C News

C News C NEWS is committed to challenging expectations with stories that reveal and inspire, innovatively produced experience C NEWS see it now. any time.

any where.- with just a touch of mischief. Vision
Be a best, successful, smarter & faster, more colorful, website that every person would be looking forward for the current and hottest handpicked selection of the latest news, current affairs, and gossip stories from around the world

අද රෑ තමයි රෑ... ගුණාත්මක නර්ථන කලාවකට මුල්තැන දෙමින්  ඌවේ නර්තන පෞරුෂය කිරුළු පලන්දන ලාංකේය නර්තන කලාව පෝෂණය කරමින් අපේ...
13/10/2024

අද රෑ තමයි රෑ...

ගුණාත්මක නර්ථන කලාවකට මුල්තැන දෙමින්
ඌවේ නර්තන පෞරුෂය කිරුළු පලන්දන
ලාංකේය නර්තන කලාව පෝෂණය කරමින්
අපේ රටෙන් ජාත්‍යන්තරය දිනන
අපේ කමේ උරුමය ලෝකයක් දකින
බණ්ඩාරවෙල Amritha නර්තන පාසලේ ආදරණීය දරු දැරියන්
සිරස "GOT TALENT" වේදිකාවේ කිරුළු පලන්දන

අද රෑ තමයි රෑ....

ඉතින් ඒ චන්මත්කාරය දැකගන්න අද රාත්‍රී 7.30 සිට සිරස බලන්න..

බණ්ඩාරවෙල Amritha නර්තන කණ්ඩායමේ ජයක්ග්‍රහණය වෙනුවෙන් ඔබේ වටිනා මනාපය පළකරන්න..

👇👇👇👇👇👇
SLGT හිස්තැනක් 04 යොදා 7788 ට හැකිතාක් SMS කරන්න...

නැතිනම් 👇👇👇👇👇👇
https://slgt.sirasatv.lk වෙබ් අවකාශයෙන්ද ඔබට මනාප ලබාදිය හැක



Gayan Saminda
Raji Perera
Ranjini Subuddika Malkanthi
Gwnimani Inoka Krishanthi
Wiraj Fernando
Nishantha Ekanayake
Uditha Ishara
Prageeth Inaksha
Lalith Rathnayaka
Asoka Ekanayaka
Kamal Goda
Malki Kamalgoda
Anupama Katulanda
මාලි යසන්තා නිර්මාණ පිටුව
Iduwara Perera
Nadeesha Wijekoon
Sisira Hemakumara
Dilrukshi Amarakoon
Himali Mahawatta
Chami Mahawatta
Manju Gunathilaka
Dinushi Vithanage
Susima Priyadarshani
Duminda Disanayaka
Dayal Channa
Lalith Kml Samanthilaka
Bandarawela API බණ්ඩාරවෙල අපි
Bandara Suresh
Kamal Rajapaksha
Ishara Malshani
Nuwansiri Rathnayake
Rajitha Abeykoon
Amila Sampath Kodithuwakku
Geethika Kamal
Saliya Ekanayaka
Asela Abeywardana
Inoka Karunasagara
Irangani Perera
Sanjaya Perera
Chaminda Kumara

27/03/2024

අයියෝ සාමිට සම්මානයක්...

යලි හිස ඔසවන කොරෝනා..ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව සෞඛ්...
03/01/2024

යලි හිස ඔසවන කොරෝනා..

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවය.

එසේ වුව ද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව රට පුරා නැවත පැතිර යමින් තිබෙන සරම්ප රෝගය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද රමේෂ් පතිරණ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

මෙරට ජනතාවට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් සහ උසස් ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. කොවිඩ් අර්බුදයෙන් පසුව ඇති වූ රටේ ආර්ථික කඩාවැටීම හමුවේ යම් යම් ඖෂධවල හිඟයක් මතුව තිබුණා. මේ වන විට රටේ මූල්‍ය තත්ත්වය ක්‍රමානුකූලව යහපත් වෙමින් පවතින නිසා අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් වූ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කර තිබෙනවා. රෝහල්වලට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදු කිරීමේ අරමුණින් එම ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් තිබෙන අතර ඒ සඳහා කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි පරිගණක අංශවල සහය ලබා ගැනීම සිදු වෙනවා. මේ අනුව ඉදිරියේදී අදාළ ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය තුළින් සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පර්යේෂණාගාරය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැය තුළින් වෙන් කර දී තිබෙනවා. එහි ධාරිතාව, මානව සම්පත මෙන්ම ව්‍යාහුහාත්මක වෙනස්කම් සිදුකිරීමට මේ වසරේ හැකියාව ලැබෙනු ඇතියි. එසේම ‌අපේ රටට අවශ්‍ය ඖෂධ වර්ග 850ක ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. එම ඖෂධ අතරින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට අත්‍යාවශ්‍ය ඖෂධ සියල්ලම අප සතුව පවතිනවා. අක්ෂි කාච, හෘද රෝගීන්ට අවශ්‍ය සැත්කම් උපකරණ (ස්ටෙන්ස්), විකලාංග ශල්‍යකර්ම උපකරණ ඇතුළු අනිකුත් උපකරණ සම්බන්ධවත් අප එහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

පසුගිය වසරේ ඩෙංගු රෝගයෙන් මරණ 50ක් පමණ වාර්තා වී තිබෙනවා. එය ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට තනිවම කරන්න බැහැ. සමස්ත සමාජයේම සහාය ඒ සඳහා හිමිවිය යුතුයි. ඒ වගේම ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. හැකි සෑම අවස්ථාවකම තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම තුළින් ඩෙංගු රෝගය පාලනය කළ හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස හඳුනාගෙන තිබෙනවා. නමුත් පසුගිය වසරේ සරම්ප රෝගීන් 700ක් පමණ වාර්තා වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ජනවාරි මස දෙවැනි සතියේ සිට දිවයින පුරා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එම ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. සරම්ප රෝගයෙන් වැළකීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ඇති කරන එම එන්නත තම දරුවන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස මම සියලු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

27/11/2023

ක්‍රිකට් හදන්න ගිය ඇමති රොෂාන් සිය ධූරයෙන් නෙරපයි...

12/11/2023

ICC ක්‍රිකට් තහනමත් සමග ජයපැන් බොන ක්‍රිකට් ලොක්කෝ....

කාන්තාවකට අමානුෂිකව  පහර දීම නිසාඅත් අඩංගුවට ගත් KD Express කසුන් මධුසංඛ සහා බිරිද..
15/10/2023

කාන්තාවකට අමානුෂිකව පහර දීම නිසා
අත් අඩංගුවට ගත් KD Express කසුන් මධුසංඛ සහා බිරිද..

පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාට මීට සුලු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා...
17/09/2023

පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාට මීට සුලු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා...

Address

Boralesgomuwa

Alerts

Be the first to know and let us send you an email when C News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share