DREAMDOC.

DREAMDOC. 🔹 𝗪𝗲 𝗺𝗮𝗸𝗲 𝘆𝗼𝘂𝗿 𝗵𝗮𝗻𝗱𝘄𝗿𝗶𝘁𝘁𝗲𝗻 𝗻𝗼𝘁𝗲𝘀 𝗶𝗻𝘁𝗼 𝗻𝗲𝗮𝘁, 𝗰𝗹𝗲𝗮𝗻 𝗱𝗼𝗰𝘂𝗺𝗲𝗻𝘁𝘀. (TYPE SETTINGS)

🔹 𝗔𝗻𝗱 𝘁𝘂𝗿𝗻𝗶𝗻𝗴 𝗿𝗼𝘂𝗴𝗵 𝗖𝗩𝘀 𝗶𝗻𝘁𝗼 𝗽𝗼𝗹𝗶𝘀𝗵𝗲𝗱, 𝗷𝗼𝗯-𝗿𝗲𝗮𝗱𝘆 𝗼𝗻𝗲𝘀. (LOCAL & INTERNATIONAL CV)
(1)

18/02/2026

In true sincerity, one finds a conscience undisturbed by the shadows of regret.

යමෙක් සත්‍යවාදී වන කල,
පසුතැවීමේ කළු සෙවණැලිවලට නොකෙලෙසුණු ප්‍රභාමත් හෘදසාක්ෂියක් ඔහුට උරුම වේ.

10/02/2026

✨ ඔබේ අත්පිටපතට නව පණක් දෙමුද? ✨

ඔබ ලියූ දේ ලස්සනට, පිළිවෙලට පෙනෙන්න අවශ්‍යද? තාක්ෂණික ගැටලු අපට භාර දී ඔබ නිර්මාණකරණයේ නිරත වන්න!

🔹 Typesetting (සිංහල/English):
පොත්, සඟරා, අභ්‍යාස
පත්‍රිකා.

🔹 Professional CV:
හීන රැකියාවට මග පාදන ආකර්ෂණීය CV

🚀 DREAMDOC. අපගේ විශේෂත්වය:

1. ඉහළ ගුණාත්මකභාවය.

2. කඩිනම් සේවය.

3. පාරිභෝගික විශ්වාසය.

දැන්ම අප හා සම්බන්ධ වන්න!

✍️ ~ DREAMDOC.
“𝘞𝘩𝘦𝘳𝘦 𝘺𝘰𝘶𝘳 𝘥𝘳𝘦𝘢𝘮 𝘴𝘵𝘢𝘳𝘵𝘴" 🌱

PLACE YOUR ORDER ‼️
CONTACT US

📲 WhatsApp : 078 180 9142

.

08/02/2026

✅ සිංහල | English Typesetting
✅ Local | International CV Making

🔹 ඔබ ශිෂ්‍යයෙක් / ලේඛකයෙක් / ගුරුවරයෙක් / ප්‍රකාශකයෙක් හෝ ව්‍යාපාර හිමිකරුවෙක්ද??

🔹 පැහැදිලි අත්පිටපතක් හෝ ලේඛනයක් ඇති නමුත් ආකෘතිකරණය වෘත්තීයමය ලෙස නොපෙනේද?

අපගේ අකුරු සැකසුම් සේවාව හරහා,
ඔබේ අත්පිටපත අලංකාර ලෙස පිළිවෙලට පැහැදිලිව නිර්මාණය කර, මුද්‍රණය කිරීමට සුදුසු විද්‍යුත් PDF ගොනු ලෙස පරිවර්තනය කර දීමට අප සූදානම් !!

🔹 තාක්ෂණික කටයුතු අප වෙත බාර දී ඔබේ කාලය සහ ශ්‍රමය ඉතිරි කරගන්න: ඔබගේ ලේඛන කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න.

🔹සාධාරණ මිල ගණන් යටතේ කාර්යක්ෂම ප්‍රතිඵල ලබාගන්න.

✅ අපගේ විශ්වාසනීය සේවය හරහා ගුණාත්මක ප්‍රතිඵල අත්කරගන්න!
✍️ ~ DREAMDOC.
“𝘞𝘩𝘦𝘳𝘦 𝘺𝘰𝘶𝘳 𝘥𝘳𝘦𝘢𝘮 𝘴𝘵𝘢𝘳𝘵𝘴" 🌱

PLACE YOUR ORDER ‼️ CONTACT US

📲 WhatsApp : 078 180 9142

.

06/02/2026

This isn't just a sight for my eyes; it’s a feeling that keeps me hooked every single time.

Sri Pada (Adam's Peak) shimmering in the distance. 🙏🤍✨

Share your thoughts below..


මේක මට නම් view එකක් විතරක් නෙවේ;
ආයේ ආයේ දුටුවත් ඇස් අහකට ගන්න නොහිතෙන හැඟීමක්.

ඈතින් පෙනෙන ශ්‍රී පාදස්ථානය 🙏🤍✨

ඔයාලට දැනෙන දේත් කියාගෙන යන්න..


☁️⛅️ . . . .

.

We sincerely appreciate the trust you have placed in us! ❤️💐__________________________________ඔබත්,🔹 අධ්‍යාපනික කටයුතු🔹 ...
05/02/2026

We sincerely appreciate the trust you have placed in us! ❤️💐
__________________________________

ඔබත්,
🔹 අධ්‍යාපනික කටයුතු
🔹 රැකියා අවස්ථා
🔹 විදේශගතවීම් සඳහා

✅ දේශීය හෝ
✅ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුගතව
CV/Resume එකක් හදාගන්න තැනක් හොයනවද?

💯 විශ්වාසනීය සේවය

PLACE YOUR ORDER ‼️
CONTACT US

📲 WhatsApp : 078 180 9142

~ DREAMDOC.
“𝘞𝘩𝘦𝘳𝘦 𝘺𝘰𝘶𝘳 𝘥𝘳𝘦𝘢𝘮 𝘴𝘵𝘢𝘳𝘵𝘴" 🌱

.

05/02/2026

"ඔබ ඔබවම ශක්තිමත්ව නිහඬව විඳදරාගත් තැන් වෙනුවෙන්, යම් දිනක, ඔබ ඔබටම කෘතඥ වනු ඇත."

"One day, you will be grateful to yourself for the moments you endured silently and strongly" 💜

.

04/02/2026

"අලුත් දළුලෑමක සුන්දරත්වය විඳින්නට නම්, පළමුව
ගිලිහී යන පත්‍රයක නිහඬ භාෂාව හඳුනාගත යුතුය."

"To embrace the beauty of a new bloom,
one must first master the silent language of the falling leaf." 🍂✨

.

ඔයා සාර්ථක වෙන ගමන් ... ඔයා සාධාරණ විදියටයි සාර්ථක කෙනෙක් වුණේ කියලා දැනෙන නොකිලිටි හැගීම විදින්න පුළුවන් නම් ඒක තමයි කෙ...
04/02/2026

ඔයා සාර්ථක වෙන ගමන් ...
ඔයා සාධාරණ විදියටයි සාර්ථක කෙනෙක් වුණේ කියලා දැනෙන නොකිලිටි හැගීම විදින්න පුළුවන් නම්
ඒක තමයි කෙනෙකුට ලබන්න පුළුවන් ලොකුම සාර්ථකත්වයේ සතුට ❤️ !!

ඔයා සාර්ථක වෙන ගමන් ...
ඔයා සාධාරණ විදියටයි සාර්ථක කෙනෙක් වුණේ කියලා දැනෙන නොකිලිටි හැගීම විදින්න පුළුවන් නම්
ඒක තමයි කෙනෙකුට ලබන්න පුළුවන් ලොකුම සාර්ථකත්වයේ සතුට 🥀 !!

Address

Weragala Purana Gallen Rajamaha Viharaya, Arukwatta, Padukka, Sri Lanka
Bope

Website

Alerts

Be the first to know and let us send you an email when DREAMDOC. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share