Sathara Atha

Sathara Atha සතර අත සතර දෙස දෑනුම , තොරතුරු , ආකල්ප , ධ

14/07/2022

අරගලයට පෙරවදනක්...!

11/05/2022

🛑මේ මොහොතේ රටේ ඇත්තේ භයානක තත්වයකි...!
අප ඉදිරියේ ඇත්තේ මාර්ග දෙකකි.
1.ව්‍යවස්ථාදායක මාවත
2. මිලිටර්‍රි මාවත
ව්‍යවස්ථාදායකය මාවතේ ඉදිරියට යාමට නම් , මේ මොහොතේ රට ගැන අවංක කැක්කුමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 130ක් අරගල භූමියට පැමිණ ,නීතිඥවරුන්⁣, පූජකවරුන් , විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරුන් , වෘත්තිය සංගම් ඇතුලු ජනතාව සමග ජනතා සම්මුතියකට පැමිනිය යුතුය.ඒ අනුව පාර්ලිමේන්තු ස්ථාවරය ගොඩ නගා මාස 3ක් ඇතුලත 20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ජනමත විචාරනයක් තිබිය යුතුය.

බෙන්තොට ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන්ගේ ඉල්ලීම පරිදි  බෙන්තොට ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වය සහ මගපෙන්වීම ...
13/06/2021

බෙන්තොට ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන්ගේ ඉල්ලීම පරිදි බෙන්තොට ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වය සහ මගපෙන්වීම මත බෙන්තොට ප්‍රදේශයේ කොරෝනා උවදුරින් පීඩාවට පත් සියලුම විහාරස්ථාන වලට රුපියල් 5000/= කට ආසන්න වටිනාකමින් යුත් වියලි ආහාර ද්‍රව්‍ය ප්‍රදානයක් ජුනි මස 10 වන බ්‍රහස්පතින්දා දවස පුරා සිදුකෙරුනි.විහාරස්ථාන 40කට ආසන්න සංබ්‍යාවක් සදහා කෙරුනු මෙම මහගු කර්තව්‍යය සදහා රුපියල් ලක්ශ දෙකකට ආසන්න මූල්‍ය දායකත්වය පේසුරු සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය තිලක් සුචරිතරත්න මහතා විසින් දරණ ලදී.

16/05/2021
ඔබේ ආරක්ෂාවට මෙම පහසු සරල ක්‍රමය              අනුගමනය කරන්න.උදෑසන අවදි වූ විගස ජලය වීදුරුවක් (500ml) පානය කරන්න.ජලය පානය...
15/05/2021

ඔබේ ආරක්ෂාවට මෙම පහසු සරල ක්‍රමය අනුගමනය කරන්න.

උදෑසන අවදි වූ විගස ජලය වීදුරුවක් (500ml) පානය කරන්න.

ජලය පානය කර විනාඩි 30කට පසුව උණුසුම් තේ කෝප්පයක් සාදාගෙන නාසය කට වැසෙන සේ මූණට තද කරගෙන 10 වරක් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න.පසුව තේ කෝප්පය පානය කරන්න.

සෑම ආහාර වේලකටම පෙර නටන උණුසුම් වතුර වීදුරුවක් ගෙන නාසය කට වැසෙන සේ මූණට තද කරගෙන 10 වරක් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න.කෑමට පසුවද උණු වතුර පමනක් බීමට ගන්න.

මේ අයුරින් දිනකට සිව් වතාවක් උණුසුම් වතුරද,සිව් වතාවක් උණුසුම් තේ වතුරද පානය කරන්න.පානයට පෙර නාසය කට වැසෙන සේ මූණට තද කොට තබා හොදින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න.

දිනකට එක්වතාවක් බදින ලද කොත්තමල්ලි සහ වෙනිවැල් ගැට හොදින් තම්බා පානය කරන්න.පානයට පෙර එයද පෙර පරිදි හොදින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න.

මෙය ඉතා සරල ප්‍රතිකර්මයකි.මෙමගින් ඔබට කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.මෙමගින් ඔබේ ආරක්ෂාව මැනවින් තහවුරු වනු ඇත.

තවද මුඛ ආවරණ භාවිතය, සමාජ දුරස්තභාවය, සැනිටයිසර් භාවිතය වැනි ආරක්ෂක ක්‍රම අමතක නොකරන්න

( හැකිතාක් මෙය share කරන්න.)

සියලු සත්වයෝ නීරෝගී වෙත්වා...!!!

19/04/2021

The knowledge of the soul is knowledge of the universe. 😎

Address

330D, Jayanthi Mawatha, Dewamiththa Place, Heiyanthuduwa
Biyagama
11650

Alerts

Be the first to know and let us send you an email when Sathara Atha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sathara Atha:

Share