
08/02/2023
🔱 Shotgun Wedding
🎬 සුපිරී කසාදේ
🎬 English
🎬 Romantic ▪️ Comedy
━━❥━━━━❥━━━━━━❥✭✭꧂༻
ඩර්සි ටොම් කියන ආදරණිය කපල් එක තමන්ගේ හොදම දවස ඒ කියන්නේ කසාදේ කරන්න තමන්ම වියදන් කරලා පොඩි ඈතින් දුපතක් රෙන්ට් අවුට් කරනවා ඉතින් දුපතක කසාදෙ තියෙනවා කියන්නේ සැහෙන ආදරණිය දෙයක් නේ
ඉතින් මේකට එයාලගේ හැම කෙනක් වගේම ඇවිල්ලා ඉන්නවා ටික වෙලාවකට පස්සේ කෙල්ලගේ කලින් කෙනා ඒ කියන්නේ ex එනවා ඉතින් එයාලා දෙන්නා මේක බලපොරොත්තු වෙන හිටපු දෙයක් නෙමෙයි
එයා ඇවිලා කට්ටිය එක්ක කතාබහා කරලා ෆන් එකේ ඉන්නවා, හරි එක දැනට එහෙම තියමු , මේ බදින්න කලින් දවසේ පොඩි සින් එකකින් පස්සේ දෙන්නා කාමර දෙකක නැගිටිනවා එයාලගේ කසාදෙ වෙනුවෙන් , ඔන්න දැන් තමයි ආතල් සින් ටික පටන් ගන්නේ
ඉතුරැ ටික ඔබට බාරයි ..!! තවත් සුපිරියකින් මුණගැහෙන තුරැ ඔබට ජය ෴෴!!!
━━❥━━━━❥━━━━━━❥✭✭꧂༻
📜පහල තියෙන 1 ලින්ක් එකෙන් ජොයින් වෙලා ගෲප් එකෙ තියෙන Moderator පොස්ට් එකට කමෙන්ට් එකක් දාන්න moderator pls කියලා / මොඩරෙටර් ගත්තට පස්සේ දිගටම Film බලන්න 2 ලින්ක් එකෙන් ගිහින් page එකටත් join වෙන්න.
✅GROUP & PAGE
1 . Moderator Group LINK 👇
https://www.facebook.com/groups/216931853735917/?ref=share
2 . Film Page Link 👇
https://www.facebook.com/JKDTheaterClub/
━━❥━━━━❥━━━━━━❥✭✭꧂༻
🎥| FULL MOVIE LINK. 👇
⭕ https://www.facebook.com/events/705092961096181/permalink/705248817747262/?app=fbl
✯✯☬_JDK-ENTERTAINMENT_☬✯✯