18/08/2026
ගොළු වෙච්ච හදවත්...
නෑ...
ඒ ගොළු කරපු හදවත්...
ඉමක් කොනක් නොමැතිව..
යුතුකම්, වගකීම් කරපින්නාගෙන..
හැල්මේ දුවන අවිනිශ්චිත දිගු ගමන..
පාරාදීසයක තනිවන
මොහොතේ,
තරු එළියක පැටලී
මෝදුව ..
පාට තැවරූ හීනයක...
උමතුව නටන මිහිරියාව...
සුන් කර දැමුවේ,
ඒ..
මෙතුවක් කල් හිස දැරි
වේදනාව..
Credit by - Sanduni Anuradha