube chanel එකක් තුලින් ලෝකයම දන්නා අයෙකු වීමට සිහින දකින්නෙක්ද ?

දැනුමින් සන්නද්ධව ප්‍රායෝගිකව ඔබේ Youtube ගමන සාර්ථක කරගත හැකි නිවැරදිම මාර්ගය කියාදෙන දිවයිනේ හොඳම පුහුණු වැඩමුළුව.

Zoom හරහා online පැවැත්වෙන පුහුණු වැඩමුළුවට ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න. (Zoom හරහා පැවැත්වෙන පුහුණු වැඩමුළුවේ පටිගත කිරීම් සියල්ල ඔබට ලබාගත හැක)

පුහුණු වැඩමුළුව පැවැත්වෙන දින 6 සහ වේලාවන්👇

🔸පෙබරවාරි 24 සෙනසුරාද උදේ 8.30 සිට දහවල් 12.30

🔸පෙබරවාරි 25 ඉරිදා සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා

🔸මාර්තු 2 සෙනසුරාද උදේ 8.30 සිට දහවල් 12.30

🔸මාර්තු 3 ඉරිදා සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා

🔸මාර්තු 9 සෙනසුරාද උදේ 8.30 සිට දහවල් 12.30

🔸මාර්තු 10 ඉරිදා සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා

මෙහෙයවීම - Mr.Heshan Kathriarachchi (Visiting lecturer of IDB, Digital marketer, Web designer, Social media consultant)

සමගින් Mr.Thanura Srimal (Digital marketer and social media consultant)


පුහුණු වැඩමුළුවේ අන්තර්ගතය👇

🔸Youtube පිලිබඳව හඳුන්වාදීම
🔸Youtube Chanel එකක් create කිරීම
🔸Youtube Handle එක ලබාගැනීම
🔸Youtube creator studio හී සියලූම components හඳුන්වාදීම හා ඒවා භාවිතා කරන අන්දම
🔸Youtube monitization enable කරගන්නා නිවැරදිම ආකරය
🔸Youtube chanel එකට social media link කරන ආකාරය
🔸Youtube හී Live stream කරන ආකාරය
🔸Youtube chanel එකෙහි subscribers ප්‍රමාණය වැඩි කරගන්නා ආකාරය
🔸How to manage comments with community guidelines
🔸Youtube analytics හඳුනාගැනීම
🔸Youtube chanel එක SEO කරගන්නා ආකාරය
🔸Youtube chanel එක subscriberට ආකර්ශනීය ලෙස customize කරගන්නා ආකාරය
🔸 Content calender එකක් හරහා consistent වන ආකාරය
🔸Youtube chanel එකකට strategies භාවිතා කරන ආකාරය
🔸Youtube chanel එකක් සඳහා අලුත් strategies සොයාගන්නා ආකාරය
🔸සොයාගත් strategies Youtube chanel එක සඳහා ගලපන ආකාරය
🔸Youtube chanel එකට social media හරහා traffic generate කරගන්නා අන්දම
🔸Content plan එකක් සෑදීම
🔸Content creat කිරීම සඳහා new concept build කරන ආකාරය
🔸Youtube සඳහා භාවිතාකළ හැකි Ai tools

පුහුණු වැඩමුළුව සඳහා ආයෝජනය රු.8000ක් පමණක් වන අතර එම මුදල පහත සඳහන් ගිණුම් අංකයට මෙම මස 21 වැනිදාට පෙර (21.02.2024) බැරකර ලදුපත 070 5533 588 ට Whatsapp කරන්න.

Name:- APPMARKETING.LK
Account Number:- 107914022444
Sampath Bank
Aluthgama Branch

UDS Global Academy
[email protected]
0705533588 / 0763060130
www.uds.lk/training






01/12/2023

වැලන්ටයින් | Valentine | Social Experiment | Nimthera TV

අපේ පළවෙනි Video එක. ඔයාලා දන්න අය ඉන්නවද කියලා බලන්න.....
අපේ අනිත් හැම Video එකක්ම බලන්න YouTube එක පැත්තටත් එන්න.
https://www.youtube.com/

29/11/2023

නිදහසට බොමුද? | Social Experiment | Nimthera TV
අපේ පළවෙනි Video එක. ඔයාලා දන්න අය ඉන්නවද කියලා බලන්න.....

අපේ අනිත් හැම Video එකක්ම බලන්න YouTube එක පැත්තටත් එන්න.
https://www.youtube.com/

29/10/2023
පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා! | Nimthera Media ProductionsContact Nimthera .......Phone - 075 084 6354 (WhatsApp)Ema...
28/10/2023

පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා! | Nimthera Media Productions

Contact Nimthera .......
Phone - 075 084 6354 (WhatsApp)
Email - [email protected]
Web - www.nimthera.lk

Address

61/A Kankanamgoda
Beruwala
12070

Website

Alerts

Be the first to know and let us send you an email when N TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share