Samitha hamuduruwo

Samitha hamuduruwo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samitha hamuduruwo, Digital creator, Bogahakumbura.

✨ "ථූපාරහස්ස ථූපම්හි - යේ කරොන්ති පසාදිතා,කප්පකෝටිසතං සග්ගේ - මෝදන්ති තිදිසංගතා." ✨(ඛුද්දක නිකාය - අපදාන පාලි)පින්කම් කි...
25/05/2026

✨ "ථූපාරහස්ස ථූපම්හි - යේ කරොන්ති පසාදිතා,
කප්පකෝටිසතං සග්ගේ - මෝදන්ති තිදිසංගතා." ✨
(ඛුද්දක නිකාය - අපදාන පාලි)
පින්කම් කිරීමට සුදුසු වූ බුදුරජාණන් වහන්සේ උදෙසා යම් කෙනෙක් පැහැදුණු සිතින් යුතුව චෛත්‍යයක් කරවන්නේ ද ඔවුහු කල්ප කෝටි සියයක් මුළුල්ලේ දෙව්ලොව ඉපිද මහත් වූ සැප සම්පත් භුක්ති විඳිති."

"අතීත උරුමයක නූතන ප්‍රතිරූපය. හුදු පිළිමයකින් එහා ගිය, සංස්කෘතික සහ ආධ්‍යාත්මික සන්සුන් බවේ ප්‍රතිබිම්බය."Photo credit 📸...
04/05/2026

"අතීත උරුමයක නූතන ප්‍රතිරූපය. හුදු පිළිමයකින් එහා ගිය, සංස්කෘතික සහ ආධ්‍යාත්මික සන්සුන් බවේ ප්‍රතිබිම්බය."

Photo credit 📸

සදහම් මග ආලෝකවත් කළ ගුණබර යතීන්ද්‍රයාණන් වහන්සේගේ නික්මයාම... 😔🙏ගුණයෙන් සහ සිල්වත් බවින් පිරිපුන්, අප සැමට මහා මෙහෙවරක් ...
21/04/2026

සදහම් මග ආලෝකවත් කළ ගුණබර යතීන්ද්‍රයාණන් වහන්සේගේ නික්මයාම... 😔🙏

ගුණයෙන් සහ සිල්වත් බවින් පිරිපුන්, අප සැමට මහා මෙහෙවරක් ඉටුකළ අලවතුගොඩ ශ්‍රී විජයවර්ධනාරාමාධිපති පූජ්‍ය උඩුවර ධම්මවිශුද්ධි ස්වාමීන් වහන්සේ
උන්වහන්සේ යනු හුදෙක් ආගමික නායකයෙකු පමණක් නොව, ගිහි පැවිදි සැමට නිහතමානීව මගපෙන්වූ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුණ යහපත් හිමිනමකි. ශාසනික මෙහෙවර මෙන්ම සමාජයීය මෙහෙවර උදෙසා උන්වහන්සේ තුළ තිබූ කැපවීම අප සැමදා කෘතවේදීව සිහිපත් කළ යුතුය. සද්ධර්මයේ ආලෝකය අප වෙත බෙදා දුන් ඒ ගුණබර පහන් ටැඹ මෙලෙස නොසිතූ මොහොතක නිවී යාම දරාගත නොහැකි පාඩුවකි.

නෑ, බෑ, කියන වචනය දන්නෙවත් නැති යතිවරයාණෝ.

සසර මඟ කෙටි කරනු පිණිසම
ඔබ පැතූ ඒ නිවන් මඟම සාක්ෂාත් වේවා...!
පූජ්‍ය උඩුවර ධම්මවිශුද්ධි ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන් සුව අත්පත් වේවා! ☸️🙏

14/08/2025
අප විහාරස්ථානයේ දී පැවිදි දිවියට පත්ව, හේවාගම් කෝරලේ ප්‍රධාන සංඝනායක පදවියට පත් හෝමාගම පුරාණ විහාරාධිපති  නියෝජ්‍ය  අධ්‍...
31/03/2025

අප විහාරස්ථානයේ දී පැවිදි දිවියට පත්ව, හේවාගම් කෝරලේ ප්‍රධාන සංඝනායක පදවියට පත් හෝමාගම පුරාණ විහාරාධිපති නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අති පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි නායක හිමිපානන් වහන්සේ බිබිලිගමුව විහාරස්ථානය වෙනුවෙන් පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය.

ඔබ වහන්සේ දිගුකල් වැජඹේවා !!!!!!

සුදර්ශනාරාමය බිබිලගමුව Madovita Wajira Buddhi Thero

24/11/2024

අභිනව සංඝනායක පදවියට පත් නාහිමියන්නට චිරං ජයතු

සුදර්ශනාරාමය බිබිලගමුව Madovita Wajira Buddhi Thero

අති ගරු නායක හිමිපානන් වහන්සේට චිරං ජයදුMadovita Wajira Buddhi Thero
28/08/2024

අති ගරු නායක හිමිපානන් වහන්සේට චිරං ජයදු
Madovita Wajira Buddhi Thero

ප්‍රතිසංස්කරණ කරන ලද ඉපැරණි බෝදීන් වහන්සේ
03/05/2024

ප්‍රතිසංස්කරණ කරන ලද ඉපැරණි බෝදීන් වහන්සේ

26/03/2024
මැදින් පොහෝදින විහාරස්තානය වටා පෙල ගැසෙමු
21/03/2024

මැදින් පොහෝදින විහාරස්තානය වටා පෙල ගැසෙමු

Address

Bogahakumbura

Website

Alerts

Be the first to know and let us send you an email when Samitha hamuduruwo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share