BizBuzz.lk

BizBuzz.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BizBuzz.lk, 197, Lake Road, Boralesgamuwa.
(1)

Born as one of the 99 creative Brands of the Biz 99 (Pvt) Ltd Mother Company, BizBuzz.lk is emerged as a Digital Company having the main focus helping the Small and Medium Enterprises (SMEs) in Sri Lanka to grow and to drive for their visions.

We Are Hiring! Job Role : Social Media & Customer Handling Officer Age Between 18-28Gender - FemaleRequired Skills - 👉 G...
24/06/2023

We Are Hiring!

Job Role : Social Media & Customer Handling Officer

Age Between 18-28

Gender - Female

Required Skills -

👉 Good Communication Skills
👉 Social Media Handling Skills
👉 Marketing And Sales Skills and Experience.

Extra Skills -

👉 Creative Writing (Content)
👉 Presenting Skills (For Social Media)

Salary depends on your qualifications and experiences.
Working Time - 9am - 6pm

Office Location - 206/A, Lake Road Boralesgamuwa.

Whatsapp your Cv to - 071 700 1717

We Are Hiring! Job Role : Social Media & Customer Handling Officer Age Between 20-26Gender - Female Required Skills - 👉 ...
14/03/2023

We Are Hiring!

Job Role : Social Media & Customer Handling Officer

Age Between 20-26

Gender - Female

Required Skills -

👉 Good Communication Skills
👉 Social Media Handling Skills
👉 Creative Writing Skills
👉 MS Excel Knowledge
👉 Marketing And Sales Skills and Experience.

Salary depends on your qualifications and experiences.

Working Time - 9am-5pm

Office Location - Lake Road Boralesgamuwa.

Whatsapp your Cv to 071 700 1717

24/10/2022

පොඩ්ඩක් හෝව්! ✋

Social Media වලින් ඔයා, එහෙම නැතිනම් ඔයාගේ Business එක ලංකාවම දන්න, ලංකාවම හොල්ලන Brand එකක් කරගන්න ඕනද?

👉 අපි ඕන Business එකක් ලංකාවම දන්න Brand එකක් කරලා දෙන්නම්,

👉 ඕන Product එකක් ඔයාට ඕන විදිහට අපි පාරිභෝගිකයින් අතර ප්‍රචලිත කරන්නම්,

👉 ඕන කෙනෙක්ව ඕන විදිහට අපි මිනිස්සු අතර ජනප්‍රිය කරන්නම්...

👉 ඕන රැල්ලක්, කටකතාවක්, ඔයාට ඕන විදිහට අපි Viral කරලා දෙන්නම් ( Business සම්බන්ධ දේවල් පමණයි )

කොළ වලට සීමා වෙන මාස ගණන් ඇදෙන Proposals, Plans නම් ඔන්න අපි ලග නෑ... 😀 ඉල්ලන්නත් එපා 😀 මොකද ඒවට නාස්ති කරන කාළයෙන් අපිට ඔයාට ගොඩක් දේවල් කරලා දෙන්න පුලුවන්... 🙂

ගාණ කීයද?

ගාණ ඉතින් වැඩේ විදිහට, වපුරන තරමට තමයි ඉතින් අස්වැන්න 😀

ඉතින් ඔයාගේ අවශ්‍යයතාවය අපිට කියන්න, කරන්න පුලුවන් හොදම විදිහට, කඩේ යවන් නැතුව, On-Time අපි වැඩේ කරලා දෙන්නම්... 🙂

ඇයි තවත් බල බල ඉන්නේ, දැන්ම කතා කරන්න අපිට.

Hotline : 071 700 17 17

(අපේ සියළුම පාරිභෝගිකයින්ට ගුණාත්මක හා උපරිම සේවයක් ලබාදීම සඳහා එක් මසකට බාරගනු ලබන්නේ සීමිත වැඩ ප්‍රමාණයක් පමණයි.)

Born as one of the 99 creative Brands of the Biz 99 (Pvt) Ltd Mother Company, BizBuzz.lk is emerged

ඔයාගේ Business එකේ Social Media Marketing වැඩ ටික අපිට බාර දීලා Cool එකේ Business එක කරන් යන්න. 🙂Social Media Marketing ...
20/09/2022

ඔයාගේ Business එකේ Social Media Marketing වැඩ ටික අපිට බාර දීලා Cool එකේ Business එක කරන් යන්න. 🙂

Social Media Marketing වලින් අපි ඔයාගේ Business එකේ Sales බලන් ඉද්දි Up කරලා දෙන්නම්. 🙂

ගොඩක් ව්‍යාපාරිකයින්ට තියන ප්‍රශ්ණයක් තමයි Post එකක් හදලා Campaign එකක් කලාට හරි Result එකක් ආවේ නෑ කියන එක.

ඉතින් Page එකක් හැදුවා කියලාවත්, Ad එකක් බූස්ට් කලා කියලාවත් ඔයාගේ Business එකේ Sales ඉබේම වැඩිවෙන්නෙ නෑ.

ඒකට ඔයාගේ Business එක පිළිබදව හරි අධ්‍යනයක් කරලා, හරි සැලසුමකට අනුව Creative විදිහට Targeted Audience එකට නිවරදිව Marketing වැඩ ටික කරන්න ඕන.

අන්න එතනදී තමයි ඔයාට Bizbuzz.lk අපේ සහයෝගය අත්‍යවශ්‍ය වෙන්නේ.

අපේ Team එකේ ඉන්න නවීන තාක්ශණික දැනුමින් සන්නද්ධ

👉 Digital Marketers ලා,
👉 Graphic Designers ලා,
👉 Web Developers ලා,
👉 Content Writers ලාගේ

දැනුම භාවිතා කරලා, ඔයාගේ Business එක ගැන පුළුල් අධ්‍යනයක් කරලා Business එක අති සාර්ථක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න අවශ්‍යය Plan එකක් අපි ඔයාට ලබා දෙන්නම්.

👉 අපි ඔයාගේ Business එක ලොව පුරා බිලියන ගණනක් පාරිභෝගිකයි අතරට Creative විදිහට අරන් යන්නම්.

👉 ඔයාගේ Product එක හෝ Service එක රටම දන්න Brand එකක් කරලා දෙන්නම්.

👉 ඔයාගේ Business එක තරගකාරී අනෙක් ව්‍යාපාර අතර පාරිබෝගික ආකර්ශණය වැඩියෙන්ම ලැබෙන Business එක කරලා දෙන්නම්.

👉 Targeted Audience එකට නිවරදිව Ads ටික බූස්ට් කරලා හොදම Result එක අරන් දෙනවා වගේම Marketing වලට ඔයාට වැය වුනු අනවශ්‍ය වියදම් සියල්ල ඉතුරු කරලා දෙන්නම්.

👉 ඔයාගේ Business Pages ටික පාරිබෝගිකයින්ගේ හිත් දිනාගන්න විදිහට Professionally Manage කරලා දෙන්නම්.

ඒ විතරක් නෙමෙයි, ඔයාගේ Business එකේ Sales වැඩි කරගන්න, ඔයාගේ Business එක රටම දන්න Brand එකක් කරන්න අවශ්‍යය දැනුමත් අපෙන් සේවාවන් ලබාගන්න ඔයාට අපි නොමිලේම ලබාදෙනවා.

අපිත් එක්ක සම්බන්ධ වන ඔයාට ඔයාගේ Business එකේ Sales ගැන තිබ්බ ප්‍රශ්ණ ඔක්කොම පැත්තකින් තියලා Cool එකේ Business එක කරන් යන්න පුලුවන් අවකාශය අපි අනිවාර්යයෙන්ම හදාලා දෙනවා.

මේ වන විටත් 190 කට අධික ව්‍යාපාර අපිත් එක්ක සම්බන්ධ වෙලා අති සාර්ථක ලෙස ඔවුන්ගේ Sales වැඩි කරගෙන තියනවා.
ලොකු පොඩි ඕන Business එකකට ගැලපෙන Marketing Plans සාධාරණ මිල ගණන් වලට අපි ලග තියනවා.

ඒ විතරක් නෙමෙයි,

👉 Product Branding
👉 Personal Branding
👉 Business Branding Services අපෙන් ඔයාට ඉතාම සාධාරණ මිලට කරගන්න පුලුවන්.

ඉතින් ඇයි තවත් බල බල ඉන්නේ, වැඩි විස්තර ලබාගන්න දැන්ම කතා කරන්න අපිට 🙂

Hotline - +94 71 700 1717

Whatsapp හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පහල Link එක Click කරන්න.

https://wa.me/message/XY7YQPSI2D4IH1

We value your trust and confidence in us and sincerely appreciate you! Your commitment as a customer is much appreciated...
14/09/2022

We value your trust and confidence in us and sincerely appreciate you!

Your commitment as a customer is much appreciated. We look forward to serving you again in the future!

BizBuzz.lk would like to thank excellent customers like you for your support ❤️

ඔයාගේ Business එකේ Marketing වැඩ ටික අපිට බාර දීලා Cool එකේ Business එක කරන් යන්න. 🙂Social Media Marketing වලින් අපි ඔයා...
21/08/2022

ඔයාගේ Business එකේ Marketing වැඩ ටික අපිට බාර දීලා Cool එකේ Business එක කරන් යන්න. 🙂

Social Media Marketing වලින් අපි ඔයාගේ Business එකේ Sales පට් පට් ගාලා Up කරලා දෙන්නම්. 🙂

ගොඩක් ව්‍යාපාරිකයින්ට තියන ප්‍රශ්ණයක් තමයි Page එකක් හදලා Boost කලාට හරි Result එකක් ආවේ නෑ කියන එක.

ඉතින් Page එකක් හැදුවා කියලාවත්, Ad එකක් Boost කලා කියලාවත් ඔයාගේ Business එකේ Sales ඉබේම වැඩිවෙන්නෙ නෑ.

ඒකට ඔයාගේ Business එක පිළිබදව හරි අධ්‍යනයක් කරලා, හරි සැලසුමකට අනුව Creative විදිහට Targeted Audience එකට නිවරදිව Marketing වැඩ ටික කරන්න ඕන.

අන්න එතනදී තමයි ඔයාට Bizbuzz.lk අපේ සහයෝගය අත්‍යවශ්‍ය වෙන්නේ.

අපේ Team එකේ ඉන්න නවීන තාක්ශණික දැනුමින් සන්නද්ධ

👉 Digital Marketers ලා,
👉 Graphic Designers ලා,
👉 Web Developers ලා,
👉 Content Writers ලාගේ

දැනුම භාවිතා කරලා, ඔයාගේ Business එක ගැන පුළුල් අධ්‍යනයක් කරලා Business එක අති සාර්ථක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න අවශ්‍යය Plan එකක් අපි ඔයාට ලබා දෙන්නම්.

👉 අපි ඔයාගේ Business එක ලොව පුරා බිලියන ගණනක් පාරිභෝගිකයි අතරට Creative විදිහට අරන් යන්නම්.

👉 ඔයාගේ Product එක හෝ Service එක රටම දන්න Brand එකක් කරලා දෙන්නම්.

👉 ඔයාගේ Business එක තරගකාරී අනෙක් ව්‍යාපාර අතර පාරිබෝගික ආකර්ශණය වැඩියෙන්ම ලැබෙන Business එක කරලා දෙන්නම්.

👉 Targeted Audience එකට නිවරදිව Ads ටික Boost කරලා හොදම Result එක අරන් දෙනවා වගේම Marketing වලට ඔයාට වැය වුනු අනවශ්‍ය වියදම් සියල්ල ඉතුරු කරලා දෙන්නම්.

👉 ඔයාගේ Business Pages ටික පාරිබෝගිකයින්ගේ හිත් දිනාගන්න විදිහට Professionally Manage කරලා දෙන්නම්.

ඒ විතරක් නෙමෙයි, ඔයාගේ Business එකේ Sales වැඩි කරගන්න, ඔයාගේ Business එක රටම දන්න Brand එකක් කරන්න අවශ්‍යය දැනුමත් අපෙන් සේවාවන් ලබාගන්න ඔයාට අපි නොමිලේම ලබාදෙනවා.

අපිත් එක්ක සම්බන්ධ වන ඔයාට ඔයාගේ Business එකේ Sales ගැන තිබ්බ ප්‍රශ්ණ ඔක්කොම පැත්තකින් තියලා Cool එකේ Business එක කරන් යන්න පුලුවන් අවකාශය අපි අනිවාර්යයෙන්ම හදාලා දෙනවා.

මේ වන විටත් 180 කට අධික ව්‍යාපාර අපිත් එක්ක සම්බන්ධ වෙලා අති සාර්ථක ලෙස ඔවුන්ගේ Sales වැඩි කරගෙන තියනවා.

ඉතින් වැඩි විස්තර ලබාගන්න දැන්ම කතා කරන්න අපිට 🙂

Hotline - 071 700 17 17

Whatsapp හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පහල Link එක Click කරන්න.
https://wa.me/message/XY7YQPSI2D4IH1


ඔයාගේ Business එකේ Sales කොච්චර වැටිලා තිබ්බත්,Sales වැටෙන් නැතුව Business එක කරන් යන්න අපි ඔයාට උදව් කරන්නම්. 🙂ඔයාගේ Bu...
07/08/2022

ඔයාගේ Business එකේ Sales කොච්චර වැටිලා තිබ්බත්,
Sales වැටෙන් නැතුව Business එක කරන් යන්න අපි ඔයාට උදව් කරන්නම්. 🙂

ඔයාගේ Business එකේ Social Media Marketing වැඩ ටික අපිට බාර දීලා Cool එකේ Business එක කරන් යන්න. 🙂

👉 අපි ඔයාගේ Business එකේ Page එක Creative විදිහට Design කරලා
👉 Targeted Audience එකට නිවරදිව Ads ටික Boost කරලා
👉 Professional විදිහට Page එක Manage කරන් යන ගමන් ඔයාගේ Business එකේ Sales පට් පට් ගාලා වැඩි කරලා දෙන්නම්.

මේ ඔක්කොටම දැන් ඔයාට වැය වෙන්නේ මාසෙටම රු: 5000/= යි. 🙂

ඉතින් දැන්ම කතා කරන්න අපිට - 071 700 17 17

Whatsapp හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පහල Link එක Click කරන්න.

https://wa.me/message/XY7YQPSI2D4IH1

ඔයාගේ Business එකටත් Ringing Tone එකක් 🎧ඔයාව අමතන පාරිබෝගිකයිනට ඔයාග Business එකේ භාණ්ඩ හා සේවාවන් ගැන ඔයා කැමති ආකාරයට ...
29/07/2022

ඔයාගේ Business එකටත් Ringing Tone එකක් 🎧

ඔයාව අමතන පාරිබෝගිකයිනට ඔයාග Business එකේ භාණ්ඩ හා සේවාවන් ගැන ඔයා කැමති ආකාරයට Ringing Tone එකකින් කියන්න... 🙂

ලංකාවේ ප්‍රමුඛ පෙලේ Male / Female Voice Over Artist ලා සම්බන්ධ කරගෙන Creative විදිහට අපි ඔයාගේ Business Ringing Tone එක හදලා දෙන්නම්. 🙂

ඒ විතරක් නෙමෙයි, ඕනෑම ජංගම දුරකථන ජාලයකට ඔයාගේ Business Ringing Tone එක අපි නොමිලේම සම්බන්ධ කරලා දෙන්නම්. 🙂

මේ ඔක්කොටම දැන් ඔයාට වැය වෙන්නේ රු 9,500 ක් පමණයි.

කතා කරන්න අපිට - 071 700 17 17

Whatsapp හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පහල Link එක Click කරන්න.

https://wa.me/message/XY7YQPSI2D4IH1


රටේ මොන ප්‍රශ්ණ තිබ්බත්, Sales වැටෙන් නැතුව Business එක කරන් යන්න අපි ඔයාට උදව් කරන්නම්. 🙂ඔයාගේ Business එකේ Social Medi...
25/07/2022

රටේ මොන ප්‍රශ්ණ තිබ්බත්,
Sales වැටෙන් නැතුව Business එක කරන් යන්න අපි ඔයාට උදව් කරන්නම්. 🙂

ඔයාගේ Business එකේ Social Media Marketing වැඩ ටික අපිට බාර දීලා Cool එකේ Business එක කරන් යන්න. 🙂

👉 අපි ඔයාගේ Business එකේ page එක Creative විදිහට Design කරලා

👉 Targeted Audience එකට නිවරදිව Ads ටික Boost කරලා

👉 Professional විදිහට page එක Manage කරන් යන ගමන් ඔයාගේ Business එකේ Sales පට් පට් ගාලා වැඩි කරලා දෙන්නම්.

මේ ඔක්කොටම දැන් ඔයාට වැය වෙන්නේ මාසෙටම රු: 5000/= යි. 🙂

ඉතින් දැන්ම කතා කරන්න අපිට - 071 700 17 17

Whatsapp හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පහල Link එක Click කරන්න.

https://wa.me/message/XY7YQPSI2D4IH1

හැමෝම කියනවා නේද Online Business ගැන, අනිවාර්යයෙන්ම ඔයත් අහලා ඇති, 🙂එහෙනම් අපි කතාවට බහිමු, ගොඩක් අය හිතනවා Online Busin...
18/07/2022

හැමෝම කියනවා නේද Online Business ගැන,
අනිවාර්යයෙන්ම ඔයත් අහලා ඇති, 🙂

එහෙනම් අපි කතාවට බහිමු,

ගොඩක් අය හිතනවා Online Business තරුණ තරුණියන්ට එහෙම නැතිනම් තාක්ශණික දැනුම තිබෙන පිරිසකට විතරක් සීමා වෙලා තියනවා කියලා, 🙂

ඒක ඇත්තක්ද?

කොහෙත්ම නෑ, ආරම්භයේදි කිසිදු දැනුමක් නොතිබුණු නමුත් මේ වෙනකොට අති සාර්ථක Online Business කරන් යන බොහෝමයක් ව්‍යාපාරිකයින් ලංකාවෙත් ඉන්නවා.

සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ට Online Entrepreneur කෙනෙක් වෙන්න බැරිද?

අනිවාර්යයෙන්ම පුලුවන්, ඔයා කරන, එහෙම නැතිනම් කරන්න බලාපොරොත්තු වන ඕනම Business එකක් Online Business එකක් බවට පරිවර්තනය කරන්න පුලුවන් කිව්වොත්? 🙂

අනිවාර්යයෙන්ම ඔයාට ඒක පිළිගන්න වෙනවා.

මේකට ලොකු වියදමක් යනවාද?🤔

සාමාන්‍ය ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒක දියුණු කරන්න ඔයාට යන වියදමින් 10% ක් වත් Online Business එකක් ආරම්භ කරන්න ඔයාට වැය වෙන් නෑ.

කරන් යන Business එක Online කරන්නේ කොහොමද? 🤔

ඒක Simple වැඩක්, ඔයාට කරන්න තියෙන්නේ සයිබර් අවකාශය තුල ඔයාගේ ව්‍යාපාරයට අනන්‍ය වූ ඉඩක් වෙන් කරගෙන පාරිබෝගිකයින් අතරට නිර්මාණශීලීව ඔයාගේ භාණ්ඩ හා සේවා විකුණන එක විතරයි.

Business එකක් Online කලාම ලැබෙන වාසි මොනවාද? 🤔

1. ප්‍රධාණම වාසිය තමයි ඔයාගේ ගමට, එහෙම නැතිනම් නගරයට සීමා වෙලා තිබ්බ ඔයාගේ Business එක ලොව පුරා බිලියන ගණනක් පාරිබෝගිකයින්ට විවෘත්ත වෙනවා.

2. ඔයා දරණ මහන්සිය සහ ඔයාගේ නිර්මාණශීලීත්වය මත ඔයාගේ භාණ්ඩයට හෝ සේවාවට ඔයා නොහිතන වටිනාකමක් ලබාගන්න පුලුවන්.

3. ව්‍යාපාරික ස්ථානයක් නඩත්තු කරන්න ඔයාට යන වියදම සම්පූර්ණයෙන්ම ඉතුරු කරගන්න පුලුවන් වගේම ඒ මුදල ඔයාගේ ප්‍රාග්ධනයට යොදාගෙන කාටවත් ණය නොවී ව්‍යාපාරය දියුණු කරන්න පහසුවෙන්ම හැකියාව ලැබෙනවා.

4. ඊලග ලොකුම ප්‍රශ්ණය ඉතින් සේවකයින් නේද? ඉතින් Online Business එකක තියන ප්‍රධානම වාසිය තමයි අවම සේවක ප්‍රමාණයකින් හෝ ඔයාට තනියම උනත් Business එක කරන් යන්න පුලුවන් හැකියාව ලැබීම.

මේ ටික ඔයාට ලැබෙන වාසි කිහිපයක් විතරයි.

ඉතින් ඔයාගේ Business එකත් Online කරන්න හොදම කාළය මේක නේද?

ඇයි එහෙනම් තවත් බලන් ඉන්නේ, මේ අභියෝගාත්මක කාළයට අපිම අභියෝග කරමු, රටේ ආර්ථිකය ගොඩගන්න ව්‍යාපාරිකයින් විදිහට අපේ යුතුකම අපි ඉටුකරමු!

ඔයාගේ Business එක Online කරන්න අවශ්‍යය ඕනෑම තාක්ෂණික දැනුමක් නොමිලේම ලබාදෙන්න Bizbuzz.lk අපි සූදානම්.

ඔයාට තාක්ශණය පිළිබදව, Marketing පිළිබදව දැනුමක් අඩු නම් සහ ඒ සදහා වැය කරන්න කාළයක් නොමැතිනම් මේ අභියෝගාත්මක කාළයේදී ඔයාගේ Business එක Online කරන්න අවශ්‍යය සියලු සේවාවන් BizBuzz.lk අපෙන් ඔයාට ඉතා සාධාරණ මිළ ගණන් යටතේ ලබාගන්න පුලුවන්.

අපේ Team එක ඔයාගේ Business එක ගැන හරි අධ්‍යයනයක් කරලා, අවම මුදලකින් ඔයාගෙ Offline Business එක ඩිජිටල් අවකාශය තුල අති සාර්ථක Online Business එකක් කරන්න වගේම නව තාක්ශණික උපක්‍රම යොදාගෙන ඔයාගේ Business එකේ Sales ඉතා කෙටි කාළයකින් දෙගුණ තෙගුණ කරන ගමන් ලංකාවම දන්න Top Level Business එකක් කරන්න අපිට ඔයාට සහය වෙන්න පුලුවන්.

ඉතින් අපි කතා කරමු,
අපි එකතු වෙලා මේ අභියෝග ජයගමු!

071 700 17 17 අංකයට දුරකථන ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් එවන්න.

Address

197, Lake Road
Boralesgamuwa
10290

Alerts

Be the first to know and let us send you an email when BizBuzz.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share