25/01/2024
⚠️⚠️❌❌රෑ වැටුන වලේ දවාලෙත් වැටෙනවද !!!!!!!!❌❌⚠️⚠️
Online Physics
2024 Revision ඒකක පුනරීක්ෂණය ඇරඹුණා.....
💕💕💕💕💕💕💕💕💕💕
මේපාරත් රැවටෙනවද?තාමත් තරගකාරීබව දැනුනේ නැද්ද?
තවත් පන්ති ගානේ රස්තියාදු වෙන්න කාලයක් නෑ ඔයාට යන පන්තියෙන් හරියට එකපාරින් Syllabus එක කෙරෙන්න ඕන.
මොකද මේ ඔයාගේ 2nd shy හෝ 3rd shy ඒ කියන්නෙ ඔයාගේ ජීවිතේ...
2nd 3rd කරනකොට තියෙන stress එක මට කියන්න ඕන නෑ ඒ වගේම මුල ඉදන් හරි ගේමක් නොගැහුවොත් වෙනදේ මට කියන්න ඕනත් නෑ මොකද මම ඒ දෙකම හොඳට දන්න නිසා.
දැන් වෛද්‍යපීඨයේ අන්තිම අවුරුද්දෙ ඉන්න මට A L ඉදන් මේ වෙනකල් ආව හැම පාරක්ම හැම බාදකයක්ම දශමයක් ගානේ මතකයි.
ඔයාලා හිතන තරම් ලේසියට A L ගොඩදාන්න බෑ දැන් ඉස්සර වගේ.මොකද තරගය ඉතාමත්ම වැඩි ඔයා ගාල්ල කොළඹ ළමයෙක් නම් ඒක හොඳට දැනිලා තියෙන්න ඕන.
ඒ නිසා.....
1.good knowledge
2.goodTechnique
3.Practice
4.Luck
මේ ඔක්කොම අවශ්‍ය වෙනවා ඒ නිසා luck එක විතරක් මදි බව පේනවා නේද?
රෑ වැටුනු වලේ දවලුත් වැටෙන්න එපා...
මේපාර විභාගෙට සූදානම් වන ඕනම කෙනෙක්ට දෙන්න පුලුවන් උපදෙස් ටිකක් මම දෙන්නම් ඒවා තමයි මට AAA ගන්න උදව් වුනේ.
1.පාඩම් සියල්ල හැකි ඉක්මනින් theory parts අවසන් කරගැනීම
2.පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අවම 3 පාරක් කර තිබීම
3. Weak point පොතක් සාදා තිබීම (මේ පිළිබඳ විස්තර ක්ලාස් එකේ කියලා දෙන්නම්)
4. අවශ්‍ය ඒවාට පමණක් shornotes සාදා තිබීම
5. Physics Chemistry Biology wall notes අවසන්වීම.
6.තමාට තමන්ගෙ විශ්වාසය තහවුරුවී තීබීම
මේ ටික විභාගෙට සති 2කට කලින් වෙන්න ඕන.ඊට පස්සෙ ප්ලෑන් මම කියලා දෙන්නම්.කෙටියෙන්ම කිව්වොත් ඔයා කනබොන නිදියන එක පවා ප්ලෑන්වෙන්න ඕන.මොකද අනික් අය අයාලේ යද්දි හරි පාරෙ යන්න කට්ට කන්නම වෙනවා....
මේ උපදෙස් ටිකක් විතරයි තව නෝට්ස් හදන විදි මතක තියාගන්න ක්‍රම ඔක්කොම මම කියලා දෙන්නම්....
💕💕💕💕💕💕🤟🤟🤟🤟🤟🤟
මේක විශේෂ පන්තියක්
MCQ 120
8 HOURS
ONEDAY
මේ තියෙන්නෙ යාන්ත්‍ර විද්‍යාව අපේ පළවෙනි සම්මන්ත්‍රණය ,තව එකක් තියෙනවා MCQ 300 ඒක කරන්නෙ මේකෙන් පස්සෙ සහ ඒ පන්තිය වි වෘත වෙන්නෙ පළවෙනි සම්න්ත්‍රණයට ආව අයට විතරයි.
කෙටියෙන්ම වැඩේ කියන්නම් මේ mcq 120 දාන්නෙ syllabus එකෙ හැම තැනින්ම යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන් විතරයි.
මේකෙදී මම කරන්නෙ Mcq එක කරන් එන්න දෙනවා ඔයාලට පන්තියට කලින් දවසෙ.මම ක්ලාස් එකේ කරන්නෙ ඒ ප්‍රශ්නෙට අදාලව theory mcq points quick methods ඔයාගේ ඔලුවට දාන එක.
හැම ප්‍රශ්නෙම එහෙමයි මොකද mcq වලින් අපි syllabus cover කරන නිසා...
කලින් තියරි දන්නෙ නෑ කියලා පන්ති එන්නෙනෑ කියාලා මේක මිස් කරගන්න එපා පන්තියේ අපි Theory කැල්ල සුපිරියටම කියාලා දෙනවා.
🤬🤬🤬🤬
හිතන්න එපා අනේ තව කල් තියෙනවානේ දැන් නේ Exam ඉවර,ආතල් එකේ ඉන්නවා ටිකක්...
මම කෙලින්ම කියනවා ආතල් ගන්න බලන් මේ Field එකට එන්න එපා එහෙම කරන්න බෑ ඔයාට...මොකද හොඳම කැපවීමක් ඕන මේකට....කලින්පාර විකාර නිසා විභාගෙදි අසරණ උනාම සර්ලා පන්තිවල ගහපු බයිලා කතා වලින් වැඩක් උනාද...
#බයිලා_නෑ_වැඩ_පමණි
වැඩකරන්න ආස හිතේ හයිය තියෙන තමන්ගේ අම්ම තාත්තගේ හීන හැබෑකරන්න දගලන කට්ට කන කොල්ලොන්ට කෙල්ලොන්ට මගෙන් ආරාධනා....
🥰🥰🥰🤟🤟🤟🤟
එහෙනම් දරුවෝ...
පෙබරවාරි 4 උදේ 8ට ඔයත් එන්න
පන්තිය Google Meet/ Zoom තාක්ෂණය ඔස්සේ සිදුකරයි..
දෙවනි තුන්වෙනිපාර කරන අයට වගේ පළවෙනිපාර කරන අයටත් එන්න පුලුවන් මේකට
පළවෙනිපාර කෙනෙක්ටනම් මේක දෙයියො දුන්න වගේ චාන්ස් එකක් කියලා මම දන්නවා..
♨️♨️♨️
පන්ති ගාස්තුව 1000/= පමණයි...
එහෙනම් පහත ලින්ක්වලින් අපේ ගෲප්වලට එන්න. වැඩි විස්තර ගෲප් එකට දාන්නම්..
අදම ලියාපදිංචි වන්න (අවසන් දිනය පෙබරවාරි 3)
මම චානක වික්‍රමසිංහ
MBBS UG USJ
0771664793
(Call for more details)
TELEGRAM GROUP - https://t.me/+j1ebnn9JOVxhNWY9
WHATSAPP GROUP - https://chat.whatsapp.com/GzbMsabudChEHhyTjbX3ag