Media Unit Of Dutugemunu College

Media Unit Of Dutugemunu College "ඵලදායී මාධ්‍ය මෙහෙවරක් උදෙසා......"

27/11/2025

අපිට සල්ලි එපා. මනුස්සකම විතරක් අරන් එන්න. 🛑🤝

මේ වෙලාවේ ලොකුම ප්‍රශ්නේ "සල්ලි" නෙවෙයි, වෙලාවට බඩු ටික ලැබෙන එක සහ විශ්වාසය. ඒ නිසා අපි තීරණය කළා සත පහක්වත් අතින් අල්ලන්නේ නැතුව, උදව් ඕන අයයි - උදව් කරන අයයි කෙලින්ම සම්බන්ධ වෙන්න.

📢 උදව් අවශ්‍ය අය Comment කරන්න:
1️⃣ ප්‍රදේශය (Location)
2️⃣ අවශ්‍ය දේවල් (Items Needed)
3️⃣ සම්බන්ධ කරගන්න අංකය (Contact No)
4️⃣ බඩු එවන්න ඕන ලිපිනය (Drop-off Point)

❤️ උදව් කරන්න පුළුවන් අය (Donors)
පහල තියෙන Comments බලන්න. ඔයාට පුළුවන් ප්‍රදේශයක් හෝ ඔයාට දෙන්න පුළුවන් බඩු ලිස්ට් එකක් ඉල්ලලා තියෙන කෙනෙක්ව තෝරගන්න.
✅ ඒ Comment එකට Reply කරන්න "මම මේ ටික එවන්නම්" කියලා.
✅ කෙලින්ම එයාලට කතා කරලා බඩු ටික යවන්න.

අපි පුළුවන් 💪🇱🇰
Share කරලා හැමෝටම දැනුවත් කරන්න.

9 ශ්‍රේණි ක්‍රිකට් තරගාවලිය 2025 🏏Album 2/2 📷
03/11/2025

9 ශ්‍රේණි ක්‍රිකට් තරගාවලිය 2025 🏏
Album 2/2 📷

9 ශ්‍රේණි ක්‍රිකට් තරගාවලිය 🏏📷 Album 1/2
01/11/2025

9 ශ්‍රේණි ක්‍රිකට් තරගාවලිය 🏏
📷 Album 1/2

🇱🇰🏏 Rising Lions of Dutugemunu!Grade 9 cricket warriors showing talent, discipline & true sportsmanship✨.
30/10/2025

🇱🇰🏏 Rising Lions of Dutugemunu!
Grade 9 cricket warriors showing talent, discipline & true sportsmanship✨.

ලෝක ගුරු දින උත්සවය 2025💜
08/10/2025

ලෝක ගුරු දින උත්සවය 2025💜


ලෝක ළමා දින උළෙල 2025🩵
07/10/2025

ලෝක ළමා දින උළෙල 2025🩵


Happy Children’s DayToday, we celebrate the joy, innocence, and boundless energy of childhood. 💫Children are the heartbe...
01/10/2025

Happy Children’s Day
Today, we celebrate the joy, innocence, and boundless energy of childhood. 💫
Children are the heartbeat of our future — let’s nurture their dreams, protect their happiness, and guide them with love. ❤✨

👧🧒 Wishing all children a day full of laughter, learning, and endless possibilities! 🌈


සමස්ථ ලංකා පාසල් සංගීත තරගය🔥රාගධාරී සංගීතය(භෛරවී රාගය)ඒකල ගායනය (පිරිමි)⭕️සමස්ථ ලංකා 2 වන ස්ථානය⭕️K.G ඕෂධ අනුහස්සිසුවාට ...
28/09/2025

සමස්ථ ලංකා පාසල් සංගීත තරගය🔥
රාගධාරී සංගීතය(භෛරවී රාගය)
ඒකල ගායනය (පිරිමි)

⭕️සමස්ථ ලංකා 2 වන ස්ථානය⭕️

K.G ඕෂධ අනුහස්

සිසුවාට අපගේ උණුසුම් සුභ පැතුම්!


සමස්ථ ලංකා පාසල් සංගීත තරගය🔥රාගධාරී සංගීතය(යමන් රාගය) ගිටාර් වාදනයඒකල වාදනය(පිරිමි)⭕️සමස්ථ ලංකා 4 වන ස්ථානය⭕️R.M සෙනුජ ස...
28/09/2025

සමස්ථ ලංකා පාසල් සංගීත තරගය🔥
රාගධාරී සංගීතය(යමන් රාගය) ගිටාර් වාදනය
ඒකල වාදනය(පිරිමි)

⭕️සමස්ථ ලංකා 4 වන ස්ථානය⭕️

R.M සෙනුජ සස්විදු

සිසුවාට අපගේ උණුසුම් සුභ පැතුම්!


සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද 2024 ජාතික සාහිත්‍ය තරගාවලියෙන් කනිෂ්ඨ අංශයේ ජනකතා ප්‍රතිනිර්මාණය...
20/09/2025

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද 2024 ජාතික සාහිත්‍ය තරගාවලියෙන් කනිෂ්ඨ අංශයේ ජනකතා ප්‍රතිනිර්මාණය කිරීමේ තරගයෙන්,සමස්ත ලංකා දෙවන ස්ථානයත් ලබා ගැනීමට මො/දුටුගැමුණු ජාතික පාසලේ 10 ශ්‍රේණිය F පන්තියේ ඉගෙනුම ලබන එම්.ආර්.එම්.පබෝදා කල්පනී රත්නායක දියණිය සමත් වී ඇත. ඒ සදහා සිංහල විෂය මාලාව ඉගැන්වීම් කටයුතු සිදු කරන වයලට් රත්නවීර ගුරුතුමිය ඇතුලු ඇයට සහට දුන් සැමට ස්තුතියි🤍


ගැමුණු ඡාත්‍රාභිශේක මංගල්‍යය 2025🖤
05/09/2025

ගැමුණු ඡාත්‍රාභිශේක මංගල්‍යය 2025🖤


උසස් පෙළ සිසුන් බදවාගැනීමේ උත්සවය 2025🤎
02/09/2025

උසස් පෙළ සිසුන් බදවාගැනීමේ උත්සවය 2025🤎

Address

Badalkumbura Road, Buttala
Buttala Town
91100

Alerts

Be the first to know and let us send you an email when Media Unit Of Dutugemunu College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit Of Dutugemunu College:

Share