Wellassa Radio

Wellassa Radio Sri Lankan No 01 Online Radio Station

15/09/2024

උදෑසන ධර්ම දේශනය - සජීවීව

උතුම් වූ ධර්ම දානයේ නිරතවන්නේ මීට තුන් වසරකට පෙර අභාවප්‍රාප්ත වූ චන්ද්‍රා අබේවර්ධන මෑණියන් සිහිපත් කරමින් පිංවත් සුමුදු විජේසේකර ගුරුතුමා විසින්.

✔ පන්ති ආරම්භයේ සිට සම්බන්ධ වූ දරුදැරියන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට ආශිර්වාදයක් ලෙසත්

✔ මේ පින්කම සාර්ථක කරගැනීමට ධනයෙන් හා ශ්‍රමයෙන් උදව්කරන සියලූම දෙනාටත් මේ පිං අනුමෝදන් වේවා

ලොව පුරා සිටින සියලු බොදු දරුවන්ගේ දැනුම වර්ධනය සේම ප්‍රවීණ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය විෂය ගුරු

14/09/2024

සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය - සජීවීව

උතුම් වූ ධර්ම දානයේ නිරතවන්නේ මීට තුන් වසරකට පෙර අභාවප්‍රාප්ත වූ චන්ද්‍රා අබේවර්ධන මෑණියන් සිහිපත් කරමින් පිංවත් සුමුදු විජේසේකර ගුරුතුමා විසින්.

✔ පන්ති ආරම්භයේ සිට සම්බන්ධ වූ දරුදැරියන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට ආශිර්වාදයක් ලෙසත්

✔ මේ පින්කම සාර්ථක කරගැනීමට ධනයෙන් හා ශ්‍රමයෙන් උදව්කරන සියලූම දෙනාටත් මේ පිං අනුමෝදන් වේවා

ලොව පුරා සිටින සියලු බොදු දරුවන්ගේ දැනුම වර්ධනය සේම ප්‍රවීණ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය විෂය ගුරු

11/09/2024
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
13/04/2024

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

ලෝක ගුවන් විදුලි දිනය අදයි. යුනෙස්කෝ සංවිධානය සෑම වසරකම පෙබරවාරි 13 වනදා ලෝක ගුවන්විදුලි දිනය ලෙස නම් කර තිබෙනවා.මෙවර ලෝ...
13/02/2024

ලෝක ගුවන් විදුලි දිනය අදයි. යුනෙස්කෝ සංවිධානය සෑම වසරකම පෙබරවාරි 13 වනදා ලෝක ගුවන්විදුලි දිනය ලෙස නම් කර තිබෙනවා.

මෙවර ලෝක ගුවන්විදුලි දිනයේ තේමා වන්නේ "දැනුම්වත් කිරීම විනෝදාස්වාදය හ අධ්‍යාපනයයි." රැහැන් රහිත විදුලි සන්දේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාග හිමිකරගත් ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි ගුවන් විදුලියේ නිර්මාතෘ වනවා. ස්පාඤ්ඤ ගුවන්විදුලි ඇකඩමිය ලෝක ගුවන් විදුලි දිනය පිළිබද යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළේ 2010 සැප්තැම්බර් මාසයේදීයි. 2012 වසරේදී පළමු ලෝක ගුවන්විදුලි දිනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ඔවුන්ගේ රාජ්‍යවල පැවැත්වුවා. ඒ ගුවන්විදුලි යන්ත්‍රය සොයාගෙන වසර 118කට පසුවයි. මෙරට ගුවන්විදුලි ඉතිහාසයට මේ වන විට දශක නවයක් පමණ වනවා. 1920 දශකයේ සිට මෙරට ජන හදවත්වලට ගුවන්විදුලිය සමීප වූයේ රසාස්වාදය මෙන්ම දැනුම ද සපයමින්.

ඔබ සැමට සුභ නව වසරක් වේවා..!🎉️🎆
31/12/2023

ඔබ සැමට සුභ නව වසරක් වේවා..!🎉️🎆

Happy Birthday Our Handsome Director.Wish You Health, Wealth and Happiness 🎂 🎉️Dilshan Pathirage
15/12/2023

Happy Birthday Our Handsome Director.
Wish You Health, Wealth and Happiness 🎂 🎉️

Dilshan Pathirage

දැන අවදානම වග වෙමු සුවැති දිවියකට.
14/11/2023

දැන අවදානම වග වෙමු සුවැති දිවියකට.

එකම රටක් එකම මවක්ලක් මවගේ අපි සැවොම එක ම දරුවන්.
12/11/2023

එකම රටක් එකම මවක්
ලක් මවගේ අපි සැවොම එක ම දරුවන්.

ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත් හිටුවයි.ජ්‍යාතන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකවේ  ක්‍රිකට් සාමාජි...
11/11/2023

ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත් හිටුවයි.

ජ්‍යාතන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකවේ ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිතුවා තිබේ.
දේශපාලන මැදිහත් වීම් නිසා මෙම පියවර ගෙන තිබේ.මේ සදහා අදාල වන කොන්දේසි ඉදිරියේදී දැනුම් දෙන බවට කවුන්සිලය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Address

Aiwela
Bibile
91500

Alerts

Be the first to know and let us send you an email when Wellassa Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wellassa Radio:

Share

Category