Sima Academy

Sima Academy * Kids are Kids * * Books are Magic *
(1)

සෙනායාගේ චිත්‍ර 🌻🌻🌻
19/02/2026

සෙනායාගේ චිත්‍ර 🌻🌻🌻

සිංහල ඉගෙනගත්ත විදිහට ඉංග්‍රීසි🌻🌻🌻යාලුවෝ හම්බුනාම පුංචි පැටව් වෙනස් වෙනවා වගේ H💚R 💙igh💜යාලුවෝ හම්බුනාම අකුරුවල සවුන්ඩ් එ...
16/02/2026

සිංහල ඉගෙනගත්ත විදිහට ඉංග්‍රීසි🌻🌻🌻

යාලුවෝ හම්බුනාම පුංචි පැටව් වෙනස් වෙනවා වගේ
H💚
R 💙
igh💜
යාලුවෝ හම්බුනාම අකුරුවල සවුන්ඩ් එකත් වෙනස් වෙනවා කියල එයාලට කියල දෙමු...
S ස් sh ෂ්
C ක් ch ච්

P ප් pr ප්‍ර්
K ක් kr ක්‍ර්

අකුරු පාඩම් ටික ගන්න බැරි වුන අය
0715 250 400 ට වට්සප් මැසේජ් කරන්න pdf එක දාන්න ම්🌻🌻🌻

ප්‍රාථමික දෙමළ, ඉංග්‍රීසි පාඩම් ටික දාන්න ම් page එක follow කරලා තියාගන්න.🌻🌻🌻

තව දරුවන්ට වටීවි කියල හිතෙනව නම් ශෙයා කරන්න...🌻🌻🌻
🥰🥰🥰

05/02/2026

අපේ සෙනාරා 🥰🥰🥰

සිංහල ඉගෙනගත්ත විදිහට ඉංග්‍රීසි....🌻🌻🌻මේකේ සම්පූර්ණ pdf ටික ඕනි අය කොමෙන්ටුව ක් දාන්න, 💚💚💚තව කෙනෙකුට බලන්න ශෙයා කරන්න.🥰A...
05/02/2026

සිංහල ඉගෙනගත්ත විදිහට ඉංග්‍රීසි....🌻🌻🌻

මේකේ සම්පූර්ණ pdf ටික ඕනි අය කොමෙන්ටුව ක් දාන්න, 💚💚💚

තව කෙනෙකුට බලන්න ශෙයා කරන්න.🥰

A B C පිලිවලට නැතුව, මේ විදියට උගන්වන්න.
බබාලාට හරිම ලේසියෙන් ඉගෙනගන්න...🌷

මතකද අපි සිංහල ඉගෙනගත්ත විදිහ🌻🌻🌻
(ර ට රට )

බ් බ් බෝල්
ඇ ඇ ඇප්ල්
ට් ට් ටැප්

බ් බ් බින්
ඇ ඇ ඈන්ට්
ට් ට් ටින්

බ් ඇ ට් බැට්
බ් ඇ ට් බැට්
බ් ඇ ට් බැට්

සිංහල ඉගෙනගත්ත විදිහට ඉංග්‍රීසි....🌻🌻🌻A B C පිලිවලට නැතුව, මේ විදියට උගන්වන්න.බබාලාට හරිම ලේසියෙන් ඉගෙනගන්න...🌷මතකද අපි ...
03/02/2026

සිංහල ඉගෙනගත්ත විදිහට ඉංග්‍රීසි....🌻🌻🌻

A B C පිලිවලට නැතුව, මේ විදියට උගන්වන්න.
බබාලාට හරිම ලේසියෙන් ඉගෙනගන්න...🌷
මතකද අපි සිංහල ඉගෙනගත්ත විදිහ🌻🌻🌻
(ර ට රට )

බ් බ් බෝල්
ඇ ඇ ඇප්ල්
ට් ට් ටැප්

බ් බ් බින්
ඇ ඇ ඈන්ට්
ට් ට් ටින්

බ් ඇ ට් බැට්
බ් ඇ ට් බැට්
බ් ඇ ට් බැට්

31/01/2026

28/01/2026

මහින්ද දේශප්‍රිය සර් එක්ක වැඩසටහන අතර

27/01/2026
27/01/2026

Sima Academy

26/01/2026

25/01/2026

බීම බටයක්/පෑන් බටයක්, නූල් කෑල්ලක්, තරමක කාඩ් බෝඩ් කෑල්ලක්, පාට ටිකක් අරන් හදන්න පුළුවන්...බබාලා ගොඩක්ම ආසයි...
ඒ ඇස් වල සතුට ඔයාලත් බලන්න ඕනි නම් බබා එක්කම එකතු වෙලා පියාසර කරන්න...

කුරුල්ලා හදලා බලන්න

Address

Kariyapperuma Mawatha
Biyagama
11607

Opening Hours

Tuesday 14:00 - 19:00
Wednesday 14:00 - 19:00
Thursday 14:00 - 19:00
Friday 14:00 - 19:00
Saturday 14:00 - 19:00
Sunday 14:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sima Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share